අනේ_මට_උන_වියෝයා-
ඊයෙ රැ මම පඩිපෙලකින් ලිස්සල වැටුන. වැටෙන කොට එක පාරටම මම අත නිබ්බ. එවෙලෙ එච්චර දැනුනෙ නැහැ. නිදාගන්න ඉස්සෙල්ල සිද්ධාලේප ගාගත්ත. පාන්දර 3 නට විතර පට්ට විදිහට රිදෙන්න ගත්ත. උදේ නැගිටින කොට අත හොල්ලන්න බැහැ. මරියකඩේ කැඩුම් බිදුම් වෙදමහත්තය බලල කිව්ව මැනික් කටුව ගාව පොඩි fracture එකක් තියනව කියල තෙල් ගාල තවත් තෙල් පැලැස්තරයක් දාල බෙල්ලට පටියක් දාල එල්ලන් ඉන්න කිව්ව.
මේ ටික ටයිප් කලෙත් බොහොම අමාරුවෙන්.
පින්තූරෙ පොඩ්ඩක් හෙලවිලා අඇති. තනි අතින් නෙ ගත්තෙ.

ඕක ඉක්මනට හරි යයි මචන්..... 