අනේ රත්තරං ඇයි මෙච්චර ගනන්?

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සුභ මංගලම් මචෝ ..... කැරට් 24 න් රත්තරන් බඩු හදන්න්නෙ නෑ බන් 22 න් හදන්නෙ ..

    ..අනික රත්තරන් මිලයි බඩු වල මිලයි වෙන්ස් මචන් මොකද බඩු වලට හැදුම් කුලී .. උබට කඩේකට ගිහිල්ල තමයි බලා ගන්න වෙන්නෙ
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ඇයි රත්තරන් ඔච්චර ගනන්.....
    රත්තරන් බම්ප්
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    uba koheda inne machn?
    paumak dan hadum kulith ekka ubata 50-52 athara ganakata ganna puluwan wei..
    me dawasa wala raththaran tikak ganan adui.eka nisa ikmanata hadaganin

    රත්තරං හදන්න හොදම කාලෙ ගනන් අඩු වෙලා තියෙන්නෙ
    බමප්

    ආහ් සුබ මංගලම් මචන්

    machan raththaran ganan adu wela thiyenne eth hadanna podi cost ekak yai. me dawas wala price tikak adu wuna.


    මන් ගත්තේ නම් 48 ට ,දැන් 50 ක් වත් වෙයි බන්

    දැන් නම් අඩු නෑ මචෝ බිස්කට් 50100යට පෙරේද ගත්තෙ. අද 50600යි. කැරට් 24න් හදන්න බෑ කොහොමත් උපරිම 22 තමා. පරන ස්ටොක් තියන මහා පරිමානයේ අය නම් තාම ටිකක් අඩුවට දෙනව. ඒත් එකත් දැන් සුපුරුදු මිලට ඇවිල්ල තියෙන්නෙ. පොඩ්ඩයි අඩු. ඉක්මනට ගත්තොත් ලාබෙට ගන්න පුලුවන් වෙයි. ගන්නව නම් හෙට්ටිවීදියේ Ravi Jewelers හොදයි හැබැයි දෙමළ.

    22k walin hadanawanam chain eka 55k weddi hada ganna puluwan. ring ekata 30-35k witara yai

    සුබ පැතුම් වලටයි බම්ප් එකටයි ගොඩාක් ස්තූතියි යාලුවනේ:D
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මේ කෑල්ල ගන්න රු 6,26,250 ක් ගියා. 100g දැන් හිතන තරම් අඩු නෑ මචෝ.

    Gold.png


    sahenna daruni mama nam melo deyak dannaha...
    BumP!

    gold BUMPz

    රත්තරං හදන්න හොදම කාලෙ ගනන් අඩු වෙලා තියෙන්නෙ ටිකක් විතර :yes: :rofl::rofl::rofl:

    swaranmahal palayan bana hodai nattanam hettiwidiye ambiga jwellers


    Machan kohen gattat nileka eken nam epa. ganan nam sahena adui. bt hamooma kiyanava eyalage thamba wadilu rattaran walata wada badu wala. atta nam dan naha machoo...... hoyala balanna swarnamahal, wouge, muthukarupan chettiyaar thamai rattaran hondai kiyanne. habai oya nam tunat ekka Nilekha eka caompare karaddi nilekha ekee Rs. 5000/= vitara ganan adui. bt godak aya kiyanne Nilekha hari naha kiyala....

    Suba mangalam machan.............!!!!!!!!!!!!!!!

    චිරි චිරි වැස්ස;14977450 said:
    ඇයි රත්තරන් ඔච්චර ගනන්.....
    රත්තරන් බම්ප්

    සුබ පැතුම් වලටයි බම්ප් එකටයි ගොඩාක් ස්තූතියි යාලුවනේ:D
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    monawada me bola....

    නාකි ඉලන්දාරියා;14978312 said:

    ෂර්ලොක් holmes;14978336 said:

    සුභ මංගලම් මචෝ මුලින්ම.......

    උඹ කොළඹ කිට්ටුව නම් හොඳම වැඩේ හෙට්ටිවීදියේ වටයක් යන එක කඩ කිහිපයකටම ගණන් බලා ගන්න..... හැබැයි මමනම් කියන්නේ පෙට්ටි කඩ වගේ පොඩි පොඩි කඩවලට යන්න එපා කියලා.......

    අර තොණ්ඩුව මඟුල් දවසේ නෝනා පැළඳගත්තට පස්සේ උඹට තමා ප්‍රයෝජනවත් වෙන්නේ....... :P

    ආහ් සුබ මංගලම් මචන්

    සුභ මංගලම් මචෝ ..... කැරට් 24 න් රත්තරන් බඩු හදන්න්නෙ නෑ බන් 22 න් හදන්නෙ ..

    ..අනික රත්තරන් මිලයි බඩු වල මිලයි වෙන්ස් මචන් මොකද බඩු වලට හැදුම් කුලී .. උබට කඩේකට ගිහිල්ල තමයි බලා ගන්න වෙන්නෙ


    ඇයි රත්තරන් ඔච්චර ගනන්.....
    රත්තරන් බම්ප්

    ආහ් සුබ මංගලම් මචන්
    සුබ පැතුම් වලටයි බම්ප් එකටයි ගොඩාක් ස්තූතියි යාලුවනේ:D
     
    Mar 2, 2012
    58
    11
    0
    Quote:
    Originally Posted by DJANURADHA@mp3
    swaranmahal palayan bana hodai nattanam hettiwidiye ambiga jwellers

    මම දන්න කෙනෙක් ගන්න් ගිහින් බලද්දි
    එයා බලපු ඒවායින් වැඩිම හැදුම් කුලියක් ගන්නේ
    ඔය තැන් දෙකෙන් කිවිවා
    .... :rolleyes::rolleyes: