අනේ සොරි විජේවීර... සමාවෙන්න... පොඩි වැරදීමක්
hilariousstories

එන්න එ් කාලේ පක්ෂ නායකයින්ගෙ රැුස්වීමක් තිබ්බා.
( මම මේ කියන්නෙ 78-82 කාලේ)
එ් කාලෙ මැතිනිය හරි ලස්සනයිලු. ජේ.ආර්. කෙලින්ම නොකිව්වට එයා මේ ගැන ඇහැ ගහගෙනලු හිටියෙ. එක දවසක් පක්ෂ නායකයින්ගෙ රැස්වීමක් තිබ්බලු. මේකට ජේ.ආර්., පේ‍්‍රමදාස, විජේවීර, සිරිමාවො වගේ කට්ටියක් සහභාගී වුනාලු. වැඩේ තිබ්බෙ රැ 7 ට විතරලු.
ජේ.ආර්. ලොක්කත් අද මම කොහොම හරි මැතිනියට හාදුවක් දෙනවමයි කියලා හිතලා ප්ලෑන් කරලා වැඩේට බැස්සලු. තමන්ට හිතවත් කෙනෙකුට කිව්වලු රැස්වීම යන අස්සෙ විනාඩි 15 කට සැරයක් ලයිට් ඔෆ් කරන්න කියලා.

අනේ ඉතින් අර මිනිහත් කිව්ව විදිහටම විනාඩි 15 න් 15 ට මේ ස්විච් එක විනාඩියකට ඔ්ෆ් කරනවලු.
ජේ. ආර්. ලොක්කත් ලයිට් ගිය ගමන්ම පුටුවෙන් නැගිටලා කලුවරේම ගිහින් මැතිනිගෙ මුහුන අල්ලා කිස් එකක් දීලා දුවලා ඇවිල්ලා ඉද ගන්නවලු.
දෙපාරක්ම ලයිට් ගියහම මේ වැඩේ මේ විදිහටම වුනාලු. දැන් මැතිනිටත් පට්ට ඔරොප්පුයිලු මේ වෙන වැඩේට. මොකා කලත් ඊලග පාර මම දෙන්නම් හොද රිටන් එකක් කියලා හිතපු මැතිනිත් ඊග පාර ලයිට් ගිය ගමන් පුටුව උඩ නැගලා සාරිය උඩට උස්සගෙන හිටියලු. ජේ.ආර්. ලොක්කත් පුරුද්දට පැනලු ගමන් කිස් කරගෙන කරගෙන ගියාලු.. හැබැයි මිනිහට කලින් පාරවල් වලට වඩා අවුලක් තේරුනාලු..
ලයිට් ආව ගමන් බොහෝම බයාදු විදිහට ලග පුටුවක හිටපු විජේවීර දිහා බලපු ජේ. ආර්.
අනේ සොරි විජේවීර... සමාවෙන්න... පොඩි වැරදීමක් මට වුනේ ඈ.... කිව්වලු