මචන් මෙහෙම කරහන්
මුලින්ම පලයන් dialog එකට හරි කව්රු හරි යවලා
උබ ඔය අත්සන් කල agreement කොලේ වගේ එකක් ගෙන්න ගනින් හොයා ගනින්
පස්සේ පලයන් එකත් අරන් ලෝයර් කෙනෙක් ගාවට ඇත්ත කියපන් හැබැයි උබ අදුරන එකෙක් ගාවට පලයන්
නැත්තම් ඔය නීති උපදේශන දෙන තැනකට පලයන්
කරන්න පලුවන් දේ ඉක්මනටම කරපන්
මම ලොකු දෙයක් ඔය ගැන දන්නේ නැ ..මම උබනම් කරනදේ කිව්වේ
කලබල වෙන්නත් එපා
මෙතැන් ඉන්න අයට පලුවන් හිත සනසන්න විතරයි මේ කෙස් එකෙධි
එක මතක තියගනින්
වෙන එකක් නම් බැහැලා අපේ එවුන් හෙල්ප් කරයි බොක්ක උනත් දෙයි
අනිවා මට එහෙම උදව් ලැබිලා තිබේ

හිටපන් එහෙනම් හෙටම බටර් කාලක් එවන්නම් 