අනේ මං ඉවරයි...

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සොත්ති මාටින්*;10694429 said:
    බයවෙන්න එපා බං හොද පූසියොත් ඉන්නවා!!
    images
    හපයි කියලා බයයි සොත්ති බ්‍රදර්:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සොත්ති මාටින්*;10694429 said:
    බයවෙන්න එපා බං හොද පූසියොත් ඉන්නවා!!
    images
    සොත්තියෝ........උඹේ ඔරිජිනල් අයිඩී එකට මක්කෙයි බං උනේ....................??????:rolleyes::rolleyes:
    හපයි කියලා බයයි සොත්ති බ්‍රදර්:(
    කලින් කෙදිරි ගෑව එකක් නෑ....මට එකක් වැටියෝ කියල........
    දැං ඉදං ඤං පචං ගානව බයයි කියල.......
    හොද වැඩේ තොට.....!!!!!!!:growl::growl:

    ඕකනේ ඒ දවස් වලම මම කිව්වේ....
    "විවාහය වනාහි අමු අඹයක් කනවාක් මෙන් දෙයකි.......
    කෙනෙකු අමු අඹයක් කනව දකින් අනිත් උන් ගේ කටවල් වලට කෙළඋනයි......
    නමුත් අඹයේ ඇඹුල දන්නේ කන එකා පමණි...."
    :dull::dull::dull:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සොත්තියෝ........උඹේ ඔරිජිනල් අයිඩී එකට මක්කෙයි බං උනේ....................??????:rolleyes::rolleyes:

    කලින් කෙදිරි ගෑව එකක් නෑ....මට එකක් වැටියෝ කියල........
    දැං ඉදං ඤං පචං ගානව බයයි කියල.......
    හොද වැඩේ තොට.....!!!!!!!:growl::growl:

    ඕකනේ ඒ දවස් වලම මම කිව්වේ....
    "විවාහය වනාහි අමු අඹයක් කනවාක් මෙන් දෙයකි.......
    කෙනෙකු අමු අඹයක් කනව දකින් අනිත් උන් ගේ කටවල් වලට කෙළඋනයි......
    නමුත් අඹයේ ඇඹුල දන්නේ කන එකා පමණි...."
    :dull::dull::dull:
    එතකොට ඇයි මචෝ පස්සේ ඇඹුල් කන්නම හිතෙන්නේ?:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතකොට ඇයි මචෝ පස්සේ ඇඹුල් කන්නම හිතෙන්නේ?:rolleyes:
    අනේ උඹ බබා....දන්නෙම නෑ........:growl::growl:
    වරෙන් හිල් පොල්කට්ටෙන් නාවන්න......!!!!!!:angry::angry:
    හාවා(JHHA) ගෙන් අහපං.......ඌ කියල දෙයි නියම වෛද්‍ය විද්‍යාත්මක කාරණය.........:rolleyes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනේ උඹ බබා....දන්නෙම නෑ........:growl::growl:
    වරෙන් හිල් පොල්කට්ටෙන් නාවන්න......!!!!!!:angry::angry:
    හාවා(JHHA) ගෙන් අහපං.......ඌ කියල දෙයි නියම වෛද්‍ය විද්‍යාත්මක කාරණය.........:rolleyes:
    අපෝ ඌ හරි වල් බං
    ඌ වෙන මගුලක් කියලා දෙයි මට
    නොදන්න අසරන පූසන්ව මිනිස්සු රවටනවා බං
    ඇයි මේ හිල් පොල්කට්ටෙන් නාවන්න එන්න කියන්නේ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පල යන්න
    උඔ තමයි මේ ලෝකෙම නරකම සමනල කොලු කුමා
    හරිම නෝටි

    yanna meya yanna..onna mathath keenthi yanawa ahrida meya.. oya enna epa mata apahasa karanna.. mama gahanawa sereppuwen.. oya hari norty boy kenek.. narakaya..:angry::angry: