මම ඔය කෙල්ලෙගෙ සින් එකක් දන්නෙ නැ මම ඒකෙ හිටියෙත් නැ.වාහන සින් එක ඇද්දෙත් මම නෙමේ මම ඔහෙ අල්ලන් බයිට් කරා විතරයි.ඔය වාහන සින් එක මම දැන ගත්තෙත් තෙර්ඩ් එකේ මැදදි මම ඔව්ට මැද්දෙන් ආපු එකෙක් නැතුව මුල් වෙච්ච එකෙක් නෙමේ.
මම ඔය කෙල්ලෙගෙ සින් එකක් දන්නෙ නැ මම ඒකෙ හිටියෙත් නැ.වාහන සින් එක ඇද්දෙත් මම නෙමේ මම ඔහෙ අල්ලන් බයිට් කරා විතරයි.ඔය වාහන සින් එක මම දැන ගත්තෙත් තෙර්ඩ් එකේ මැදදි මම ඔව්ට මැද්දෙන් ආපු එකෙක් නැතුව මුල් වෙච්ච එකෙක් නෙමේ.
මීට කලින් වැදගත් කතා කියල නැද්ද යකෝ
-rep
![]()



අම්මපා තොට මෝල්ද මල්ලී ,,,
ඇයි @#$% අද පාන්දර 3වෙනකම් තෝ එක්ක love කර කර ඉදලනේ
මමයි බන්ටුවයි ගියේ ..
තෝ අද පාන්දර හරක් මඩුවට රිංගුවා නේද
ඇත්ත කියපන් ...
![]()
yakow wali asse advertisement danna epa..![]()



ado matath PM ekak dapanko me gametic eka ban![]()
yakow wali asse advertisement danna epa..
ඔය හල්පාරුවට මේ වගේ ස්ක්රිප්ට් කෑල්ලක් ගහ ගන්න බෑ බං..
![]()
![]()


දඩබ්බරයා;15505247 said:na ban dan oya evoqe case eka ubala adde ara kellekta mu kindiya damma nisada... eka ehema unanam wadi machan...mata penna ba personaly ganu nisa kollo ara ganna eka...mage ekata hitapu yaluwo thun denek mata ariya ganiyek nisa... eka nisai man ekata akamathi..
wali nadda?
හලොව් සුදු ,,,
මෙතන වලියක් නැහැ බන්
සුහද සාකච්චාවක් .......



wali nadda?![]()



කේ..
තිබුනා ,,,දැන් ඉවරයි
දැන් මෙතන සාමකාමී වාතාවරණයක් දියත්වෙලා තිබෙන්නේ ...
වාහන case එක ඇද්දෙ මම ... එකයි කෙල්ලො case එකයි වෙනස්. මම ඔය කියන කෙල්ලව දන්නෙවත් නැහැ , හැබයි දෙකම සිද්ද උනෙ එක දවසෙ .. කොහොමත් මමයි අරුනයයි ගෙම තියෙන්නෙ ගොඩක් කල් ඉදලා . එදා මූ වීරයා දගල දගල ඉන්නවා දැකලා යකා නැග්ග නිසා තමයි මම මුගෙ ගොන් part දැම්මෙ , එවට erozan ගෙ කිසිම සම්බන්දයක් නැහැ ..

![]()
yakow wali asse advertisement danna epa..![]()

අනේ සුදු මම ඔය සචියගෙන් ඉස්සුව ටිකක් බාගෙන ඉන්නේ ,,,
උගෙන් ඉල්ලා ගනින්කෝ සුදු මණික ,,ඔය ඉන්නේ ...![]()




ඔහෙ හිටු .ඊයෙ මගෙ ස්ක්රීන්ශොට් එකත් එහෙම හදලා තිබුනෙ.
ඔය සිහින දේශය එකවුන්ට් එකෙන් මට පීඑම් එකක් ආවා ඒත් මම රිප්ලයි දැම්මෙ නෑ. උන් එක්ක මම පී එම් ගහන්නෙ නෑ. කොටින්ම මගෙන් ගේම ඉල්ලල එන පීඑම් වලටවත් රිප්ලයි දාන්නෙ නෑ. පොන්ස්ලා සිඟිති ආතල් එකක් අරගෙන.![]()


dead seeking bastards has never sent a PM to honest killer those are photoshoped too