ඔව් බන් එහෙම දුන්නත් පාඩු නෑ65,000/-
YAKO OYA 65,000 N UBA OYA KATHA KARAPU KENATA INTERNET LINE EKAK ARAN DENNA TIBBA NE




එකම අවුල උබේ නම CRIB ( Credit Information Bureau Of Sri Lanka )එකට යනවා..
කවදාහරි කලෙක ෆිනෑන්ස් එකක් , ලෝන් එකක් ගන්නකොට ඒක හරහට හිටිනවා.
ඔය කියල තියෙන්නෙ යස අපූරුවට. මෝඩයෙක් වෙන්න එපා. උබට කවදාවත් ලීස් එකක් ණයක් ගන්න බැරිවෙයි. ආ තව CRIB ඉන්නව කියන්නෙ Credit Cards දෙනෙත් නෑ. තව රට රැකියාවකට යනව නම් ඕවත් ප්රරශ්න වෙනවා. ණයක්, ලීස් එකක්, credit card එකක් ඕනෙම මිනිහෙක් දානව මචන්. උබටත් කවද හරි ඕනෙ වෙනව. හැබැයි මේක CRIB රිපොර්ට් එකට යනවද කියල නම් මම දන්නෙ නෑ.නඩු දාන්නත් පුලුවන් නොදාන්නත් පුලුවන්. හැබැයි ගෙව්වෙ නැත්තන් අනිවාර්යයෙන්ම ඔයාගෙ විස්තර බැංකු වලට යවනවා. කවද හරි loan එකක් වගේ දෙයක් ගන්න ඔයා ඉල්ලුවොත් බැංකු වලින් ඔය විස්තර බලනවා. එතකොට තමයි ප්රශ්නෙ එන්නෙ. එහෙමනම් loan දෙන්නෙ නෑ. මොකද ණය ගෙවන්නෙ නැතුව හිටිය වගේ නෙ. (මේව දැන් computerize කරල නිසා හරියටම බැලෙනව.) ඔයාට එහෙම දෙයක් ගන්න ඕන නැත්තම් ප්රශ්නයක් නැතුව ඇති. හැබැයි 65000/= ලොකු ගානක් නිසා කොහොමත් නඩු දානවද දන්නෙ නෑ. Good luck!
redda tamai...nadu danna kiapan..
ගන්නව නම් ගන්න, නැත්නම් නිකන් ඉන්න.itin mu kiyala man gevanne 1000i ona nam ganna natan eka gevanet na kiyala..unge system kachal unata karana deyak nane
nisa dialog eken vandiyak illala umba nadu daapan


රෙද්ද තමා. හින්දි චිත්රපටි වල වගේ නෙමෙයි උසාවිය කියන්නෙ.
හරියට හරි මචන්. බැරිවෙලා හරි මොබයිල් එක රින්ග් උනොත් sorry.com තමා. උසාවියේ ඔය බයිලා හරියන්නෙ නෑ. අනික උබේ හිතෙ තියන තර්ක කියන්න තරම් කාලයක් නඩුවකට වෙන් කරන්නෙ නෑ. පෙන්නනව වගේ නෙමෙයි උසාවිය කියන්නෙ. සමහර නඩුවාර අහන්නත් කලින් කල් ගියා කියන්නෙ. නඩු කියන්නෙ දුකක්.උඹලා උසාවියට ගිහින් වාද කරන්න බලන් ඉන්න එපා.. උස්සවිය ඇතුලෙ අවසර නැතුව නැගිට්ටත් උන් කූඩුවට දානවා අපහාස කලා කියලා![]()
ගමයා;12349433 said:මේකට මොකද වුනේ බන් උබ එලකිරි එකට එනවන් දාපන්කෝ විසිතර ටිකක්