අනේ හොයල දෙන්න

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    අනේ හොයල දෙන්න

    පොල්කිචි පැංචි කියල ලමා ගීතයක් තියෙනව ඒක එලකිරි එකේ කවුරැ හරි ලග තියෙනවද ? ඒ සිංන්දුව ගායනා කරන්නේ නමි කවුද කියල දන්නේ නැහැ. ඒක ලමා ගිතයක්. පුලුවන් නමි මට ඒක හොයල දෙනවද? ලොකු උදවිවක්. නැත්නමි ඩවුන්ලෝඩි කර ගන්න ලින්ක් එකක් වත් ‍ෙදන්න.

    ස්තුතියි යාලුවනේ

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොල්කිචි පැංචී පොල්කිචි පැංචී
    පිච්ච මල් සායට ගැලපෙන
    බෝරිච්චී හැට්ටේ ඇඳගෙන
    මිදුලට බැහැලා ඉඟි බිඟි පාලා
    කස්තිරමක් නැටුවා බලන් සකි


    ooka da? ookanum thiyanava.
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    පොල්කිචි පැංචී පොල්කිචි පැංචී
    පිච්ච මල් සායට ගැලපෙන
    බෝරිච්චී හැට්ටේ ඇඳගෙන
    මිදුලට බැහැලා ඉඟි බිඟි පාලා
    කස්තිරමක් නැටුවා බලන් සකි


    ooka da? ookanum thiyanava.


    ඔවි මචං මෙික තමයි සින්දුව. මට දියං මචං ලොකු උදවිවක්
    :yes::yes::yes::yes: