අනේ මට උදව් කරන්නකො

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    අනේ මට උදව් කරන්නකො

    මම පාවිච්ච කරන්නේ ප්‍රෝ ලින්ක් 5201H රවුටර් එකක්. මම ඊයේ එකේ ෆර්ම් වෙයාර් එක අපඩේට් කරා. දැන් රවුටර් කොන්ට්රෝල් පේජ් එකට ගියාම සෙටිං හදන්න අයිකන් මුකුත් පෙන්නනෙ නැහැ. මට ආපහු පරණ ෆර්ම් වෙයාර් එක ගන්න විදියක් නැද්ද? :(:(:(:(:(