අනේ මට උදව් කරන්නකෝ...

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    අනේ මට උදව් කරන්නකෝ...

    මචන් මෙන්න මේ ලින්ක් එකේ තියන සොෆ්ට් වෙයාර් එකේ සීරියල් එක හරි ක්‍රැක් එක හරි හොයලා දෙන්නකෝ... උඹලා හැමෝටම ගොඩාක් වටින සොෆ්ට් වෙයාර් එකක්..

    එකේ නම IP Hider. version eka 4.9

    මේ ලින්ක් එකෙන් ඒකේ විස්තර ගන්න පුලුවන්..

    http://findfiles.com/908/details-ip-hider.html

    http://www.how-to-hide-ip.info/2008/09/23/how-to-use-ip-hider-with-google-chrome/

    පින් අයිති වේවා.... :yes: :yes:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වෙන සොෆ්ට්වෙයා එකක් නම් තියනවා............ මේක නම් දන්නේ නැහැ..........
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මචන් මෙන්න මේ ලින්ක් එකේ තියන සොෆ්ට් වෙයාර් එකේ සීරියල් එක හරි ක්‍රැක් එක හරි හොයලා දෙන්නකෝ... උඹලා හැමෝටම ගොඩාක් වටින සොෆ්ට් වෙයාර් එකක්..

    එකේ නම IP Hider. version eka 4.9

    මේ ලින්ක් එකෙන් ඒකේ විස්තර ගන්න පුලුවන්..

    http://findfiles.com/908/details-ip-hider.html

    http://www.how-to-hide-ip.info/2008/09/23/how-to-use-ip-hider-with-google-chrome/

    පින් අයිති වේවා.... :yes: :yes:

    machan danata mekawarg try karala balanna......:):)
    http://www.elakiri.com/forum/showthread.php?t=1064540
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    වෙන සොෆ්ට්වෙයා එකක් නම් තියනවා............ මේක නම් දන්නේ නැහැ..........

    e mokadda machooo... eka hodada?? me software eke trial eka witharai mama gawa thiyenne:confused::confused: