අනේ_TESLA_කයිවාරු

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ මහත්තය උගත් බුද්දිමත් වැඩකාරයෙක් වෙන්න ඇති .එත් හද්ද පරණ කම්පනියක් වන වොල්ක්ස්වැගන් එකයි ඇද ඊයේ බිහිවෙච්ච අත්දරුවෙක් වගේ තියෙන ටෙස්ලා එකයි සන්සන්දනේ කරන්නේ කොහොමද ?:baffled::no::lol:

    ටෙස්ලා එක වාහන හදන්න කල්යන්නේ එක තාමත් පරිපුර්ණ නොවුන ආයතනයක් නිසා .

    අවුරුදු 50 60 පරණ වොල්ක්ස්ව්ගන් ලට කාර් මාර්කට් එකේ කරන්න බැරිවුණා පෙරලිය අර අලුත උපන් අතදරුව වගේ තියෙන ටෙස්ලා කරාම ටිකක් රිදෙනවා තමයි :lol::lol:

    ටෙස්ලාට නිසාන් ලිෆ් ටොයෝටා ප්රියස් එකට හිනා වුනාට අනාගතේ පවතින්නේ මේ හිනාවෙන තක්සනේ මත කියල මේගොල්ල කියන්නේ නැ .:)

    මේ තක්සනේ කොපි කරලා මොඩල් එකක් එලියට දාපු දාට මේගොල්ල කියන ඔය කතාව වෙනස් වේවි :lol::rofl::P
     
    • Like
    Reactions: 6feet

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,996
    113
    Mama dakina widiyata TESLA walata oni aluth technolgies vehicle ekata denna misak vehicles selling target karala profit target karana eka nevi.
    TESLA, SPACE X padu pita duwanne. but aluth technologies research karanwa.
    Anith companies profit target karala boru show danawa.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මරුසිරා;22412045 said:
    මේ මහත්තය උගත් බුද්දිමත් වැඩකාරයෙක් වෙන්න ඇති .එත් හද්ද පරණ කම්පනියක් වන වොල්ක්ස්වැගන් එකයි ඇද ඊයේ බිහිවෙච්ච අත්දරුවෙක් වගේ තියෙන ටෙස්ලා එකයි සන්සන්දනේ කරන්නේ කොහොමද ?:baffled::no::lol:

    ටෙස්ලා එක වාහන හදන්න කල්යන්නේ එක තාමත් පරිපුර්ණ නොවුන ආයතනයක් නිසා .

    අවුරුදු 50 60 පරණ වොල්ක්ස්ව්ගන් ලට කාර් මාර්කට් එකේ කරන්න බැරිවුණා පෙරලිය අර අලුත උපන් අතදරුව වගේ තියෙන ටෙස්ලා කරාම ටිකක් රිදෙනවා තමයි :lol::lol:

    ටෙස්ලාට නිසාන් ලිෆ් ටොයෝටා ප්රියස් එකට හිනා වුනාට අනාගතේ පවතින්නේ මේ හිනාවෙන තක්සනේ මත කියල මේගොල්ල කියන්නේ නැ .:)

    මේ තක්සනේ කොපි කරලා මොඩල් එකක් එලියට දාපු දාට මේගොල්ල කියන ඔය කතාව වෙනස් වේවි :lol::rofl::P

    පව් බන් උඹ :rofl:

    ඇමරිකාව රුසියාව කට්ට කාලා අභ්‍යාවකාශෙට යන විදිහ හොයාගත්තට පස්සේ ඉන්දියාවත් ලේසියෙන් අභ්‍යාවකාශෙට ගියාලු. :lol:

    ඔව් බන් හද්ද පරණ කාර් කම්පැණි ඇඩ්‍රස් නැතුව ඉන්නේ ටෙස්ලා එකේ ටෙක්නොලොජි හොරාගන්න බලාගෙන.

    උඹ ලංකාවේ එකෙක් නේද? කාර් එකක් හදන රටක් නෙමෙයි නේද? කට උක ප්‍රමාණෙකට ඇරපන් මචන්.

    කාර් හදන්න කලින් මෝටර් සයිකලයක් හදමු. ඊට පස්සේ පම්පෝරි ගහමු.

    p.s.-

    අයියෝ බුගාටි
    අයියෝ ලැම්බොගිනි
    අයියෝ පෝෂා

    ඔයාලා ඉවරයි. ගිහින් ටෙස්ලාගෙන් ඉගෙනගන්න :rofl:

