අපට අමතකයි.. මදුරාසියට මතකයි

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    අපට අමතකයි.. මදුරාසියට මතකයි

    https://www.facebook.com/kandyroyals.kandyraja

    1816 වසරේ ජනවාරි මස 24 වනදින ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇතුලු බිසෝවරු කෝර්න් වොලිස් නම් නැවෙන් මදුරාසියේ වෙල්ලෝර්හි බලකොටුවකට පිටුවහල් කරන ලදි. එම නැවේ සිවිල් නිලදාරියෙක් වූ විලියම් ග්‍රැන්විල් නම් පුද්ගලයෙක් විය. නැවේ ගමන් ගන්නා කාලය තුල හේ රජු සමග ගත කල කාලය ගැන ලියා තැබීය. ලියූ දෑ අතර පහත තොරතුරු විය.

    ග්‍රැන්විල් මහතා රජුව සතුටු කිරීම සදහා නැවේ ගමන් ගන්නා අතරතුරදී දිනකට දෙතුන් වතාවක් අල්ලාප සල්ලාපයෙහි යෙදී සිට ඇත. රජතුමා තමන් සතු නිධානයක් පිලිබදව නිතර කියා තිබේ. තමන් සගවා තිබූ නිධානය ඇහැලේපොළ නිලමෙට අයිති වේ යැයි කණගාටුවක් ඔහු තුල නිතර හටගැණුනි. ග්‍රැන්විල් මෙම නිධානය තිබෙන තැන රජුගෙන් ඇසුවත් රජුට එය පැවසීමට කැමැත්තක් තිබුනේ නැත.

    ආගන්තුක සත්කාර දැක්වීමට රජතුමා මහත් කැමැත්තක් දැක්වූ බව කියැවේ. එක් දිනක් රජතුමා නැවේ මහතුන් කිහිප දෙනෙකුට රාත්‍රී කෑමක් දීමට කැමැත්තෙන් සිටිනා බව ග්‍රැන්විල් මහතාට දන්වන ලදි. කෑම වේල සදහා ආරාධනය කැමැත්තෙන් බාර ගන්නා ලද බව එම මහතුන් දන්වා එයට දිනක් ද නියම කර ගත්තේ ය. අදාල දින උදය වරුවේ වෙනදා මෙන් රජතුමා නැවේ උඩු මහළට පැමිණියේ නැත. එසේ වූයේ රාත්‍රී ආහාර වේල සදහා අරක්කැමියන්ට ගුරුහරුකම් දෙමින් රජු පහල තට්ටුවේ ඉතා උනන්දුවෙන් වැඩ කරමින් සිටි බැවිනි. එපමණක් නොව සමහර කෑම රජතුමා විසින්ම පිළියෙල කළේය. රාත්‍රී කෑම වේලාවේ අදාල කෑම දීසි නිසි තැන තැබීමට රජතුමා උනන්දුවක් දැක්වීය. කෑම සදහා පැමිණි ආරාධිතයින් එක් එක් වර්ගයේ කෑම කා අවසන් වීමට ප්‍රථම අනෙක් කෑම වර්ගය මේසයට පිලිගැන්වීමට රජතුමා කටයුතු කලේය. එසේ කලේ පිසිනා ලද සියලුම ආහාර වර්ග සියලුම දෙනා රස විඳීම දැකීමට රජතුමා කැමැත්තක් දැක්වූ බැවිනි. පසුදා උදයේ රජතුමා ග්‍රැන්විල් මහතාගෙන් පෙර දින ආහාර වේල ගැන විමසූ විට සියලු දෙනා එයින් බොහෝ සතුටට පත් වූ බව ග්‍රැන්විල් මහතා පැවසීය.

    අවසාන කාලයේ දී උඩරටට පැමිණි පහතරට වෙළෙදුන්ගේ අත් කන් නාස කපා දැමුවේ ඇයි දැයි වරෙක රජුගෙන් විමසන ලදි. එවිට රජු පැවසුවේ ඔවුන් ඔත්තුකරුවන් යැයි සැක කෙරූ නිසා උඩරට නීතියට අනුව ඔවුන්ට දඩුවම් පැමිණවූ බවත් ය.

