paththare balapan ko. ona tharam driving job thiyanawa. sunday paththara balapan
මචන් දැම්ම ගිහින් ඉරිදා ලංකාදීප, සිළුමින, දිනමිණ, Sunday Observer අරන් බලපන්. ජොබ් එකක් සෙට් වෙනකන් දිගටම මේ පත්තර අරන් බලපන්.
ඒ වගේම ජොබ් සයිට්ස් ඔක්කෝම වගේ බලපන්.
උබට ඉක්මනට හොද ජොබ් එකක් සෙට් වෙයි!
meken job ekak hoyaganna ona tharam issara chance thibba,kohevath hitapu kalakanni athal ekata thread dapu nisa,ehema job hoyana untath e chance eka nathi una.
kohoma hari ubath me karanne athal ekak nemeinam meke kenek jobak set karala dei aniva![]()

උබ මීට කලින් මේක කියල kiriye thread දැම්මද?? පුදුමයි උදවුවක් සෙට් උනේ නෑ කිඋවම...![]()
ගොඩක් උන් බොරුවට ඔහොම thread දාල තිබුන, ඉතින් ඇත්තට දැම්මත් ගණන් ගන්නේ නැති සීන් එකක් තියෙන්නේ දැන්..
BUMP
bump bro. Machan personnel details tika PM ekak dapanko. Mamath travel trade thama wada.
https://ikman.lk/en/ads/sri-lanka/jobs-in-sri-lanka
oya thiyenne ban job ona tharam. balala call karapan
බොරුවක් වන්චවක් නෙමෙයි මචන්, සත්‍ය සිද්දිය.. ලොන් එකක් ගෙව ගන්න බැරිම තැනට ඇවිත් තියෙන්නේ. ඒ නිසයි මෙ තත්වෙට වැටිල ඉන්නේ.
පෙපර් එකේ ටුවරිස්ට් ෆීල්ඩෙකේ එවා නැ බන්. ඔක්කොම ඌබර්, පික් මී දුවන එවා තියෙන්නේ.
Okkoma agency karayo machan. Direct un inne 1i 2i.
ඉතින් බන් උඹ ඔය තරම් අමාරුවක වැටිලා නම් ඉන්න, ඕන තැනක වැඩ කරන්නත් කැමති නම් උබර් සහ පික්මී යන එකේ අවුල මොකද්ද බන්
මම නිතර ඔය දෙකේම යනවා යන හැම ඩ්‍රයිවර්ම වගේ කැමැත්තෙන් කරන ජොබ් එක එකෙක් වත් මහ ලොකු අවුලක් කියන්නෙ නැහැ
උඹගෙ අවුලෙන් ගොඩ එන්න වත් එහෙම එකක ජොබක් කරා නම් හරිනේ
මොකක් හරි විශේශ හේතුවක් තියනවද ටුවරිස්ට් ෆීල්ඩ් එකේ ජොබ්ම හොයන්න, සාපේක්ශව ඒව උබර් පික්මී වලට වඩා අමාරුයිනේ එක දිගට දවස් ගනන් යන්න වෙනවා රෑ නිදිමරාගෙන යන්න වෙනවා ගොඩක් වෙලාවට රෑට වාහනේම නිදියන්න වෙනවා සමහර ටුවරිස්ට්ලා ඩ්‍රයිවර්ට කන්නවත් දෙන්නෙ නැහැලු, උන් ටැක්සි කම්පැනියට ගාන ගෙවන නිසා ඩ්‍රයිවර් ගැන හිතන්නෙ නැහැලු දැන් එන ගොඩක් එවුන් (මගෙ යාලුවෙක්ට පොඩි ටැක්සි කම්පැනියක් තියනවා මේ වගේ කේස් නිසා උන් නම් කරන්නෙ එයාපෝට් හයර් විතරයි ටුවරිස්ට්ලා එක්ක)
ithin ehema set kara ganna berida ?