බිග් ටොප් අමරණීයයි
baya nowee hitapan.රත්තරං;13535605 said:
හිනා වෙන්න එපාඩෝ... හදවත රිදිලා තියෙන්නේ.. කොටින්ම උන්ඩුක පුච්චේ රිංසෙට් එක ගිහින් බන්... අයියූඌඌ. මගේ හිත හදපන්කෝ

ඔය කෙල්ල ඇත්තටම මෝඩයි බං.. විකිපීඩියා සහ කඩ්ඩ නිසා එයා බේරිලා ඉන්නවා.. නැතුව ඕකි දන්න මගුලක් නෑ.. විකිපීඩියා එකට ගිහින් විස්තර අරගෙන සිංහලට පරිවර්ථනය කරලා එළකිරියට දානවා.. ඒක තමා එයා කරන්නෙ.. ගොඩක් එවුන් ඉතින් රැවටෙනවා.. අම්මෙ මෙයා මාර මොළකාරියක් කියලා..

බය වෙන්න එපා පුටේ
අද හෙටම TinyBottom කියල එයා එයි
අලුත් වෙලා , වෙනස් වෙලා , ලොකු වෙලා

රත්තරං;13535605 said:
හිනා වෙන්න එපාඩෝ... හදවත රිදිලා තියෙන්නේ.. කොටින්ම උන්ඩුක පුච්චේ රිංසෙට් එක ගිහින් බන්... අයියූඌඌ. මගේ හිත හදපන්කෝ

එපා වෙනවා ඕයි මේවා දැක්කහම...... හිනා වෙලා ඈති උනා......