    මෙසේ රජුගේ කාලයේ සිදුවූ අකටයුතුකම් ගැන විමසූ විට රජ්තුමා ඒවාට කිසිදු චකිතයකින් තොරව පිලිතුරු දී ඇත. මේජර් ඩේවි සම්බන්ධ සිද්ධියේ දී රජු ඔහුට උපකාර කල ආකාරය ග්‍රැන්විල්ට පැවසීය. වරක් රජු මෙසේ පැවසීය; "දුෂ්ට අමාත්‍යන් නිසා අසාධාරණ කාරණ යුෂ්මතුන්ගේ රටවල පවා සිදු වන්නේ නොවේ ද? උඩරට නීතිය මවිසින් සම්පාදනය කරන ලද්දක් ද"

    ඇහැළේපොල සම්බන්ධයෙන් රජුගෙන් විමසූ විට රජු පවසා ඇත්තේ ඉංග්‍රීසීන් ඔහුගෙන් පරිස්සම්ව සිටිය යුතු බවයි. උඩරට නීතියට අනුව ඔහු දෙවරක් දඩුවම් ලැබීමට සුදුසුව සිටින බව පැවසීය. දෙවරක්ම සමාව දුන් විට පියෙකු මෙන් සිටි රජුට විරුද්ධව ඔහු කැරලි ගැසීම ගැන රජු සිටියේ දුක මුසු කෝපයෙනි.

    මොල්ලිගොඩ රජු අතහැර ඉංග්‍රීසීන්ට එකතු වීම පිලිබද රජු කෝප වූයේ නැත. ඔහු එසේ කරන්නට ඇත්තේ කිසිවක් කරකියා ගත නොහැකි නිසා බව පැවසූ රජු මොල්ලිගොඩ සංග්‍රාම ශූරයෙක් නිවූවත් යහපත් මිනිසෙක් බව කීය.

    රජු නිතර කතා කළේ විධාන ස්වරයෙනි. එමෙන්ම අලංකාර ඇදුම් පැළදුම් ගැන ඉතා කැමැත්තක් දැක්වූ පුද්ගලයෙකි. රජතුමා සමග විනාඩි පහක් ගතකරන ඕනෑම අයෙකුට ඔහු රාජාභිමාන පුද්ගලයෙක් බව වැටහෙනු බව ග්‍රැන්වින් මහතා පවසයි.

    අවසානයේ වසර 17 ක කාලයක් මදුරාසියේ වෙල්ලෝර් බලකොටුවේ සිට 1832 වසරේ ජනවාරි මස 30 වන දින වසර 52 ක් ආයු වැළද ජීවිතක්ෂයට පත් විය.

    27545396_1596161570498780_8952343382526020195_n.jpg
     
    • Like
    Reactions: CONCORDE777

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උන්ගේ එකා උන් මතක තියා ගන්නේ නැතුව අපි මතක තියගන්නද? ඔය පකයා අද හිටියනම් අපි තමිල්නාඩු පොන්නයාන්ගේ පුකත් හොදයි. බ්‍රිටිෂ් උන් අවේ වෙලාවට.

    Long live queen of England.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    උන්ගේ එකා උන් මතක තියා ගන්නේ නැතුව අපි මතක තියගන්නද? ඔය පකයා අද හිටියනම් අපි තමිල්නාඩු පොන්නයාන්ගේ පුකත් හොදයි. බ්‍රිටිෂ් උන් අවේ වෙලාවට.

    Long live queen of England.

    එතුමා බලෙන් ඇවිල්ලා මෙහෙ රජකම් කලාද.. ? නෑනේ.. පාරම්පරික උරුමෙන් ලැබුන දේ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එතුමා බලෙන් ඇවිල්ලා මෙහෙ රජකම් කලාද.. ? නෑනේ.. පාරම්පරික උරුමෙන් ලැබුන දේ
    උබත් මහා උකන බඩුවක් බන්. එතුමා එතුමා ගානවා මලබාර් රජෙකුට. උ රජකන් කරන්න ගිහින් රට සුද්දට ලියලා අන්තිමට උ මාරු. බලෙන් ඇවිත් නායක්කර් වංශික උනුයි වඩුග යක්කුයි මේකේ කෝලම් නටන්න තියාගෙන රටට කරපු දෙයක් නැ. අන්තිමට උනේ පිවිතුරුව තිබ්බ දළදාව වටේට දේවල ටිකක් නම් වැටුනා. ඒවා උබලට සංස්කෘතික පරිහානිය නෙමෙයි. සුද්දා ඇවිල්ලා මාලිගාව ඉස්සරහා හෝටලයක් දාලා රෙඉල් පාරවල් ටික හදලා ප්‍රජාත්‍රන්තවාදී කරලා, ගත්තම සුද්දා රට කෑවා.. මලබාර් පකයා එතුමා..
     
