මෙන්න මේකයි කතන්දරේ. ඔය කියන අරුන කියන එකාට පෙන්නන්න ඉවෝක් තිබුනෙ නෑ. අනිත් උන් මොනව කිව්වත් මට උගෙ ඉවොක් එකෙන් වැඩක් නෑ. පස්සෙ ත්රෙඩ් දාගෙන දිගට හරහට අරුනාව කනකොට කරන්න දෙයක් නැති කමට මූ කලේ ඒවුන්ට් හයිජැක් කරපු එක. මේකෙ ගොඩක් අය පාවිච්චි කරන්නෙ ටෙම්පරි මේල් එකවුන්ට්ස්. මම මේකට හේතුව දන්නෙ නෑ. ඉතින් ඒ අදාල ටෙම්පරි මේල් සිස්ටම් එකේ අහවල් ඔප්ශන් එක නිසා ඔන්ලයින් එකවුන්ට් හයිජැක් කරන්න පුලුවන්. ඔය අරුණාත් කරලා තියෙන්නෙ ඒක. පොර සිහින දේශය එකවුන්ට් හයිජැක් කරලා එකට දාලා තියෙන්නෙ live.com ඊමේල් එකක්. ඔන්න ඔහොමයි එකවුන්ට් දෙකක් අරුනයට ලැබුනෙ. පස්සෙ මූ වටේටම පීඑම් කලා මටත් පීඑම් එකක් එව්වා ඒත් මම රිප්ලයි කලේ නෑ. මොකද කවදාවත් මට පීඑම් දාන්නෙ නැති එකෙක් බොක්කෙ ෆිට් එක වගේ කතාකලාම මට සැකයක් හිතුන. දැන් එතකොට මූට ඇත්තටම මේකට ස්ටාෆ් එකේ කාගෙන්වත් උදව් ලැබිලා නෑ.
දැන් තමා හොඳම හරිය.
එතකොට මොකටද මේ බ්ලැක්ලිස්ට් මෙම්බර් කියන කෙනා මේකට උදව් කලා කියලා උපරිම වේදනාවෙ සලකුනු කියන ත්රෙඩ් එකේ ලියලා තියෙන්නෙ? ඇයි දවස් දෙක තුනකට කලින් මරාගත්ත එකාට පණ දෙන්න වගේ ත්රෙඩ් එකේ මූ මෙහෙම ලිව්වෙ? බ්ලැකා කියන්නෙ මොඩ් කෙනෙක්ද නැද්ද කියන්න මම දන්නෙ නෑ. ඒත් බ්ලැකා කියන්නෙ එලකිරි.කොම් එකේ ස්ටාෆ් එකේ කෙනෙක්. ඩොමේන් එකෙන් ඊමේල් එකක් තියෙනවනම් අනිවා ස්ටාෆ් තමයි කාටවත් නෑ කියන්න බෑ. එතකොට අරුන පොන්ස්ට පලවෙනි ත්රෙඩ් එකේ වුවමනා වුනේ බ්ලැකාවයි අපිවයි කොටවන්න. අපි බ්ලැකාට බනිනකොට පොන්ස්ට ආතල්. අපි ස්ටාෆ් එකත් එක්ක කෙලගෙන බෑන් වුනාම පොන්ස්ට ආයෙමත් ආතල්. කොහොමද මුගෙ ගේම?අන්තිමට මුගෙ මේ පජාත වැඩෙන් වුනේ මේකෙ මෙම්බර්ලට එලකිරි ස්ටාෆ් එක ගැන සැකයක් ඇතිවුන එක ගැන විතරයි.
ඔන්න ඔහොමයි පලවෙනි එපිසෝඩ් එක ඉවරවුනේ
දැන් පොරට දෙවැනි එපිසෝඩ් එකෙන් ඕන වුනේ සිරාවටම මගෙ එකවුන්ට් එක හයිජැක් කරලා මේකේ උන්ට පොරවෙලා පෙන්නන්න. ඒත් මම පොඩ්ඩක් මගෙ සිස්ටම් එක වෙනස් කරපු ගමන් මූ අවුට් ගියා. මූට දැන් මේක හයිජැක් කරගන්න බෑ. එරොසන් ගෙ එකටත් මොකුත් කරන්න බෑ. අන්තිමට ත්රෙඩ් නොදා හිටියොත් රෙදි ගැලවෙන නිසා පොඩි එඩිට් එකක් දාලා ෆොටෝ කෑලි දෙකක් දාලා සෙල්ලමක් පෙන්නුව. පොර හිතුව මම නිකන් උඩබලාගෙන ඉන්නව කියල. අන්තිමට මම ගැන කියන්න දෙයක් නැතිවම පරන ත්රෙඩ් දෙක තුනකුත් එපිසෝඩ් දෙකේ දැම්මා. ඔන්න ඔහොම තමයිමූ මුලු එලකිරියම රැවැට්ටුවෙ.
මෙච්චර ප්රශ්න ඇති කරන මූ තාමත් මේකේ තියාගෙන ඉන්න එක තමයි පුදුමෙ.

අන්තිමට මුගෙ මේ පජාත වැඩෙන් වුනේ මේකෙ මෙම්බර්ලට එලකිරි ස්ටාෆ් එක ගැන සැකයක් ඇතිවුන එක ගැන විතරයි.

හම්බයා ඉස්සරහට දාලා සුත්ත වසාගන්න එක කරේ






