අනේ හෙල්ප් එකක්?
මේකයි මචන්.මම ගිය මාසේ දැම්ම Australian campus එකකට application එකක්.මම හිතුවේ නැ මට offer එක හම්බ වේවි කියල.කොහොම හරි අද ඇවිල්ල තිබ්බ offer එක.එත් පොඩි ප්රශ්නයක් තියෙනවා...මම application එක දාද්දි මගේ latest transcript දාන්න ඕනේ ඒක official නැති උනාට අවුලක් නැ කියල තිබ්බා ඒ වෙලාවේ..කොහොම හරි මගේ subject දෙකක් අවුල් මම ඒ දෙකට C දෙකක් දාලා තමා transcript ටික දැම්මේ..(O/L , A/L නෙමේ)..දැන් එහෙට මගේ official transcript ටික post කරන්නලු...දැන් මන් මාර සීන් එක්ක ඉන්නේ බන් අර C දෙක නිසා. උන් ඒ result වලින් මට transfer credie දීලා.. මම official transcript එකෙත් වෙනස් කරලා එහෙට post කරොත්...එහෙන් මෙහෙ institute එකට call කරලා අහනවද බන්..එත් මම මෙහෙ institute එකේ ඉගෙන ගන්නවා කියලා letters එහෙම තියෙනවා අරගෙන..(මම දන්නවා මේක හොර වැඩක් කියල එත් දැන් කරන්න දෙයක් නැ බන්..මම හිතුවේ මගේ O/L , A/L result වලින් බලයි කියලා.අනික මම මේක sure එකක් නැතිව දැම්මේ බන්.).

Last edited: