අනෝමා ෆොන්සේකා මානසික ආතතියකින්

sutherland.g.m

Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    අනෝමා ෆොන්සේකා මානසික ආතතියකින්

    තම ස්වාමි පුරුෂයා පිළිබදව පැතිරයන කටකතා හේතුවෙන් සරත් ෆොන්සේකා ගේ බිරිඳ අනෝමා ෆොන්සේකා දැඩි මානසික ආතතියෙන් පෙළෙන බව අප වෙත වාර්තා වේ. සරත් ෆොන්සේකා යුධ හමුදාවේ සේවය කරන අවධියේ ඔහු අනියම් කාන්තාවන් සමඟ වත්වාගෙන ගිය සම්බන්ධතාවයන් ඇය දන්නා නමුත් මේ වන විට ඒ සියලු දේ මුළු රටම දන්නා නිසා ඇය මෙසේ ආතතියෙන් පෙලෙන බව දැනගන්නට ලැබේ.
    සරත් ෆොන්සේකාගේ වසර 40ක යුධ හමුදා සේවා කාලය තුල ඔහු රාජකාරි කල ස්ථ‍ානයන්ගේ තමන් ඇළුම්කරන කාන්තා සෙබලියක් හෝ නිළධාරිනියක් ඇත්නම් අදාල කාන්තාවගේ කැමැත්තක් ඇතත් නැතත් කෙසේ හෝ ඇගේ පහස ඔහු ලබා ගන්නා බව යුධ හමුදාව තුල පැවති ප්‍රසිද්ධ රහසකි. මේ සියලු සිදුවීම් තමා ද දැනසිටි බව වරක් අනෝමා ‍‍ෙ‍ෆාන්සේකා මහත්මිය මීට වසරකට පමණ පෙර ජේෂ්ඨතම මේජර් ජෙනරාල් වරයෙකුගේ බිරිඳක් සමඟ පවසා ඇත.
     
    • Like
    Reactions: Lomax
    සරත් මාවිල්ආරු සටන මෙහෙය වූයේ
    ලෙඩ ඇඳේ යුද සිතියම තියාගෙනයි
    අනෝමා ෆොන්සේකා මහරගම දී කියයි
    මට පුතාලා නැහැ. ඉන්නේ දූල දෙන්නෙක්‌ විතරයි. කිරිල්ලියක්‌ තටු දෙකෙන් වසාගෙන ඉන්න ආකාරයටයි මං මගේ දූලා දෙන්නා හැදුවේ. මගේ මහත්තයාගේ හතළිස්‌ වසරක හමුදා ජීවිතයෙන් වසර 26 ක පමණ කාලයක්‌ හිටියේ උතුරු නැගෙනහිර ක්‍රියාන්විතයේ. අපි හතර දෙනාම බලාපොරොත්තු වූයේ මේ ත්‍රස්‌තවාදී යුද්ධය අවසන් කර රට බේරා ගැනීමෙන් පස්‌සේ බොහොම සැහැල්ලුවෙන් සාමාන්‍ය විදියට පවුල් ජීවිතයක්‌ ගත කරන්නයි. ඒත් රට ගැන හිතලා අපි වෙහෙසකාරී දේශපාලනයට යොමු වීමට සිද්ධ වුණා යෑයි ජනාධීපති අපේක්‌ෂක සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවාය.
    ඇය එසේ පැවසුවේ මහරගම සනාතන මන්දිරයේ පැවැති මහරගම එක්‌සත් ජාතික පක්‍ෂයේ කාන්තා බල මණ්‌ඩල රැස්‌වීමේදීය.

    වැඩිදුරටත් කතා කරමින් අනෝමා ෆොන්සේකා මහත්මිය මෙසේ පැවසුවාය. මගේ මහත්තයා ගැන මේ රටේ අහිංසක ජනතාව මහත් බලාපොරොත්තු තබාගෙන ඉන්න බව මම දන්නවා. ඒ වගේම කී දෙය කරන බැරි දෙය කතා නොකරන අවංක සත්‍යගරුක පුද්ගලයෙක්‌ බව මටත් වඩා හොඳින් ඔබ ඔහුව හඳුනනවා.

