අනේ මම මොකද කරන්නෙ බන්

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,022
    9,630
    113
    එක තැනක නෑ
    බලපන්කො lakneth ත්‍රෙඩ් එක අයෙත් බම්ප් කරලා මචන්ලා.

    හැබැයි බම්ප් කරපු එකෙන් උඹලට මගේ දැන් තත්වේ දැනගන්ඩ පුළුවන් උනා

    මේකයි දැන් සින් එක. තාම බබී ඉන්නවා මචන්ලා :):) අපි දැන් පට්ට හැපී එකේ ඉන්නවා. තාමත් පොඩි පොඩි වලි යනවා. ඒවා ඉතින් කොහොමත් වෙන දේවල්නේ. මේ ගෙවුන අවුරුද්දේ අපි දෙන්නට දෙන්නා අපේ අඩුපාඩු හදාගෙන දැන් හොඳින් ආදරයෙන් ඉන්නවා මචන්ලා. මේ පොසොන් එකටත් අපි දෙන්නා පොසොන් එහෙම ගියා. දැන් හැමදේම හරි ගියා මචන්ලා. උඹලා දීපු කමෙන්ට්ස් උපදෙස් ගොඩක් බලපෑවා අද අපි මෙහෙම ඉන්ඩ. ත්‍රෙඩ් එක පරණ උනත් අද දීපු කමෙන්ට්ස් ගොඩක් වටිනවා. ලක්නෙත් අයියට ත්‍රෙඩ් එක බම්ප් කරේ හැමෝටම දැනගන්ඩ කියලා ලක්නෙත් සහෝ මට කිව්වා. දැන් ඒ හැමදේම හොඳින් විසඳුනා මචන්ලා. හැමෝටම ගොඩක් ස්තුති :):)
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    මචෝ, ඒකි මුලින් උබත් එක්ක පොඩ්ඩක් තරහ වෙන්න හේතුව මම හියාගත්තා බං, උබ ඒකිට ලොකු බොරුවක් කරලා තියෙන්වා බං, ,,
    මම හිතුවෙ නැ උබ එහෙම කරන එකෙක් කියලා. ..
    ඒ වගේ දෙයක් මට උනානම් මට නම් දුක හිතෙනවා මචො. . .
    එක්කො ඇත්ත කියන්න තිබ්බ ,, ,

    මගේ බලාපොරොත්තු සුන් උනා. ..

    උබ ඒකිට හදලා දුන්න App එකේ එන්නෙ අපේDesktop එකේ තියෙන icons නෙමෙයි බං, වෙන ඒවා,, මම හිතුවෙ මගේ Desktop එකේ Icon වලට වෙඩි තියන්න,, ඒත් .. .. .........................................

    මචන් API CALL එකකින් හරි , Lnk වලින් DLL resources අරන් හරි ඇත්තම Icon දාලා ආයේ Compile කරල දෙන්න. . කෙල්ල උබ ගැන තිබ්බ අවිශ්වාස ගතිය නැති වෙයි,,


    AIM BOY PADAN™ ට වැඩිය උබ වැඩ කාරයෙක් කියල ඒකි පිලිගනියි. . .
     

    hot_news

    Member
    Apr 23, 2013
    191
    102
    0
    1016294_10151821425975757_1165441194_n.jpg
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මචං මට උනෙත් ඔය ටිකමයි බං :(:( මං යාලු වෙලා හිටිය කෙල්ලටත් ඔය වගේ යාලුවෙක් හිටියා....ඒ යාලුවා FB එකෙත් ඉන්නවා ඉතින් මං දවසක් සැකේට වගේ මගේ gf ගෙ fb එකේ pass එක ඉල්ලුවා දවසක් එවලේ ඒක දෙන්නත් ටිකක් වෙලා ගත්තා. ඊට පස්සෙ ඒක දුන්නා මට මං ගිය ගමන්ම බැලුවේ අරුත් එක්ක චැට් කරලා තියෙන්නේ මොනවද කියලා:eek::eek: මේකී ඒ massagee ඔකකොම delete කරලා :frown::frown: මං ඇහුවා ඔයාගෙ යලුවත් එක්ක එක දවසක් වත් චැට් කලේ නැද්ද කියලා එතකොට මේකි කිව්වා නෑ කියලා..මං ඒක ගැන දිගටම හෙව්වා මගෙ යාලුවෙක් කිව්වා ඒකි අරුත් එක්ක යාලුයි කියලා....අන්තිමේදි මේකිගෙ කටිම්ම කිව්වා මට ඒක :sorry::sorry: දැන් මාස 1ක් විතර ඇති ඕක වෙලා මට මාර අප්සට් තාම :(:(
    මචන් ඔය කෙල්ලෝ කියන ජාතිය තබේකට විස්වාස කරන්ඩ එපා :( අපි වගේ නෙමෙයි උන් පොඩ්ඩක් හොයලා බලපන් ඒ යාලුවා ගැන

    ado sirada wesiye ? :shocked::shocked::shocked: mara magulakne, atharala dapan redda :growl::growl::growl:
     

    super c0der

    Member
    Jun 7, 2012
    57
    14
    0
    machan kello nam wishwasa karanna epa..:no:

