අනේ මේකට කරන්න දෙයක් කියපන්කෝ

hitback

Member
Nov 15, 2014
6,177
350
0
අනේ මේකට කරන්න දෙයක් කියපන්කෝ

මගේ ලැපේ දැන් අවුරුදු 3 හමාරක් තිස්සේ Windows 7 දාලා තියෙන්නේ. ඩොන්ගල් එක ගහපු ගමන් ඔටෝ කනෙට් උනා මෑත වෙනකන් Mobile Broad Band connection එකක් හැටියට. ඒත් මෑතකදි ඉඳන් බං මොබයිල් බ්‍රෝඩ් බෑන්ඩ් සොෆ්ට්වෙයාර් එකේ interface එකේ සිග්නල් බාර් එකේ මෙහෙම කතිරයක් වැටිලා තියෙනවනෙ බං සිග්නල් කණු එකක්වත් පෙන්නන්නේ නෑ ඩොංගල් එක ගැහුවම. :(:(

net.jpg

අනික උඩින් වැටිලා තියෙනවා අර වෙලාව වැටෙන තැන net icon එක ක්ලික් කලාම unidentify network කියලත්. :(:(

web.jpg

දැන් ඔටෝ කනෙට් වෙන එක වෙන්නෙත් නෑ. ඒ වෙනුවට මැනුවල් ගිහින් Set up a new network or connection ගිහින් Set up a new network click කලාම පැය ගානක් සර්ච් නම් වෙනවා ඒත් ගන්නේ නෑ බං. ඒ වෙනුවට දැන් කරන්නේ set up a dial up connection ගිහින් හරි Mobile broadband connection software එකේ interface එකේ connection button එක click කරලා හරි මැනුවල් කනෙක්ට් වෙන එක බං. අතන සිග්නල් කණුවේ කතිරයක් තිබ්බට කනෙක්ට් නම් වෙනවා. මේ හුයන්න හදාගන්න විදිහක් කියපල්ලකො බන්. මං නැති වෙලේ මගෙ ලැප් එක අරෙගෙන මොකක් හරි හුයන්නක් කරලා බං ගෙදර උන්දෑ :dull::dull:. ඇහුවට කියන්නෙත් නෑ. :angry::angry:
 
Last edited:

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    බඩු බනිස් , බඩේ බඩු ඩොන්ගල් එකට
    ඊළඟට ලැප් එකට

    ඔ තමයි කියන්නේ රටක් එක්සේසත් කරපු හෙළ රජ දරුවන්ට මඩ ගහන්න එපා කියලා.
    උඹ හෙන මෝරා පොර නේද අර වෙන ත්රෙඅඩ් වල ටෝක් දුන්නේ . ඕක isolate කර ගන්න බැරිද බන් .
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    බඩු බනිස් , බඩේ බඩු ඩොන්ගල් එකට
    ඊළඟට ලැප් එකට

    ඔ තමයි කියන්නේ රටක් එක්සේසත් කරපු හෙළ රජ දරුවන්ට මඩ ගහන්න එපා කියලා.
    උඹ හෙන මෝරා පොර නේද අර වෙන ත්රෙඅඩ් වල ටෝක් දුන්නේ . ඕක isolate කර ගන්න බැරිද බන් .

    මම IT සයිඩ් එකෙන් නෙමෙයි ගොබ්බයෝ ගියේ. ‍තෝ දන්නේ නැද්ද ඒකේ සිලෙක්ට් කරගන්න ෆීල්ඩ් ගොඩක් තියෙනවා කියලා. මම දන්නෑ නැති දේ දන්නේ නෑ කියන්න ලැජ්ජ වෙන්නේ නෑ. ‍තෝ වගේ මට හීනමානයක් නෑ. බම්ප් ඒකට තෑන්ක්ස්. ත්‍රෙඩ් එක කන්නේ නැතුව පලයන් මේක පොලිටික්ස් එකක් නෙමෙයි. :angry:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මම IT සයිඩ් එකෙන් නෙමෙයි ගොබ්බයෝ ගියේ. ‍තෝ දන්නේ නැද්ද ඒකේ සිලෙක්ට් කරගන්න ෆීල්ඩ් ගොඩක් තියෙනවා කියලා. මම දන්නෑ නැති දේ දන්නේ නෑ කියන්න ලැජ්ජ වෙන්නේ නෑ. ‍තෝ වගේ මට හීනමානයක් නෑ. බම්ප් ඒකට තෑන්ක්ස්. ත්‍රෙඩ් එක කන්නේ නැතුව පලයන් මේක පොලිටික්ස් එකක් නෙමෙයි. :angry:

    හරි හරි ඔයාට පොද්ද ඇත්තන් කේන්ති යනවා නේ

    ත්රෙඅඩ් එක කන්න නෙමේ අවේ

    ඔන්න බුම්ප් එකක් :D:D:D
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    Machan uninstall dongle drivers and software. restart. install drivers and everything from the beginning. it should work then
     
    • Like
    Reactions: hitback

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හරි හරි ඔයාට පොද්ද ඇත්තන් කේන්ති යනවා නේ

    ත්රෙඅඩ් එක කන්න නෙමේ අවේ

    ඔන්න බුම්ප් එකක් :D:D:D

    වෙන තැනක වලිදා ගන්න වර මෙතන එපා. බම්ප් එකට තැන්කූ. :angry::angry:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Machan uninstall dongle drivers and software. restart. install drivers and everything from the beginning. it should work then

    Ela machan. I tried everything I knew. But didn't bother to uninstall drivers. Ela thanks brother. I'll follow your advice and check it out. Thanks in advance :cool::cool:
     
    -Frankenstein-

    Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    ඕක dongle එකේ අවුලක් බන්
    සීන් එකනන් මොකක්ද දන්නේ නෑ
    මගේ යාලුවෙක්ටත් ඕකම උනා
    dongle එක මාරු කරපන්
     
    • Like
    Reactions: hitback

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මං නැති වෙලේ මගෙ ලැප් එක අරෙගෙන මොකක් හරි හුයන්නක් කරලා බං ගෙදර උන්දෑ :dull::dull:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    01. uninstall the mobile partner software
    02. uninstall the drivers (in device manager)
    03. restart pc
    04. install dongle again (try using a usb port which u have never used for donagle [if available])

    if not working,
    check if there any other softwares (you recently installed) that might have something to do with network drivers, if necessary uninstall them and try above again

    should work
     
    • Like
    Reactions: hitback

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඕක dongle එකේ අවුලක් බන්
    සීන් එකනන් මොකක්ද දන්නේ නෑ
    මගේ යාලුවෙක්ටත් ඕකම උනා
    dongle එක මාරු කරපන්

    :oo::oo::oo: :angry::angry: මගේ 21 mbps ඩොන්ගල් එක. විසික්කරන්න පිස්සුද බං මැනුවල් හරි කනෙක්ට් වෙද්දි. :angry::angry:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    01. uninstall the mobile partner software
    02. uninstall the drivers (in device manager)
    03. restart pc
    04. install dongle again (try using a usb port which u have never used for donagle [if available])

    if not working,
    check if there any other softwares (you recently installed) that might have something to do with network drivers, if necessary uninstall them and try above again

    should work

    Ela ban thanks.gedara gihin balannam. mokak hari software ekak daanna gihin tamai kelolaa aththe ehenam mama nathi welawe. ahuwata kiyanneth ne baninnath be :angry::angry::(