මමත් මහින්දටම ජන්දේ දෙනවා. මේවා බලාගෙන මෛත්රියක් බලාපොරොත්තු වෙන්න බෑ...






අදුරෙන් එලියට වරෙන් බන්... ඔය බස් එක යන්නේ හරි පාරක නෙවයි...මහන්සිය ගැන සතුටුයි.තව ටිකක් හිතුව නම් හොදයි.උබ හිතලා තියෙන්නෙ 50%ක් විතරයි. ඉතිරි 50% හිතුවනම් උබත් මෛත්රිට X ගහනව, 100% Sure
![]()

ඉස්සරහට ඔකේ ඇත්ත නැත්ත එලියට එයි...අනිවා මචං මේව නිසා තවත් චන්ද කැඩෙනවා මිසක් එකතු වෙන්නේ නෑ.
උඹ හැමදාම දවස ගානේ ඇවිත් මෙතන thread දැම්මත් අපි හැමෝම #Mahindata ට තමයි කතිරේ..
අපරාදේ උඹ type කරන්න ගත්ත කාලේ![]()
![]()
![]()

උඹ හැමදාම දවස ගානේ ඇවිත් මෙතන thread දැම්මත් අපි හැමෝම #MY3 ට තමයි කතිරේ..
අපරාදේ උඹ type කරන්න ගත්ත කාලේ![]()
![]()
![]()

kade nemi ballo gihilla thyenne.. rate widiha gihilla thhiyenne. thopi heluwen kade yanakota mahinda wenuwen inna ewun kiyanawada thopiwa ban karanna kiyala. para ballo mariyan thowa wahanekata yata wela
aruge satake elliyan.pinguththaraya.