    Kawadawath kellata pirimi yaluwekwa hondama yaluwa kara ganna denna epa


    machanla mama dan yaluwela inna kellata issalla kollek hitiya mama ae wagak danne nathiwa mekith ekka yaluwo wage hitiya.
    no: ekath illagatha.
    Passe api denna yaluwo wage hitiya passe mama ekige hondama yaluwa una.
    Eya ita passe eyage issalla boyfriend ge waradi math ekka kiya kiya hitiya. ( matath mokea kiyala ahan hitiya) Passe Maseka withara passe mama jollyata ahuwa api yaluwemuda kiyala.
    Ita passe sathi dekakata passe meki mata haa kiwwa.
    Math ithin yalu una.
    Passe arutath meka meter wela uu game 1n ain una.
    Dan eki magema una.
    :)

    mamanam eki Serius karanne na. :no:

    Onna okai machan kellonge thathwe.

    Kawadawath kellekta hondama yaluwa pirimi lamayek kara ganna denna epa .. Uu aniwa passe thunwannek wenawa.
    ( mama thamai ethakota thun wanna:P)
     
    • Like
    Reactions: teshan_1994

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    machan...mata sira duka hithenawa uba kathawa ahaddi.
    uba sathutu weyan ubata oya de danma therun ganna puluwan una eka gena.
    uba tikak nidahase idapan....
    oya kellawa amathaka karala...
    kello innawa hoda kello innawa ekai mama kiyanne.
    ube oka first love kiyala marenakan inna eka newei.
    nikan manasikawawatenne nethiwa idahan.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    oya girlts siraama lv kiyala mata sure..bt girl gen echcharama aadarayak oyata na wagei peenne..godak girls la kamathi na machan neethi daanawata..bt oyata ba thama wena kollanta cl karanawa balan enna..oya eyata adare wadi ekai..oya kiyana girl enne machan wata uda...godak durata oyata boot eka wadi..bt eka mage praarthane neme machan...:no::no::no:
     

    sachinbuwa

    Member
    Mar 17, 2008
    293
    8
    0
    මචං මට උනෙත් ඔය ටිකමයි බං :(:( මං යාලු වෙලා හිටිය කෙල්ලටත් ඔය වගේ යාලුවෙක් හිටියා....ඒ යාලුවා FB එකෙත් ඉන්නවා ඉතින් මං දවසක් සැකේට වගේ මගේ gf ගෙ fb එකේ pass එක ඉල්ලුවා දවසක් එවලේ ඒක දෙන්නත් ටිකක් වෙලා ගත්තා. ඊට පස්සෙ ඒක දුන්නා මට මං ගිය ගමන්ම බැලුවේ අරුත් එක්ක චැට් කරලා තියෙන්නේ මොනවද කියලා:eek::eek: මේකී ඒ massagee ඔකකොම delete කරලා :frown::frown: මං ඇහුවා ඔයාගෙ යලුවත් එක්ක එක දවසක් වත් චැට් කලේ නැද්ද කියලා එතකොට මේකි කිව්වා නෑ කියලා..මං ඒක ගැන දිගටම හෙව්වා මගෙ යාලුවෙක් කිව්වා ඒකි අරුත් එක්ක යාලුයි කියලා....අන්තිමේදි මේකිගෙ කටිම්ම කිව්වා මට ඒක :sorry::sorry: දැන් මාස 1ක් විතර ඇති ඕක වෙලා මට මාර අප්සට් තාම :(:(
    මචන් ඔය කෙල්ලෝ කියන ජාතිය තබේකට විස්වාස කරන්ඩ එපා :( අපි වගේ නෙමෙයි උන් පොඩ්ඩක් හොයලා බලපන් ඒ යාලුවා ගැන

    නියම comment එක...100% කතාව ඇත්ත..මගේ අදහසත් මේකමයි..
    "කිසිම දවසක කෙල්ලෙක් නිසා කොල්ලො එක්ක වලිදාගන්න යන්න එපා.. දැනගනිං.. අන්තිමට උඹට වැරදිච්ච වෙලාවක පුංචි උදව්වක් හරි ගන්න බල්ලෙක්වත් නැතිවෙනවා.. වලේ වැටිච්ච වෙලාවක අත දෙන්න ඉන්නෙ කොල්ලෙක් විතරයි.."

