අනේ mobile එක වැඩ කරන්නේ නැ...........
මචන් මම දැන් සති 2 කට කලින් pandawill එකෙන් mobile එකක් ගෙන්නුවා...හොදට වැඩ කරා ඊයේ low batter වෙලා off.මම charger එකට ගැහුවට charge වෙන්නේ නෑ බන්.මම කරන්න දෙයක් නැති නිසා ඔහේ ගහලා තිබ්බා පැයක් වගේ මෙන්න එක පාරටම charging කියලා වැටිලා charge උනා...මම එහ්ම්ම තිබ්බා charge වෙලා 70% වගේ ආවා..මම on කරන්න බැලුවා අයෙ on කරන්න බෑ.button එක press කරන්න හිටියා එත් නැ..අයෙ ඔහොම තියලා තිබ්බා මෙන්න එක පාරටම පයකට වගේ පස්සේ on වුනා.
මම කෝකටත් කියලා paypal and pandawill එකේ complain දැම්මා.ඔහොම on කරලා තිබිණා අයෙ මම reboot එකක් දුන්නා අයෙ on වෙන්නේ නැ...අයෙත් පාරක් තියලා තිබුනාම විනාඩි 15 පස්සේ තමයි on වෙන්නේ...
මොකද්ද බන් මේ වෙලා තියෙනේ on චුනාම වෙන අවුලක් නැ පරණ විදිහටම වැඩ....
මේ තියෙන්නේ මම ගත්ත mobile එක...
මාත් ගෙන්නුවා pandawill එකෙන් mobile එකක්