අනේ මට Dialog එකෙන් 65,000 ka ලොකු බිලක් ඇවිත්..

ZGUE

Member
Mar 21, 2008
210
15
0
මට මාර කේස් එකක් බන්ස්ලා වෙලා තියෙන්නේ.. දිගට හරහට IDD Calls අරන් Dialog එකෙන් 65,000/- බිලක් ඇවිල්ලා.. Credit Limit 2500 ද කොහෙද? Disconnect කරපු නැති නිසා දන්නෙම නැතුව මල් කැඩුනා.. දැන් ලියුමක් ඇවිත් ගෙව්වේ නැත්තම් නඩු දානවා කියල.. මොකද මචන්ලා මං කරන්නේ? ගෙදර මිනිස්සුත් බනිනවා ඉවරයක් නෑ.. ගෙව්වේ නැතුව හිටියොත් ඇත්තටම නඩු දාවිද? අනේ දන්නා උන් මොනාහරි කියල මට වචනෙකින් උදව්වක් දීපන්කො..
:(:(:(:(:(:(:(:(:(:(

Gewwe nathnam Aththatama nadu danawa bun

matath oya wade una,, Mama gewan nathuwa hitiya, gedarata Usawi niyogayak awa .... nadu dine dala,,,

mama shenikawa layer ta katha kerada gewala wade shape kera ...

:shocked::shocked::shocked::shocked::yes::yes::yes::sorry::sorry::sorry:
 
DJ31K

Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Mata 45000 ka bill ekak ewanawa aurudu 3k thisse. Credit limit ekak daala thiyenne mona magulakatada. Man gewai, onnam credit limit eke gaana gewapan.
     
    pradeepn81

    Member
    Dec 27, 2009
    182
    4
    0
    yakkala
    Meka Odata Ahaganin

    Ube bill eka 6500k kewwani .hari machan meka unge ugulak ahinsaka minissunta oya wage wadi dena eka thamai unge wadi.onama sewa sapaum ayathanayaka thenne godak welawata ekama system ekak.eka hadala thiyenne sim activation ekedi adala cradit limet eka ekma uwahoth auto Discenct wena vidiyata.Bari wela hari hema une naththam eka unge fult 1k .eka nisa uba baya wenna epa.Nadu nanna ba.hethuwa TRC Agriment 1k thiyanawa oya hama ayathanayakama.sim path walata nadu ba.Cradit card walata puluwan.uba sadda nathuwa edapan.ubata nadu date dala latter ekak bari wela hari awoth.uba palayan TRC narahenpita. Gehen Dialog ekata viruddawa case ekak adapan.maha loku deyak newe complin karapan.ethokota TRC eken me gana soya balala waraddak thiyanawanam Dialog ekata veruddawa nadu danawa.ekata thamai TRC thiyenne.ape gon harak owa danne na.aneka methana ubata oya gewanna keyala keyanne dialog 1ta sambanda un.uba ta bari wela usawi yanna unoth.uba ahapan .Sri Lanka we ho World 1e kisima company ekak thiyanwada 2500ka deposit ekak aran 65000k nayata dena keyala.yako bankuwak wath hema karanawada.ekata naya dena ganata samana apakarayak thiyanna one.meka amu wanchawak.uba baya wenna epa.aneka cradi limit eka pannala denawa keyanne eka kisima nithiyanu kula pasubimakata yanna ba keyana ekai.Modayek wela gewanna epa. mole kalpana kara wada karapan.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචන් පාර්ශලි ගෙවන්න කතා කරගනින්.. අනිවා උබට උන් නඩු දානවා මොකද ඉන්ට සැහෙන පාඩුයි උබ අරන් තියෙන්නේ ඉන්ටර් නැශනල් කෝල්ස් නිසා.. කවුරු කෙසේ කිව්වත් උබ මග ඇරියොත් Dialog එකෙන් උබේ කෙස් එක ලෝ ෆර්ම් එකකට බාර දෙනවා මමත් නීතික්චය සමාගමක වැඩ කරන නිසා ඔය වගෙ කෙස් අනන්තවත් දකිනවා..
     
    මචන් උන් ඖටෝ ඩ්ස්කොනේචක්ට් කරන්නෙ නැහැ හැම වෙලාවේම.. කෝකටත් ඩ්ටේල් බිල් එකක් අරගෙන හොදට චෙක් කරල බලන්න.. ටික ටික හරි ගෙවන්න කතා කරගනින්.. නැත්තන් දවස පුරා ලිගල් ෆම් වල උන් උබෙ පස්සෙන් පන්නයි
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් පාර්ශලි ගෙවන්න කතා කරගනින්.. අනිවා උබට උන් නඩු දානවා මොකද ඉන්ට සැහෙන පාඩුයි උබ අරන් තියෙන්නේ ඉන්ටර් නැශනල් කෝල්ස් නිසා.. කවුරු කෙසේ කිව්වත් උබ මග ඇරියොත් Dialog එකෙන් උබේ කෙස් එක ලෝ ෆර්ම් එකකට බාර දෙනවා මමත් නීතික්චය සමාගමක වැඩ කරන නිසා ඔය වගෙ කෙස් අනන්තවත් දකිනවා..

    රිප්ලයිඩ් දාන්න කලින් ත්‍රේඩ් එකේ දවස බලන්න
    ඌ මාසේ ගානේ ගෙවලා දැන් ඒක ගෙවලත් ඉවරයි උඹලා තාම උපදෙස් දෙනවා
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    උඹ ගිහින් කියපන් මචන් ඔයාල ඩිස්කනෙක්ට් කරේ නෑනෙ කියලා..මගෙ යාලුවෙක්ට 30000ක බිලක් ආව නෙට් ගිහින් ස්ල්ටී..ඌනම් ගිහින් කතා කරගෙන ගාන අඩු කරග්ත්තද කොහෙද