    එදා 2007 ත්‍රස්‌ත බෝම්බයට අසුවෙලා ජීවිතයත් මරණයත් අතර සටනකට මැදිවෙලා පැය 47 ක කාලයක්‌ රෝහල්ගතව සිටි මගේ මහත්තයාගේ ජීවිතය බේරාගත්ත මේ රටේ සියලුම ජනතාව ආශිර්වාද කළ ආකාරය මම හො¹කාරව දන්නවා. මාවිල් ආරුවෙන් සටන ආරම්භ කරන කොට ලෙඩ ඇඳේ යුද සිතියම තබාගෙන හමුදාවේ නිලධාරීන් සමග යුද මෙහෙයුම කළ ආකාරය මම හො¹කාරවම දැක්‌කා.

    මුළු රටේ ජනතාවගේ ආශිර්වාදයත්, ත්‍රිවිධ හමුදාවේ උසස්‌ නිධාරීන්ගේත්, ක්‍රියාන්විතයේ යෙදී සිටි සියලුම වීර සෙබලුන්ගේත් කැපවීම මතයි මේ යුද්ධය ජයගන්න පුළුවන්කම ලැබුණේ. මගේ මහත්තයා අතට ගත්ත යුද සිතියම පැත්තකින් තිබ්බේ නන්දිකඩාල් මෙහෙයුමත් ජය ගත්තායින් පස්‌සේ.

    සාර්ථකව යුද්ධය අවසන් වීමෙන් පස්‌සේ අපි හිතුවේ රටට සෞභ්‍යාගමත් කාලයක්‌ උදාවේවි කියලා. සොල්දාදුවන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් රට දූෂණයත්, අයුක්‌තියත් නිසා මෙය ආපස්‌සට යන බව අපට පෙනී ගියා. යුනිෆොaම් එක ගලවලා රට වෙනුවෙන් ඒ යුතුකම ඉටුකරන්න මගේ මහත්තයා සූදානම් වනවිට මාත් දුවලා දෙන්නත් මුලදී කැමැති වුණේ නැහැ. මේ රටේ දේශපාලනය කරන එක මොනතරම් කරදර හිරිහැර ගෙන දෙන කාර්යයක්‌ද කියලා අපි දන්නවා. ඒත් රටේ ජනතාව ගැන හිතලා රටේ අනාගතය ගැන හිතලා මහත්තයාගේ උතුම් බලාපොරොත්තුව රට වෙනුවෙන් ඉටුකිරීමට අපි කැමැත්ත ලබා දුන්නා.
     
    Charithtm

    Member
    Aug 5, 2008
    2,540
    26
    0

    Api dannawa saba weeraya kauda, sabawatama ratata adaree kena kauda kiyala.

    SF ta jaya wewa

    Oya kadee MR kadee yana aya meeka podak balannakoo

    http://www.epdpnews.com/ourvision.php
     
    asankanp

    Member
    Mar 11, 2009
    1,566
    45
    0
    තම ස්වාමි පුරුෂයා පිළිබදව පැතිරයන කටකතා හේතුවෙන් සරත් ෆොන්සේකා ගේ බිරිඳ අනෝමා ෆොන්සේකා දැඩි මානසික ආතතියෙන් පෙළෙන බව අප වෙත වාර්තා වේ. සරත් ෆොන්සේකා යුධ හමුදාවේ සේවය කරන අවධියේ ඔහු අනියම් කාන්තාවන් සමඟ වත්වාගෙන ගිය සම්බන්ධතාවයන් ඇය දන්නා නමුත් මේ වන විට ඒ සියලු දේ මුළු රටම දන්නා නිසා ඇය මෙසේ ආතතියෙන් පෙලෙන බව දැනගන්නට ලැබේ.
    සරත් ෆොන්සේකාගේ වසර 40ක යුධ හමුදා සේවා කාලය තුල ඔහු රාජකාරි කල ස්ථ‍ානයන්ගේ තමන් ඇළුම්කරන කාන්තා සෙබලියක් හෝ නිළධාරිනියක් ඇත්නම් අදාල කාන්තාවගේ කැමැත්තක් ඇතත් නැතත් කෙසේ හෝ ඇගේ පහස ඔහු ලබා ගන්නා බව යුධ හමුදාව තුල පැවති ප්‍රසිද්ධ රහසකි. මේ සියලු සිදුවීම් තමා ද දැනසිටි බව වරක් අනෝමා ‍‍ෙ‍ෆාන්සේකා මහත්මිය මීට වසරකට පමණ පෙර ජේෂ්ඨතම මේජර් ජෙනරාල් වරයෙකුගේ බිරිඳක් සමඟ පවසා ඇත.

    SOURCE???????????????