    ඇත්තම ඇත්ත...මාත් අත්දැකීමෙන් මේක දැකල තියෙනවා,මගේ යාළුවන් අතරේ..කෙල්ල දාල ගියොත් මරණවා කියන එකෙන් මට නම් තේරෙන්නේ එතන තියෙන්න ආදරයකට වඩා ඊර්ෂ්‍යාව කියලයි..කෙල්ල කැමති නැත්නම් බලෙන් තියාගෙන මොනවා කරන්නද? කවද හරි වැරදිලා වත් ඔය කෙල්ලව බැන්දොත් බුරුවෙක් වගේ වැඩ කරන්න වෙයි..මොකද බලෙන් බැදගත්ත නිසා..වලියක් දා ගත්ත වෙලාවට කියයි, තමුසෙනේ මගේ පස්සෙන් ආවේ කියලා..

    මගේ අදහස නම් කෙල්ලෙක් විතරක් නෙමෙයි, වෙන ඕනෑම මිනිහෙක් තමන් ලගට ගෙන්න ගන්න පුළුවන් තරම් personalty එකකුයි , සමාජ තත්වයකුයි හදා ගන්න එක තමයි ඕනෑම කොල්ලෙක්ගේ aim එක වෙන්න ඕන..එහෙම නැතුව ලෝකෙම අමතක කරලා , තමන්ගේ තත්වේ බල්ලට දාල, කෙල්ලෝ පස්සේ හිගා කන එක නෙමෙයි..ඒ තත්වෙට එක පාර එන්න බැරි උනත් ඒ personalty එක හදා ගත්තොත්, තමන්ගේ සම තත්වයේ ඕනෑම කෙල්ලෙක් එක්ක යාලු වෙන එක මහා දෙයක් නෙමෙයි..කෙල්ලෝ අනික කොහොමත් අඩාගෙන පස්සෙන් එන කොල්ලන්ව ගණන් ගන්නේ නෑ, උන් කොච්චර සිරා dial උනත්...කෙල්ලෝ විතරක් නෙමෙයි, ඕනෑම මිනිහෙක්ට තමන්ගේ ලග තියෙන මැණිකට වඩා අනුන් ලග තියෙන ගොන් බෙට්ට තමයි වටින්නේ, මොකද එකම හේතුව ඒක තමන් ලග නැති නිසා..ඒක මිනිස් ගතියක්..

    මගේ අදහස නම්, යන අයට යන්න දෙන්න..එන අයට එන්න දෙන්න..අර මන් කලින් කියපු දේවල් තමන් ලග තියෙනවා නම්, එහෙම එන අය අතරෙන් තමන්ට සුදුසු කෙනා තෝරාගන්න තරම් තමන්ට තෝරාගැනීමක් තියෙයි..
    ඉවරයි....

    පිස්සෙක් වෙන්න එපා බොල.. මොලේ කල්පනා කරලා වැඩ කරපන්.. කිසිම දවසක කෙල්ලෙක් නිසා කොල්ලො එක්ක වලිදාගන්න යන්න එපා.. දැනගනිං.. අන්තිමට උඹට වැරදිච්ච වෙලාවක පුංචි උදව්වක් හරි ගන්න බල්ලෙක්වත් නැතිවෙනවා.. වලේ වැටිච්ච වෙලාවක අත දෙන්න ඉන්නෙ කොල්ලෙක් විතරයි.. අම්මා තාත්තා ඇරුණුකොට.. ඔය පණදාගෙන පැටියො, වස්තුව කියලා මැණික් වගේ ආරක්ෂා කරන එවුන් තියෙනකන් උඹ ලඟ දැවටි දැවටි ඉඳියි පූසා වගේ.. උඹට කෙලවිච්ච දවසට උන් පැදුරටත් නොකිය මාරුවෙනවා.. ඒ උන්ගෙ හැටි.. හැමෝම නෙමෙයි.. ගොඩක් අය එහෙමයි..

