අනේ සහෝලා, මට ලොකු උදව්වක් ඕන.

ARS199

Junior member
  • Jan 27, 2015
    73
    18
    8
    ලස්සන තැනක..
    අනේ සහෝලා, මට ලොකු උදව්වක් ඕන.

    අනේ සහෝලා, මට ලොකු උදව්වක් ඕන.
    ලැප් එකක් තියෙනවා ෆයිල් එකක් ඕපන් කරන්න හදද්දී ඩිලිට් වෙන්න අහනවා. මේක අනිවා වෛරස් එකක්. වින්ඩෝස් පවා දැන් ගැහුවා. ඒත් හරියන්නේ නෑ.
    මේ වෛරස් එක මොකක්ද? වෛරස් ගාඩ් එකක් ඉන්ස්ටොල් කරන්නත් බෑ. ඒකත් ඩිලිට් කරන්න අහනව. මට උත්තරයක් ඕන ඉක්මනට. ෆුල් ෆෝමැට් කරන්න බෑ.
    :(:(:(
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    hukaas lapak kuwa neda :growl: eth ithn krapnda thynne ,me cable eka use karapn cnnct krnda
    mk52L7FotI5OG7Gir0gnzDw.jpg
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    net solution
    same prob here, for my laptop, I just click harder several time on DELete button then its come to normal. you can test it whether the button still okay or not by typing some word on Microsoft word and put the cursor on beginning of word. if nothing happen then you are done here.
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    ලැප් එකේ හාර්ඩ් එක ගලවලා වෙන පීසි එකකට ගහන්න.ඒකරලා ෆුල් ෆෝමැට් එකක් දෙන්න.හාර්ඩ් එක පීසි එකට ගහන්න මම බෙනා යාලුවා කියලා තියෙන කේබල් එක ඕන වෙනවා.

    http://www.smadav.net/ එක ට්‍රයි කරන්න.
    http://www.elakiri.com/forum/member.php?u=418963