අනේ හෙල්ප් එකක්?

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    අනේ හෙල්ප් එකක්?

    මේකයි මචන්.මම ගිය මාසේ දැම්ම Australian campus එකකට application එකක්.මම හිතුවේ නැ මට offer එක හම්බ වේවි කියල.කොහොම හරි අද ඇවිල්ල තිබ්බ offer එක.එත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා...මම application එක දාද්දි මගේ latest transcript දාන්න ඕනේ ඒක official නැති උනාට අවුලක් නැ කියල තිබ්බා ඒ වෙලාවේ..කොහොම හරි මගේ subject දෙකක් අවුල් මම ඒ දෙකට C දෙකක් දාලා තමා transcript ටික දැම්මේ..(O/L , A/L නෙමේ)..දැන් එහෙට මගේ official transcript ටික post කරන්නලු...දැන් මන් මාර සීන් එක්ක ඉන්නේ බන් අර C දෙක නිසා. උන් ඒ result වලින් මට transfer credie දීලා.. මම official transcript එකෙත් වෙනස් කරලා එහෙට post කරොත්...එහෙන් මෙහෙ institute එකට call කරලා අහනවද බන්..එත් මම මෙහෙ institute එකේ ඉගෙන ගන්නවා කියලා letters එහෙම තියෙනවා අරගෙන..(මම දන්නවා මේක හොර වැඩක් කියල එත් දැන් කරන්න දෙයක් නැ බන්..මම හිතුවේ මගේ O/L , A/L result වලින් බලයි කියලා.අනික මම මේක sure එකක් නැතිව දැම්මේ බන්.).
     
    Last edited:

    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    apu chance eka miss kara ganna epa bn. kohomahari palayan.anith eun bottu valin yanna porakanava marigena. onna ohe dapan. kohomahari ratata penagannane one. ita passe ithin goda
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    ubta enna athi conditional acceptance ekak. unta mattu unoth un aniwa offer eka revoke karanawa.
    samanyen certificates issuing body eka ekka check krnawa. eka nisa wenas krapuwa yawanna epa.
    ubata chance ekak thiyenne, lku wenasak nathi nisa unta meter nathi unth thamai. uba result eka awul kiwwe c- da d,e wageda?
    uni eka mokakda? CSU da?
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    mama danna hatiyata un documents cross check karanawa institute ekath ekka. Itin ban umba kiyapanko results change una me ewana eka thamai final transcript eka kiyala :dull::dull:
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    mama danna hatiyata un documents cross check karanawa institute ekath ekka. Itin ban umba kiyapanko results change una me ewana eka thamai final transcript eka kiyala :dull::dull:

    ehama kiuwata mcahn mehe institute ekath ekka check karoth ahu wenawane...mehe ekan letters tiyenawa ban mama study karanwa kiyala mehe..ehen mehata katha karanawda macahn..
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    ubta enna athi conditional acceptance ekak. unta mattu unoth un aniwa offer eka revoke karanawa.
    samanyen certificates issuing body eka ekka check krnawa. eka nisa wenas krapuwa yawanna epa.
    ubata chance ekak thiyenne, lku wenasak nathi nisa unta meter nathi unth thamai. uba result eka awul kiwwe c- da d,e wageda?
    uni eka mokakda? CSU da?

    C- ekayi D ekayi thiyenne bn.mehen ganna transcript eka a wage ekak hadanna baluwe bn ara result dekama dala....meheta call karala hari mail karala hari hanwada bn.....onlin dadi damme nikan result tika word ekak gahala vitharayi bn...