    • Like
    Reactions: sdrider

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    උබත් මහා උකන බඩුවක් බන්. එතුමා එතුමා ගානවා මලබාර් රජෙකුට. උ රජකන් කරන්න ගිහින් රට සුද්දට ලියලා අන්තිමට උ මාරු. බලෙන් ඇවිත් නායක්කර් වංශික උනුයි වඩුග යක්කුයි මේකේ කෝලම් නටන්න තියාගෙන රටට කරපු දෙයක් නැ. අන්තිමට උනේ පිවිතුරුව තිබ්බ දළදාව වටේට දේවල ටිකක් නම් වැටුනා. ඒවා උබලට සංස්කෘතික පරිහානිය නෙමෙයි. සුද්දා ඇවිල්ලා මාලිගාව ඉස්සරහා හෝටලයක් දාලා රෙඉල් පාරවල් ටික හදලා ප්‍රජාත්‍රන්තවාදී කරලා, ගත්තම සුද්දා රට කෑවා.. මලබාර් පකයා එතුමා..

    හරි බං ඌ නායක්කාර වංශික උනේ උගේ වරදින් ද.. නෑනේ.. අපේ හිටපු උන් ඉන්දියාවෙන් ගෑණුගෙන්න ගත්ත නිසානේ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හරි බං ඌ නායක්කාර වංශික උනේ උගේ වරදින් ද.. නෑනේ.. අපේ හිටපු උන් ඉන්දියාවෙන් ගෑණුගෙන්න ගත්ත නිසානේ.
    ඉතින් උබ කියන්නේ ඒ කාලේ ඉන්දියාවෙන් ගැණු ගේන්නේ නැතුව බලෙන් හරි එංගලන්තේ වෙස ගැනියෙක්ව හරි උස්සන් ආවනම් එකී මාලිගාව කඩලා එතන චර්ච් එකක් ගැහුවා නම් එක ඉපදෙන බ්‍රිටිෂ් සිංහල රජාගේ වරද නෙමෙයි. අපිත් පල්ලි යමු එතකොට.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    උබත් මහා උකන බඩුවක් බන්. එතුමා එතුමා ගානවා මලබාර් රජෙකුට. උ රජකන් කරන්න ගිහින් රට සුද්දට ලියලා අන්තිමට උ මාරු. බලෙන් ඇවිත් නායක්කර් වංශික උනුයි වඩුග යක්කුයි මේකේ කෝලම් නටන්න තියාගෙන රටට කරපු දෙයක් නැ. අන්තිමට උනේ පිවිතුරුව තිබ්බ දළදාව වටේට දේවල ටිකක් නම් වැටුනා. ඒවා උබලට සංස්කෘතික පරිහානිය නෙමෙයි. සුද්දා ඇවිල්ලා මාලිගාව ඉස්සරහා හෝටලයක් දාලා රෙඉල් පාරවල් ටික හදලා ප්‍රජාත්‍රන්තවාදී කරලා, ගත්තම සුද්දා රට කෑවා.. මලබාර් පකයා එතුමා..

    THE BESR EVER COMMENT!! Rep added
     
    • Like
    Reactions: Janadipathi

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    ඉතින් උබ කියන්නේ ඒ කාලේ ඉන්දියාවෙන් ගැණු ගේන්නේ නැතුව බලෙන් හරි එංගලන්තේ වෙස ගැනියෙක්ව හරි උස්සන් ආවනම් එකී මාලිගාව කඩලා එතන චර්ච් එකක් ගැහුවා නම් එක ඉපදෙන බ්‍රිටිෂ් සිංහල රජාගේ වරද නෙමෙයි. අපිත් පල්ලි යමු එතකොට.

    ඕක අනිවා වෙනවා. නැත්තං පන්සල් ඇතුලේ කෝවිල් තියෙන්නේ මොකටද..? කතරගම දේවාලෙට තමා මම හිතන්නේ ලංකාවේ වැඩිම ආදායම එන්නේ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඕක අනිවා වෙනවා. නැත්තං පන්සල් ඇතුලේ කෝවිල් තියෙන්නේ මොකටද..? කතරගම දේවාලෙට තමා මම හිතන්නේ ලංකාවේ වැඩිම ආදායම එන්නේ.
    සුද්දා ඇවිත් මොනවා කලත් කැරි වැඩ කලේ නැ ඔය වගේ. ඉන්දියන්කාරයෝ කරපු සක්කිලි වැඩවල හැටියට අපිට උන්ගෙන් ලැබුන දෙයක් නැ. සුද්දා දෙයක් ගත්තේ දෙයක් දීලා. අද හිතපන් සුද්දා ආවේ නැතිනම් අපේ ජිවිත කොයි තරම් වෙනස්ද? අපි අදටත් පරිහරණය කරන දේවල් උන් දුන්නු දේවල් නෙමෙයිද? උන්ට අපි කරන්නේ බනින එක විතරයි. උන් හින්දා හොදයි, ඉන්දියන් උන් නම් මෙලහට උකෙත් ඇරලා මේ සිංහලු බනින හැටියට.