අනේ මචන් මහරගම අවටින් ඉඩම් කෑල්ලක්..

maheerulz

Member
Jun 5, 2013
587
95
0
Maharagama
ලක්ෂෙකට නම් හොයන්න අමාරුවෙයි.. cancer හොස්පිටල් එක ළඟ විකිරණ සීන් එක ගැන research කරන්න ඒ දවස්වල කට්ටිය අපේ ගෙවල් වලටත් ආව.. ඇත්ත නැත්ත නම් දන්නේ නෑ.. කෙසේ හෝ වේවා BUMP..:)
 

achintha

Member
Sep 5, 2006
413
20
0
machan ape idamak thiyanawa. cancer hospital eka pitipassen yanna thiyenne. Daham Mawathe.

Api wikunanna inne. eke geyakuth thiyanawa. habai machan 1lks welata nam nem. e patte nam dan yanne 3-4lks wage. man gana balala hariyata kiyannam gannawa nam