අනේ.... රිස්ටාට් වෙනවා........... උදව්

asa2012

Member
Jan 28, 2012
16
1
0
Trincomalee
අනේ.... රිස්ටාට් වෙනවා........... උදව්

මගේ ලැප් එකේ මම දැන් ඉන්ටර්නෙට් කනෙක්ට් කරලා තව වැඩසටහන් 03 ක් 04 ක් ඕපන් කරද්දි මැෂින් එක රිස්ටාට් වෙනවා අනේ යාලුවනේ මට දන්න කෙනෙක් කියන්න ඒ ඇයි කියලා

ඊයේ් මං නෙට් කනෙක්ට් වෙලා ඉද්දි ඇඩෝබි රිඩර් පයිල් එකක් ඕපන් කලා එතකොට රිස්ටාට් උනා

:confused::confused::oo::oo: