අනේ මේකට කරන්න දෙයක් කියපන්කෝ

hitback

Member
Nov 15, 2014
6,177
350
0
mulinma dongal eka wena ekata gahala bapalan. :dull: dongalwala oya wage case enawa:dull:

දැන් ඔ‍ෆිස් එකේ ඉන්නේ බං. මේවල මැශින් වල usb පොර්ට් බ්ලොක්. ගෙදර ගියාම තමා ඕක නම් බලන්න වෙන්නේ. :dull::dull: ඩොන්ගල් එකට කෙළ වෙයිද. හපොයි අවුරුදු 2 ක් නෑ තවම. :(
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මේ ටික ඔක්කොම කරන්න. එකක් හරි ගියේ නැත්නම් අනෙක කරන්න නමුත් එකක් හරි හරි ගියොත් එතනින් නවත්වන්න

-system restore එකක් කරන්න. ඒක කරන්න පුලුවන්. start -> system restore
-driver/mobile partner එක uninstall කරන්න -> dongle එක remove කරන්න -> system restart කරන්න -> ccleaner දාලා ඔක්කොම remove කරන්න (files, registry) -> dongle එක ආයි ගහන්න -> මේ driver එක දාන්න.
http://consumer.huawei.com/en/mobil...upport/downloads/detail/e3131-en.htm?id=18474
-firmware එක update කරලා බලන්න
http://download.myusbmodem.com/down...3131Update_21.158.00.00.1020.B757.rar&start=1

firmware එක update කරලා බලන්න.

එල මචං. ගොඩක් ස්තූතියි. වැඩි වැඩියෙන් දැනුම එකතු කරගන්න ලැබේවා...!!! හවස ගෙදර ගියාම ට්‍රයි කොරන්නම්.
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
Dongle එකේ මොඩ්ල් එක මොකද්ද කියපන් ගොඩක් වෙලාවට මෙහෙම වෙනව firmware අවුල් උනාම මොඩ්ල් එක දාපන් firmware එක අරන් දෙන්න 100% වැඩේ ගොඩ යනව...

මේ ටික ඔක්කොම කරන්න. එකක් හරි ගියේ නැත්නම් අනෙක කරන්න නමුත් එකක් හරි හරි ගියොත් එතනින් නවත්වන්න

-system restore එකක් කරන්න. ඒක කරන්න පුලුවන්. start -> system restore
-driver/mobile partner එක uninstall කරන්න -> dongle එක remove කරන්න -> system restart කරන්න -> ccleaner දාලා ඔක්කොම remove කරන්න (files, registry) -> dongle එක ආයි ගහන්න -> මේ driver එක දාන්න.
http://consumer.huawei.com/en/mobil...upport/downloads/detail/e3131-en.htm?id=18474
-firmware එක update කරලා බලන්න
http://download.myusbmodem.com/down...3131Update_21.158.00.00.1020.B757.rar&start=1[/url]

මචං වැඩේ ගොඩ. අමුතුවෙන් මොකුත් කලේ නෑ උඹ හොයලා දුන්නු Firmwares එක බාගෙන අප්ඩේට් කලා. මගදි පාස්වර්ඩ් එකක් ඉල්ලලා පොඩ්ඩක් වැඩේ ඇණ උනා. ඒ උනාට ගූගල් සර්ච් කරගෙන උඹ බාගන්න දීපු සයිට් එකම හොයාගෙන කමෙන්ට් කියෙව්වම පාස්වර්ඩ් එකට ෆ්ලෑශ් කෝඩ් එක දෙන්න කියලා කමෙන්ට් එකක තිබ්බා දැක්කා. ඩොන්ගල් එකේ ෆ්ලෑශ් කෝඩ් එක හොයා ගත්තා පස්සේ ඩොන්ගල් එකේ IMEI කෝඩ් එක දාලා කැල්කියුලේටර් එකකින් ඇල්ගො කෝඩ් එක එක්ක. පස්සේ ආයේ අප්ඩේට් කරද්දි ෆ්ලෑෂ් කෝඩ් එක දුන්නම වැඩේ ගොඩ ගියා බං. උඹලා දෙන්නට ගොඩක් ස්තූතියි සහ පින් කරපු උදව්වට. වැඩි වැඩියෙන් දැනුම ලබා ගන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

1.jpg

2.jpg
 
Last edited:

hitback

Member
Nov 15, 2014
6,177
350
0
ඒ වගේම ත්‍රෙඩ් එකේ බම්ප් එකකින් හරි උදව් කල හැමෝමට ගොඩාක් ස්තූතියි.