අනේ මට Dialog එකෙන් 65,000 ka ලොකු බිලක් ඇවිත්..

nusamax

Member
Aug 28, 2008
1,345
37
0
payment seceem ekak apply karapan....
arcade ekakata gihin...nadu danne na bun
mama dialog wada karane.....
 

crixes

Member
Jun 18, 2011
31
2
0
un nadu danne naha machan. mamath 5000 pollak tibba matath oya latter eka awa. namuth den 2 years wenawa tama nadu naha.
 

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
මේකට මොකද වුනේ බන් උබ එලකිරි එකට එනවන් දාපන්කෝ විසිතර ටිකක්
 

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    machan nadu daanna kiyapan... un machan 3500.00 credit limit thiyeddi 3600.00 unath disconnect karanawa... ubata 2500.00 thibila 65000.00 dunne Dr.Hans ube kauru harida??? oun nadu daanne na ban...

    matath mobitel eken oya wage case ekak una 25000.00 kata.. nadu daanawa kiuwa... mama kiuwa OK kiyala.. danata aurudu 6-7 wenawa but nadu damme na...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    එකම අවුල උබේ නම CRIB ( Credit Information Bureau Of Sri Lanka )එකට යනවා..
    කවදාහරි කලෙක ෆිනෑන්ස් එකක් , ලෝන් එකක් ගන්නකොට ඒක හරහට හිටිනවා.
    නඩු දාන්නත් පුලුවන් නොදාන්නත් පුලුවන්. හැබැයි ගෙව්වෙ නැත්තන් අනිවාර්යයෙන්ම ඔයාගෙ විස්තර බැංකු වලට යවනවා. කවද හරි loan එකක් වගේ දෙයක් ගන්න ඔයා ඉල්ලුවොත් බැංකු වලින් ඔය විස්තර බලනවා. එතකොට තමයි ප්‍රශ්නෙ එන්නෙ. එහෙමනම් loan දෙන්නෙ නෑ. මොකද ණය ගෙවන්නෙ නැතුව හිටිය වගේ නෙ. (මේව දැන් computerize කරල නිසා හරියටම බැලෙනව.) ඔයාට එහෙම දෙයක් ගන්න ඕන නැත්තම් ප්‍රශ්නයක් නැතුව ඇති. හැබැයි 65000/= ලොකු ගානක් නිසා කොහොමත් නඩු දානවද දන්නෙ නෑ. Good luck!
    ඔය කියල තියෙන්නෙ යස අපූරුවට. මෝඩයෙක් වෙන්න එපා. උබට කවදාවත් ලීස් එකක් ණයක් ගන්න බැරිවෙයි. ආ තව CRIB ඉන්නව කියන්නෙ Credit Cards දෙනෙත් නෑ. තව රට රැකියාවකට යනව නම් ඕවත් ප්‍රරශ්න වෙනවා. ණයක්, ලීස් එකක්, credit card එකක් ඕනෙම මිනිහෙක් දානව මචන්. උබටත් කවද හරි ඕනෙ වෙනව. හැබැයි මේක CRIB රිපොර්ට් එකට යනවද කියල නම් මම දන්නෙ නෑ.
    redda tamai...nadu danna kiapan..
    itin mu kiyala man gevanne 1000i ona nam ganna natan eka gevanet na kiyala..unge system kachal unata karana deyak nane
    nisa dialog eken vandiyak illala umba nadu daapan
    ගන්නව නම් ගන්න, නැත්නම් නිකන් ඉන්න. :angry::angry::angry: රෙද්ද තමා. හින්දි චිත්‍රපටි වල වගේ නෙමෙයි උසාවිය කියන්නෙ.
    උඹලා උසාවියට ගිහින් වාද කරන්න බලන් ඉන්න එපා.. උස්සවිය ඇතුලෙ අවසර නැතුව නැගිට්ටත් උන් කූඩුවට දානවා අපහාස කලා කියලා:P
    හරියට හරි මචන්. බැරිවෙලා හරි මොබයිල් එක රින්ග් උනොත් sorry.com තමා. උසාවියේ ඔය බයිලා හරියන්නෙ නෑ. අනික උබේ හිතෙ තියන තර්ක කියන්න තරම් කාලයක් නඩුවකට වෙන් කරන්නෙ නෑ. පෙන්නනව වගේ නෙමෙයි උසාවිය කියන්නෙ. සමහර නඩුවාර අහන්නත් කලින් කල් ගියා කියන්නෙ. නඩු කියන්නෙ දුකක්.


     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    machan oya siddiyama mage girlfriendta una mata katha karala.un nadu daanawa kiyana kathawa boruwak newei.okata karanna tiyena ekama wade payment plan ekak daganna eka.masekata rs5000-6000 gewanna set karaganin.mamath danna sellam dala baluwa waden berenna.mama dialog ekata katha karala kiwwa ai umbala connection eka limit eka pannama disconnect kare naththe kiyala.ewata uththara na.un one kamata thama digatama connection eka use karanna denne.un kiyannema nadu danawa kiyala.ganath loku nisa risk ekak tiyenawa.hondama wade payment plan eka thama.
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    meke dialog ekata kade yana ewn wehi wahalane.. ko kawruwat proctor kenek nedda me sambandayen udawwak ganna​
     

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    ගමයා;12349433 said:
    මේකට මොකද වුනේ බන් උබ එලකිරි එකට එනවන් දාපන්කෝ විසිතර ටිකක්

    දැන් බන් දැක්කේ මේක බම්ප් වෙලා කියල,, අවුරුද්දකට කලින් දාපු එකක්,, පොල්ල තිබ්බ නම් අනිවා CRIB එකට යනවා බන්,, ගේම ඉල්ලලා තේරුමක් නෑ,, ගිහින් කතා කර,, පාවිච්චි නොකරන මාසවලට රෙන්ටල් එක වදින එක උන නැවැත්තුව,, මුලින් 10ක් ගෙවල ඉතුරු ටික මාස 12කින් ගෙවන්න කිව්වා,, කොහොම හරි ටික ටික ගෙවල වැඩේ ගොඩ දාගත්ත බන්,, දැන් මාස 3, 4 කට කලින් ගෙවල ඉවරයක්‌ කරලා දැම්ම,,
     

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    ගොඩ කාලෙකට පස්සේ බන් මේක දැක්කේ,, තේර්ඩ් එක දැම්මට මොකෝ දැන් තමා ගොඩක් උන්ගේ කොමෙන්ටු දැක්කේ,, හැමෝටම තැන්කු බන්ස්ලා,,
     

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    @ MihiCherub
    උඹ කියන්නේ සහතික ඇත්ත බන්,, අපේ ඔය හාල් නඩු කෑලි උසාවි වලින් කතා කරන්නේවත් නැතුව ඇති,, සමථ මණ්ඩලෙන් වෙන්න ඇති ඕව වෙන්නේ,, අනික ඕක පොල්ල තිබ්බ කියල කෙලවෙන්නේ මටමයි,, දුක කියන්නේ මං තාම ඩයලොග් බන්,, පෙර ගෙවුම් එකක්,, ඉන්ටෙර්නෙට් එකත ඩයලොග්,, ඔක්කොමත් හරි ටිවි රෙද්දත් ඩයලොග්.. ඔය අස්සේ උන්ගේ කොටස් ටිකකුත් තියනවා,, වැඩිය නෑ හැබැයි,, සුපිරි ජෝබකුත් සෙට් උනා ඩයලොග් එකේ,, මං ගියේ නෑ බන්,, පරණ ණය කාරයෙක්ද කොහෙද බන්,,