මේවට කතා කරන්න ගියොත් අපි තමයි වැරදි, සංස්කෘතිය සදාචාරය, සභ්‍යත්වය රැක ගැනීම සඳහා පොලිසිය ගත්ත අවංක උත්සාහයක් කියයි, අම්මගෙ ****, පාරේ සුදු ඉරක් ගෑවීගෙන ගියත් අත දාල මිනියක් මැරුව වගේ බැනල හොරෙන් අහනව " දැන් ඉතින් මොකද කරන්නෙ" කියල අපෙන්, රු 100ක් අතේ තිබ්බම , "පරිස්සමින් ගිහින් එන්න මල්ලී" කියල පිටටත් තට්ටුවක් දානව, ඔන්න ඔකුන්ගෙ සංස්කෘතිය සදාචාරය, සභ්‍යත්වය, මේව වැඩිය කියල හෙට රැර සුදු වෑන් 1ක් ඒයිද දන්නෙත් නෑ,,,![]()

its soo unfair why 15 years old girl or boy cant love ??? and any one cant broke their affair

මමනම් මේකට එකගයි
මොකද සමහර වෙලවකට පොඩි ලමයෙකුට තමන්ගෙ දෙමව්පියන් එක්ක බස් එකක යන්න බැරි වෙන තරමට අසොබන විදියට පෙම්වතුන් හැසිරෙනව දකල තියෙනව.
අනික අවුරුදු 15ට අඩු ලමයි
අනාගත පරම්පරවෙ හිරි ඔතප් රැක ගන්නනම් මේ වගේ දේවල් කරන්නම වෙනව

Kello mole use karala wada karawa nam oya mukuth ne machng ..meka kiyawanna internet explore walin open karala
http://www.rivira.lk/2009/11/22/vimarshana.htm
policiya karapu death weradiy. eth ara wage dewauth wenawa. ekata piyawarak ganna one

මමනම් මේකට එකගයි
මොකද සමහර වෙලවකට පොඩි ලමයෙකුට තමන්ගෙ දෙමව්පියන් එක්ක බස් එකක යන්න බැරි වෙන තරමට අසොබන විදියට පෙම්වතුන් හැසිරෙනව දකල තියෙනව.
අනික අවුරුදු 15ට අඩු ලමයි
අනාගත පරම්පරවෙ හිරි ඔතප් රැක ගන්නනම් මේ වගේ දේවල් කරන්නම වෙනව

meka kiyawanna internet explore walin open karala
http://www.rivira.lk/2009/11/22/vimarshana.htm
policiya karapu death weradiy. eth ara wage dewauth wenawa. ekata piyawarak ganna one