බලපන්කො lakneth ත්රෙඩ් එක අයෙත් බම්ප් කරලා මචන්ලා.
හැබැයි බම්ප් කරපු එකෙන් උඹලට මගේ දැන් තත්වේ දැනගන්ඩ පුළුවන් උනා
මේකයි දැන් සින් එක. තාම බබී ඉන්නවා මචන්ලා
අපි දැන් පට්ට හැපී එකේ ඉන්නවා. තාමත් පොඩි පොඩි වලි යනවා. ඒවා ඉතින් කොහොමත් වෙන දේවල්නේ. මේ ගෙවුන අවුරුද්දේ අපි දෙන්නට දෙන්නා අපේ අඩුපාඩු හදාගෙන දැන් හොඳින් ආදරයෙන් ඉන්නවා මචන්ලා. මේ පොසොන් එකටත් අපි දෙන්නා පොසොන් එහෙම ගියා. දැන් හැමදේම හරි ගියා මචන්ලා. උඹලා දීපු කමෙන්ට්ස් උපදෙස් ගොඩක් බලපෑවා අද අපි මෙහෙම ඉන්ඩ. ත්රෙඩ් එක පරණ උනත් අද දීපු කමෙන්ට්ස් ගොඩක් වටිනවා. ලක්නෙත් අයියට ත්රෙඩ් එක බම්ප් කරේ හැමෝටම දැනගන්ඩ කියලා ලක්නෙත් සහෝ මට කිව්වා. දැන් ඒ හැමදේම හොඳින් විසඳුනා මචන්ලා. හැමෝටම ගොඩක් ස්තුති 

sirawata uv da danneth na me kukula

)