අනේ මේ දුප්පත් එවුන්ට කොහේද “මල්මන්දිර” ??
found on a blog
සිප ගැනීම්වලට එරෙහිව පොලිසීය තදින්
අශෝභන ලෙස හැසිරීම යන චෝදනාව යටතේ කුරුණෑගල සහ මාතර යන නගරවල තරුණ ජෝඩු 200ක් පමණ අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියාකර ඇත. මෙසේ අත්අඩංගුවට පත්වූ තරුණ තරුණියන් පවසන්නේ තමන් සිප ගැනීම, වැළඳ ගැනීම සහ අත්අල්ලාගෙන සිටීම හැර වෙනත් විනය විරෝධී කටයුත්තක නොයෙදුණු බවයි.
කුරුණෑගල නගරයේදී ලාබාල වයසේ තරුණ තරුණියන් 350ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතරින් බහුතරයක් තරුණියන් යන්තම් වයස අවුරුදු 15 සම්පූර්ණ කළ බාල වයස්කාරියන් බව පොලීසිය පවසයි. එමෙන්ම මාතරදී අත්අඩංගුවට ගත් ජෝඩු 22ක් හෙට අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය.
මෙම නගර දෙකම ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන මධ්‍යස්ථාන වන අතර වාර්තාවන ආකාරයට බොහෝ සිසුන් නාගරික උද්‍යානවල සහ බස්නැවතුම්වල හැසිරෙමින් සිටිනු දැකීම සුළභ දසුනකි. පොලීසිය පවසන්නේ සිය ගණනක් තරුණ තරුණියන්ගේ අශෝභන හැසිරීම නිසා නගරවැසියන් බලවත් පීඩාවට සහ අපහසුතාවට
පත්වී ඇති බවයි.