    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ටෙස්ල උන් මුලින් කාර් වලින් මාකට් එකට ආවට උන්ගෙ ලෝන්ග්ටර්ම් ටාගට් එක කාර් නෙවෙයි.උන් කරන්නෙ ලෝකෙට ගොඩක් වැඩගත් වෙන ප්‍රොජෙක්ට්.ස්පේස් එක්ස් ,හයිපලූප් ඒවගේ ඒව.ඒ ප්‍රොජෙක්ට්ස් ගැන චුට්ටක් හොයල බලපන්.යම් දවසක පෘතිවිය අත් ඇරල වෙන ලෝකෙක ජනාවාස හදන්න උනොත් උන්ගෙ මගුලක නැගල තමයි යන්න වෙන්නෙ.පේලෝඩ් එක උඩ තියල ආපහු බාන රොකට් එකක් (මූදට නැතුව ) නාස එකෙන් වත් හැදුවෙ නෑ නේද.නාස එකේ පේලෝඩ් ISS එකට අරන් යන්නෙත් දැන් උන්.
    උන්ගෙ ෆැල්කන් 9, ඩ්‍රැගන් ප්‍රොජෙක්ට් බලහන් යූ ටියුබ් එකේ.ඔය වොක්ස්වැගන් කාරයො කොහේද ඉන්නෙ කියල තේරෙයි.
    අනික ලෝකෙ තැනක ඉදන් තවත් තැනකට ජෙට් එකකට වඩා වේගෙන් ,mach 1 කට වඩා වේගෙන් යන්න පුලුවන් හයිපලූප් එක කවදහරි ලෝකෙපුරා පැතිරෙයි. us government එකෙන් පවා ඉන්වෙස්ට් කරනව උන්ට.ඉතින් කවර කතාද පින්වත.
     
    ඇමරිකන් නේද?
    ඔව් ඔව් බන් උන් නම් කොහොම හරි කරයි.

    එදාටත් අපි මෙහෙම හිනාවෙයි.
    වොක්ස්වාගන් කියන්නේ මොනාද බන්? ජර්මන් කියන්නේ මොනුන්ද? Benz, BMW නම් මොනාද? :rolleyes:

    අපේ කිංඩියෙන් ගැලවන්නේ බෑ උන් මෝටර් සයිකලයක් හරි හදලා තිබ්බත්. :rofl:
     
    කිසිම කෙනෙකුට කින්ඩියක් දාල නෑ.ඒත් ටෙස්ල උන් තරම් ඉනොවේටිවු උන් තවත් නෑ.උන්ගෙ ප්‍රොස්පෙක්ස්ට් එක කාර් හදන එක නෙවෙයි.උන්ගෙන් ලෝකෙට තව ගොඩක් වැඩ වෙන්න ඕන..මගේ පර්සනල් ඔපීනියන් එක .උන්ගෙ ටෙක්නොලොගි එක අවුරුදු 10ක් විතර ඉස්සරහින් තියෙන්නෙ.මම මේක කිවුවෙ පෝස්ට් එක දාපු එකාට.ඌත් කොහෙන්හරි කොපිකරල දාන්න ඇත්තෙ.මම ටෙස්ල මොඩ්ල් S ආවම මේකෙ ආටිකල් එකක් ලිවුව.මම් කිවුව කවදහරි ලෝකෙ ඉනෝවෙටිවු ම,දනවත්ම එකා එලන් මස්ක් වෙනව කියල.ඒක නියතයි.
     
    • Like
    Reactions: ehseres

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    සාමාන්‍යයෙන් කාර් එකක් ෆුල් චාර්ජ් කරන්ඩ කොච්චර වෙලාවක් යනවද?

    චාර්ජ් කරපු බැටරි අරං ටක් ගාල හයි කරන්ඩ විදියක් නෑ නේ..
    තියනවා බන් tesla 90sec battery swap (Model S & upwards)
    කෝස්ට් එක $80 වගේ
    ඒත් ඒවා ගොඩාක් නැ Supercharger stations තමා ගොඩක් තියෙන්නේ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    ටෙස්ල උන් මුලින් කාර් වලින් මාකට් එකට ආවට උන්ගෙ ලෝන්ග්ටර්ම් ටාගට් එක කාර් නෙවෙයි.උන් කරන්නෙ ලෝකෙට ගොඩක් වැඩගත් වෙන ප්‍රොජෙක්ට්.ස්පේස් එක්ස් ,හයිපලූප් ඒවගේ ඒව.ඒ ප්‍රොජෙක්ට්ස් ගැන චුට්ටක් හොයල බලපන්.යම් දවසක පෘතිවිය අත් ඇරල වෙන ලෝකෙක ජනාවාස හදන්න උනොත් උන්ගෙ මගුලක නැගල තමයි යන්න වෙන්නෙ.පේලෝඩ් එක උඩ තියල ආපහු බාන රොකට් එකක් (මූදට නැතුව ) නාස එකෙන් වත් හැදුවෙ නෑ නේද.නාස එකේ පේලෝඩ් ISS එකට අරන් යන්නෙත් දැන් උන්.
    උන්ගෙ ෆැල්කන් 9, ඩ්‍රැගන් ප්‍රොජෙක්ට් බලහන් යූ ටියුබ් එකේ.ඔය වොක්ස්වැගන් කාරයො කොහේද ඉන්නෙ කියල තේරෙයි.
    අනික ලෝකෙ තැනක ඉදන් තවත් තැනකට ජෙට් එකකට වඩා වේගෙන් ,mach 1 කට වඩා වේගෙන් යන්න පුලුවන් හයිපලූප් එක කවදහරි ලෝකෙපුරා පැතිරෙයි. us government එකෙන් පවා ඉන්වෙස්ට් කරනව උන්ට.ඉතින් කවර කතාද පින්වත.
    :yes::yes::yes: