අනේ මෙන්න මේක හදල දීපල්ලකෝ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    QuGesT4.jpg
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    :(මුණ හදන්න අමාරු නිසා මම ඔන්න වෙන මුණක් ගෙනත් තිබ්බ. මේක කොහොමද බලපන්.
    w2elaw.jpg

    අඩු පාඩු තියේනම් සොරි වෙන්න ඕන ඇ.
     
    Last edited:
    :(මුණ හදන්න අමාරු නිසා මම ඔන්න වෙන මුණක් ගෙනත් තිබ්බ. මේක කොහොමද බලපන්.
    w2elaw.jpg

    අඩු පාඩු තියේනම් සොරි වෙන්න ඕන ඇ.

    උබලත් දෙන්නේ කෙරි ආතල් උට්ටෝ
    :lol: :rofl:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    :(මුණ හදන්න අමාරු නිසා මම ඔන්න වෙන මුණක් ගෙනත් තිබ්බ. මේක කොහොමද බලපන්.
    w2elaw.jpg

    අඩු පාඩු තියේනම් සොරි වෙන්න ඕන ඇ.
    හා හා හා හා රේප්+ හු* හිනා ගිහින් බඩත් කොර උනා
     
    • Like
    Reactions: Phenol

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,569
    16,401
    113
    මචන් මට උබ ගැන පවු කියලා හිතුන හින්දා පැය බාගයක් විතර අරන් කරලා දැම්මේ. :) මම මේක ඉවර කරේ නැහැ තව පෙන්ටින්ග් විත් ලයිට් වගේ දේවල් ටිකක් තියෙනවා. ඔක්කොම කර ගන්න ඕනානම් ස්ටුඩ්ඕ එකකට යන්න.:frown:

    1zlb31h.jpg

    :eek: හුටා. දැන් නේ දැක්කේ. දකුණු ඇහැ පොඩ්ඩක් ලොකුයි වගේ. පොටෝෂොප් එකට අරන් liquify කරපන්.
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් මට උබ ගැන පවු කියලා හිතුන හින්දා පැය බාගයක් විතර අරන් කරලා දැම්මේ. :) මම මේක ඉවර කරේ නැහැ තව පෙන්ටින්ග් විත් ලයිට් වගේ දේවල් ටිකක් තියෙනවා. ඔක්කොම කර ගන්න ඕනානම් ස්ටුඩ්ඕ එකකට යන්න.:frown:

    :eek: හුටා. දැන් නේ දැක්කේ. දකුණු ඇහැ පොඩ්ඩක් ලොකුයි වගේ. පොටෝෂොප් එකට අරන් liquify කරපන්.[/QUOTE]

    එල වැඩක් මචන්
     
    • Like
    Reactions: RottenCOLT