අනේ මට මොකොද වුනේ

nimal2011

Member
Sep 14, 2011
1,278
208
0
Riyadh
අනේ මට මොකොද වුනේ

අපි කරදරයක, අමාරුවක වැටුනම " අනේ මට මොකොද වුනේ " කියල අහනවා. ඒත් අපට ප්‍රීතිය, සතුට, සැපත හෝ වාසනාව ලැබූ විට එම ප්‍රශ්නය අහන්නේ නැත්තේ ඇයි? පිළිතුරක් දෙන්ඩකෝ බලන්න.
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඒ තමයි දුක සතුටේ වෙනස
    සතුට විදින්න අපි ආසයි
    දුක විදින්න අකමැතියි
    දුක සැප දෙකම එක විදිහට ගත්ත කෙනා
    හැමදාම දිනුම්:D
     

    nimal2011

    Member
    Sep 14, 2011
    1,278
    208
    0
    Riyadh
    ඒ තමයි දුක සතුටේ වෙනස
    සතුට විදින්න අපි ආසයි
    දුක විදින්න අකමැතියි
    දුක සැප දෙකම එක විදිහට ගත්ත කෙනා
    හැමදාම දිනුම්:D

    :yes::yes: