අනේ සිංහලු තව මෛත්‍රී කාරහන්

kingkalaa

Member
Jan 21, 2013
191
47
0
:oo:මමත් මහින්දටම ජන්දේ දෙනවා. මේවා බලාගෙන මෛත්‍රියක් බලාපොරොත්තු වෙන්න බෑ...
 

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10514663_838946632817519_3376058713009806041_n.jpg

    10420176_838943812817801_7284758014381590144_n.jpg

    1889073_329884330532924_4407613755721271162_o.jpg

    10500385_844050512323824_7917764924278121024_n.jpg

    02.jpg

    1994දී චන්ද්‍රිකා slfp එකේ බලය අරගෙන 1994දීම රනිල් unp එකේ බලය ඩැහැ ගත්තට පස්සේ මේ දෙන්න මේ දැවැන්ත පක්ෂවල හිටපු ඒ සිංහල බෞද්ධ ජාතික බලවේග කොන් කරලා නන්නත්තාර කරල දැම්ම. ඔවුන් දෙන්නම ඉන්නේ මතවාදීමය ලෙස ඉන්නේ එකම තැනක. වටේ ඉන්නේ එකම යාලුවෝ. සිතුම් පැතුම් එකයි.
    ඔවුන් දෙදෙනා වටේ හිටිය සහ ඉන්න බලවේග සිංහල බෞද්ධ බලවේග දිහා බලන්නේ අන්තවාදී නුගත් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඇහැකින්. හැබැයි අනිත් ඔක්කොම සුළු ජාතීන්ගේ අන්තවාදය හෝ ත්‍රස්තවාදය දකින්නේ ඉතාම මානුෂික සාධාරණ අංගයක් විදිහට.
    හැබැයි රතන සාධුගේ හෙළ උරුමේත් අනුර දිසානායකගේ ජවිපෙත් අද වඩා සමීප රවී කරුනායක සහ අලුත් මාදලුවාවේ සෝභිත සාධු හිතන පිළිවෙලට. මේකත් හරියට අර 1994 ඉඳන් චන්ද්‍රිකා රනිල් එකට හිතනවා වගේ තැනක්.
    ඔය කව්රු ජාතික බලවේග ඉන්නේ තමන් එක්ක කියල හිතාගෙන හිටියත්, ඇත්ත කතාව ඒ ජාතික බලවේග ඉන්නේ තමන්ට වඩාත් සමීප ව දැනෙන තැන එක්ක.
    හෙළ උරුමේ නායකයෝ දෙතුන් දෙනා 2015 ජනවාරි 09 වෙනිදට ඉගෙන ගන්න පාඩම ඒක.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මහන්සිය ගැන සතුටුයි.තව ටිකක් හිතුව නම් හොදයි.උබ හිතලා තියෙන්නෙ 50%ක් විතරයි. ඉතිරි 50% හිතුවනම් උබත් මෛත්‍රිට X ගහනව, 100% Sure

    11.gif
     
    • Like
    Reactions: Churaliya

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහන්සිය ගැන සතුටුයි.තව ටිකක් හිතුව නම් හොදයි.උබ හිතලා තියෙන්නෙ 50%ක් විතරයි. ඉතිරි 50% හිතුවනම් උබත් මෛත්‍රිට X ගහනව, 100% Sure

    11.gif
    අදුරෙන් එලියට වරෙන් බන්... ඔය බස් එක යන්නේ හරි පාරක නෙවයි...:no:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අනිවා මචං මේව නිසා තවත් චන්ද කැඩෙනවා මිසක් එකතු වෙන්නේ නෑ.
    ඉස්සරහට ඔකේ ඇත්ත නැත්ත එලියට එයි...
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෛත්‍රී පාලනයක් වෙයි ද? හම්බ පාලනයක් වෙයිද හිටං..???

    10885590_366967410142933_4720904326799695853_n.jpg
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    උඹ හැමදාම දවස ගානේ ඇවිත් මෙතන thread දැම්මත් අපි හැමෝම #MY3 ට තමයි කතිරේ..
    අපරාදේ උඹ type කරන්න ගත්ත කාලේ :P :D :D
     
    • Like
    Reactions: AshenTM

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උඹ හැමදාම දවස ගානේ ඇවිත් මෙතන thread දැම්මත් අපි හැමෝම #Mahindata ට තමයි කතිරේ..
    අපරාදේ උඹ type කරන්න ගත්ත කාලේ :P :D :D
    :rofl:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    උඹ හැමදාම දවස ගානේ ඇවිත් මෙතන thread දැම්මත් අපි හැමෝම #MY3 ට තමයි කතිරේ..
    අපරාදේ උඹ type කරන්න ගත්ත කාලේ :P :D :D



    මාගුරාගේ මීඩියා යුනිට් එකේ හුජ්ජා ලොල්ලෝ බන් ඔකුන්ගේ ජොබ නැති උනොත් එහෙම එකයි ඔය නැතුව රටට ආදරේ උන් ද මේ :lol:
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    kade nemi ballo gihilla thyenne.. rate widiha gihilla thhiyenne. thopi heluwen kade yanakota mahinda wenuwen inna ewun kiyanawada thopiwa ban karanna kiyala. para ballo mariyan thowa wahanekata yata wela

    des kiyanne nathuwa wadak balaganin.:rolleyes:aruge satake elliyan.pinguththaraya.