    අනිත් එක තමයි ආදරේ කියන එක කෙනෙක්ට බලෙන් දෙන්නත් බැහැ, කෙනෙක්ගෙන් බලෙන් ගන්නත් බැහැ.. එහෙම හිතන එවුන්ට ආදරේ කරන්නත් බැහැ.. උන් ආදරේ කියන්නෙ මොකක්ද කියලා දන්නෙත් නැහැ.. ආදරේ කියන්නෙ කෙනෙක්ගෙ හිතේ ඇතිවන උත්තුංග හැඟීමක්.. මම දැක්කා උඹ කොමෙන්ට් එකක් දාලා තියෙනවා ඒකි උඹට ලැබුනෙ නැත්නම් උඹ ඒකිව මරනවා කියලා.. ඒකටද බං ආදරේ කියන්නෙ.. ආදරේ කියන්නෙ කෙනෙක් සතුටින් ඉන්නව දැකල තමන්ට සතුටු වෙන්න පුලුවන් හැඟීමක්..එහෙම නැතුව කෙනෙක්ගෙ ජීවිතේට වදයක් වෙන එක නෙමෙයි.. ඒකිට කැමති තීරණයක් ගන්න ඒකිට අයිතියක් තියෙනවා.. ඒකිට විතරක් නෙමෙයි ඕනම කෙනෙක්ට.. උඹට ඊට විරුද්ධ වෙන්න කොහෙත්ම අයිතියක් නැහැ.. මොකද ඒකි උඹගෙ කවුරුවත් නොවන නිසා..

    තමන්ගෙ අනාගතේ ගැන හිතලා වැඩ කරපන්.. උඹ හොද ජොබ් එකක් කරලා කීයක් හරි හොයාගෙන තමන්ගෙ අනාගතේ සාර්ථක කරගනිං.. උඹට ජොබක් තියෙනවා නම් ඉන්න තැනක් තියෙනවා නම් කෙල්ලො ඕන තරම් මේ ලංකාවෙ ඉන්නවා.. ඉන්න තැන නැතුව ජොබ් කට්ටක් නැතුව කෙල්ලෙක් අරගෙන උඹට වෙන්නෙ සදාකල් දුක් විඳින්න.. යන්න හදන එවුන්ට යන්න දීපන්.. එහෙම එවුන් බලෙන් තියාගත්තත් කවද හරි යනවා.. ගිරවා කූඩුවෙ දාගෙන කොච්චර ආදරෙන් හැදුවත් කූඩුව ඇරිය ගමන් ඌ යන්න යනවා.. ඒ වගේ තමයි.. උඹට හිතට දුක උඹගෙ මුල් ආදරේ නිසා වෙන්න ඇති.. ඒක ගොඩක් අයට එහෙමයි.. මටත් එහෙමයි.. ඒ වුණාට ඉක්මන් තීරණ අරගන්න එකෙන් අයහපත වෙන්නෙ උඹට.. ඒ වගේම උඹගෙ අහිංසක දෙමාපියන්ට.. ඒක නිසා දෙයක් කරන්න කලින් හොඳට හිතලා බලපං මේක කරන්න හොදද නැද්ද කියලා.. කිම්බක් නිසා ගෙම්බෙක් වෙන්න එපා..

    මිනිස්සු කියන්නෙ රූකඩ නෙමෙයි.. කවුරුවත් කියන විදියට හැඩගැහෙන්න.. උඹ එක්ක ඒ කෙල්ල යාලු වුනත් එයාට පිරිමි යාලුවො ඉන්නවා නම් කතා කරන්න, මැසේජ් කරන්න අයිතියක් තියෙනවා.. ඒවට හරස් වෙන්න උඹට අයිතියක් නැහැ.. කසාඳ බැඳපු දවසක නම් පුළුවන්.. ඒත් කෙනෙක්ගෙ ජීවිතය සම්පූර්ණයෙන් උඹගෙ අතට ගන්න බැහැ.. අනික තමයි සැකය කියන දේ හිතේ තියාගෙන ආදරේ කරන්නත් බැහැ.. ඒකෙන් වෙන්නෙ උඹ ආදරේ කරන කෙනාට උඹ ගැන අප්‍රියාවක් දැනෙන එක.. ටිකෙන් ටික උඹට තියෙන ආදරේ අඩුවෙන එක..

    ඔය මගුල් අමතක කරලා දාලා අනාගතේ ගැන හිතලා වැඩ කරපං බං.. කෙල්ලො කියන්නෙ මේ ඉන්නවා මේ යනවා.. මේ ලංකාව කියන පුංචි රටේ දවසකට කොල්ලො කී දෙනෙක් නම් බූට් කනවා ඇත්ද.. මෝඩයො කි දෙනෙක් ජීවිතේ නැති කරගන්නවා ඇත්ද.. එළකිරියෙම කොල්ලො කීයක් බූට් කෑවද.. මමත් ඇතුළුව..

    ආයෙම කියන්න තියෙන්නෙ මෙච්චරයි.. මිනිස්සු කියන්නෙ රූකඩ නම් නෙමෙයි.. උඹ කියන විදියට, කරන විදියට නටන්න..:yes:

    උඹට ජය!!
    අඩෝ පට්ට,සිරා talks දීල තියෙන්නේ ..