අනේ_මහින්ද_පව්

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උගෙ ඇඟේ කෑලි කෑලි කවර් කල්ල කෑල්ල කෑල්ල ගිණිතියන්න ඕනෙ :dull: :dull: :dull:
    රට බේරගත්තු මනුස්සය ඇඟේ බෝම්බ කෑලි පිටිං මෙට්ටයක්වත් නැතුව බුදියගෙන විඳෙව්ව අපිට මතකයි :dull: :dull: :dull:

    රට ෙබ්රගත්ෙත තනියම යුද්ධ කරලද? :lol::lol::lol:
     
    • Like
    Reactions: Miami-Vice

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    රට ෙබ්රගත්ෙත තනියම යුද්ධ කරලද? :lol::lol::lol:

    නෑ හැබැයි ඒලෙවල් නොලිය නීතීඥයෙක් වුන එකාට ටැක්ටික්ස් හදන්න මොලයක් නෑ කියල ඕනෙ ගොනෙකුට තේරෙනව.. :dull: :dull: :dull:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    11403339_10153326032031259_117619235282093777_n.jpg
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28

    රට බේරගත්තු මනුස්සය ඇඟේ බෝම්බ කෑලි පිටිං මෙට්ටයක්වත් නැතුව බුදියගෙන විඳෙව්ව අපිට මතකයි :dull: :dull: :dull:

    308ds8g.jpg

    මේ එදා යුද්දෙ නතර කරන්න කියල විදේශ රටවල නියෝජිතයො මහින්දට බල කරන්න ලංකාවට ඇවිත් මහින්දව හමුවුනු වෙලාවෙ මහින්ද ඔවුන්ව ඇඹිලිපිටියේ ගිනි ගහන එළිමහනට කැඳවා හමුවූ වෙලාව .මේ වෙලාවේ යුද්දේ නවත්වන්න මහින්දට උන් බලකරනවා මහින්ද උන්ට කියනව පුළුවන් දෙයක් කරපල්ලා නමුත් මෙවෙලාවේ මගේ රට රකින්න ඕනා කියලා.
    මේ වෙලාවෙ මහින්ද මුන්ට කොන්ද පාත් කරානම් කලින් හිටපු නායකයො වගේ උඹලට අපිට තාමත් කොටියට බයේ ජීවත් වෙන්න වෙනව. හුගක් එවුන් කියන්නෙ මහින්ද නෙමෙයි සරත් ෆොන්සේකයි යුද්දෙ දින්නෙ කියල. එතකොට සරත් ෆොන්සේක ආණ්ඩුවෙ, නාවික හමුදාවෙ, ගුවන් හමුදාවෙ සහය නැතුව තනියම එක පාරටම එතුමට නිකං හිතිලද යුද්දෙ කලේ?...
     
    Last edited:

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    නෑ හැබැයි ඒලෙවල් නොලිය නීතීඥයෙක් වුන එකාට ටැක්ටික්ස් හදන්න මොලයක් නෑ කියල ඕනෙ ගොනෙකුට තේරෙනව.. :dull: :dull: :dull:

    එතකොට සරත් ෆොන්සේකට නිකං පඩි දෙන්න කියලද කියන්නෙ War tactics හදන්නෙ නැතුව?.... රටක හමුදාවට අයිති දෙයක් ජනාදිපති කරන සිරිතක් තියෙනවද බං?...:baffled:
     

    DragonSlayer

    Member
    Jun 22, 2015
    114
    18
    0
    33
    Alexandria, USA
    රටේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් කෝ??

    -පාසල් යන දුවා දරුවන්ගේ මන්ද පෝශනය නැති කරන්න බිත්තර සහ බ්‍රොයිලර් කුකුල් මස් :yes::yes:
    -අංකල්ලට මල්ලිලට ජොල් බොඩි හදාගන්න, යූරාජ් බඩාගේ බඩ බස්සන්න, වේ ප්‍රෝටීන්, ෆ්‍රී ජිම් මෙම්බර්ශිප් :oo::oo:
    - ආශ්මි ආන්ටිලට චාමලි නංගිලට කොස් කපන්න, කැරට් සුද්ද කරන්න මන්නි :frown::frown:
    - ගනේමුල්ලේ වේ@ වැනි සමනලයන්ට පු@ ඇරීමේ මූලික මිනිස් අයිතිවාසිකම :lol::lol:
    -සොන්නලු ගසා කන සොන්නසුං වෙනුවට අයි පෝං:nerd::nerd:
    -රටේ ජාතික ආරක්ශාවට අත පොවන විදේශ කුමන්ත්‍රණ මෙහෙයවන දත් කිබුලා ඇතුලු තට්ට ඩොලර් කාක්කන් සිර ගෙයට:no::no:
    -ඩොලර් 5ට ඉන්ටර්නෙට් එකේ පු@ දෙන ඉන්ටර්නෙට් වීරයන්ට විශ්‍රාම වැටුප් සහිත ස්ථිර ඕඩෙස්ක් රැකියා;);)
    -හාංසිපුටු දේශපාලන විචාරකයන්ට ජනාධිපති උපදේශක පත්වීම්:rolleyes::rolleyes:
    -ත්‍රී වීල් මල්ලිලාට චයිනීස් ශේඩ්ස්/සං ග්ලාසස් :cool::cool:


    අවුරුදු 60ක් රැවටුනා ඇති.
    මේ වෙනසකට කාලයයි
    සොරි-පාල-රනිල් අශුද්ධ සංධානය පරදවමු.
    හොරා කෑ මහ රජා විශ්‍රාම යවමු.
    පචායුධ විමලේ/ ප@යා වාසුගේ ඇප රාජසන්තක කරමු
    ඔටුවන්, හම්බයන් දිනවමු
    සොන්න ජනතාව දිනවමු.

    :yes::yes::yes: වලතර වැඩිම මනාපයෙන් අගමැති කරමු :yes::yes::yes:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නෑ හැබැයි ඒලෙවල් නොලිය නීතීඥයෙක් වුන එකාට ටැක්ටික්ස් හදන්න මොලයක් නෑ කියල ඕනෙ ගොනෙකුට තේරෙනව.. :dull: :dull: :dull:

    නෑ ටැක්ටික්ස් ඕනි නැහැනේ අණ දෙන්න කෙනෙක් නැත්තන්... අණ දෙන්න ඔය මොන ඩිග්රියක් වත් ඕනි නැහැ. ධර්යය තමයි ඕනි.

    ලෝකෙම බලවත් රටවල් එපා කියද්දි රටේ විශාලම විපක්ශය එපා කියද්දි පරාජය දැක දැක හිටපු හමුදාවකට යුද්ධ කරන්න අණ දෙන්න ධර්යය විතරමයි ඕනි.