අපට අමතකයි.. මදුරාසියට මතකයි

Jun 23, 2016
1,044
136
0
Maharagama
එතුමා බලෙන් ඇවිල්ලා මෙහෙ රජකම් කලාද.. ? නෑනේ.. පාරම්පරික උරුමෙන් ලැබුන දේ

ඌට තිබ්බ රෙද්දෙ උරුමයක් නෑ බං මුත්තුසාමි කියල එකෙක්ට එන්න තිබ්බ රජකම මූ කුමන්ත්‍රණ කරලා පැහැරගත්තා :angry:
Mun mokatada me para enna hadanne...
Mun kiyanna hadanne me rate aithiya unta thiyanawa kiyana ekane...

සිරාවටම උතුරු නැගෙනහිර මදි වෙලා දැන් නුවරටත් අයිතිවාසිකම් කියන්න පොටක් හදාගන්න යන්නේ.
 
Last edited:

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    සුද්දා ඇවිත් මොනවා කලත් කැරි වැඩ කලේ නැ ඔය වගේ. ඉන්දියන්කාරයෝ කරපු සක්කිලි වැඩවල හැටියට අපිට උන්ගෙන් ලැබුන දෙයක් නැ. සුද්දා දෙයක් ගත්තේ දෙයක් දීලා. අද හිතපන් සුද්දා ආවේ නැතිනම් අපේ ජිවිත කොයි තරම් වෙනස්ද? අපි අදටත් පරිහරණය කරන දේවල් උන් දුන්නු දේවල් නෙමෙයිද? උන්ට අපි කරන්නේ බනින එක විතරයි. උන් හින්දා හොදයි, ඉන්දියන් උන් නම් මෙලහට උකෙත් ඇරලා මේ සිංහලු බනින හැටියට.

    දෙමල උන්ගෙන් අපි වෙනස් වෙන්නේ සිංහල කථා කරන හින්දා විතරයි. සුද්දා මේ රට අල්ලගන්නකොට උඩරට දෙමල භාෂාවට තිබ්බ තැන කොච්චරද කිව්වොත්. 1815 ගිවිසුමේ තියෙන අත්සන් වලින් 90% දෙමල භාශාවෙන් තියෙන්නේ. ජානමය සංයුතියෙන් දෙමල උන්ගෙයි අපෙයි වැඩි වෙනසක් නෑ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඌට තිබ්බ රෙද්දෙ උරුමයක් නෑ බං මුත්තුසාමි කියල එකෙක්ට එන්න තිබ්බ රජකම මූ කුමන්ත්‍රණ කරලා පැහැරගත්තා :angry:

    හා හා එහෙම කියන්න එපා...

    ඔක්කොටම මුල පිළිමතලාව... උන්ගේ තිබුන බල තන්හාව නිසා තමා ලංකාව කෙල උනේ...

    ශ්රී වික්රම රාජසිංහ කියන්නෙ රටට ගොඩක් වැඩ කරපු හොද නායකයෙක්... සුද්දන්ව 3පාරක් යුද්ද කරලා පරද්දපු නායකයෙක්...

    පාවාදෙන ඇහැලෙපොළ, පිළිමතලාව වගේ සක්කිලින්ගෙ වැඩ වලට ඒ මිනිහට බනින්න එපා...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285

    :angry::angry::angry:
    අම්මා පල්ලා මුන්ගේ කටවල්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :angry::angry::angry:
    අම්මා පල්ලා මුන්ගේ කටවල්.

    ඇයි? සුද්දට රට පාවලා දීලා බලය ගන්න හැදුවේ ඇහැලේපොළයි, පිළිමතලාවයි නෙමේද? දෙමලෙක් උනත් රටට වැඩක් කරපු නායකයාට නිකන් නිරපරාදේ බනින්න එපා.... මිනිහා බීමට ඇබ්බැහි උනේ ඔය ඇහැලේපොළයි, පිළිමතලාවයි ගේ වැඩ නිසා...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඇයි? සුද්දට රට පාවලා දීලා බලය ගන්න හැදුවේ ඇහැලේපොළයි, පිළිමතලාවයි නෙමේද? දෙමලෙක් උනත් රටට වැඩක් කරපු නායකයාට නිකන් නිරපරාදේ බනින්න එපා.... මිනිහා බීමට ඇබ්බැහි උනේ ඔය ඇහැලේපොළයි, පිළිමතලාවයි ගේ වැඩ නිසා...

    නැ නිකන් අහන්නේ බන්. මලබාර් කාරයෝ රජකම පැහැර ගත්තම උ දෙමල උනත් වැඩක් කරපු එකෙක්. උව එලවල රටේ සැහෙන වැඩක් කරපු සුද්දා කැරියෙක්. අම්මා පල්ලා සුද්දා ආවනේ මෙහෙට.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නැ නිකන් අහන්නේ බන්. මලබාර් කාරයෝ රජකම පැහැර ගත්තම උ දෙමල උනත් වැඩක් කරපු එකෙක්. උව එලවල රටේ සැහෙන වැඩක් කරපු සුද්දා කැරියෙක්. අම්මා පල්ලා සුද්දා ආවනේ මෙහෙට.

    මලබාර් කාරයෝ රජකම පැහැරගත්තෙ නැහැනේ... අපේම උන් තමයි මලබාර් කාරයන්ට රජකම දුන්නෙ.. ඇයි මොකද ගොයිගම ගෑනියෙක්ට ළමයෙක් රජවෙයි කියල... දෙමලෙක් උනත් කමක් නෑ ගොයිගම නොවෙනවනන් කියල හිතපු කාලකන්නි සෙට් එහෙකට තමයි උඹ ඔය ගෞරව කරන්න යන්නෙ...

    සුද්දා කැරියා තමා... උන්ට රට පාවාලා දීපු අපේ අදිකාරමලාගේ ඉදන් ගොඩගම උන්නාන්සේ කියන සිවුරැ කාරයොත් ඊටත් අන්ත කැරියෝ...
     
    මට ඒ ලොජික් එක අවන්කවම තේරෙන්නේ නැ බන්. මම කියන්නේ මලබාර් එකත් පිට, සුද්දත් පිට.. එතකොට මලබාර් එකා හොද වෙන්නත් සුද්දා නරක වෙන්නත් හේතුව මට තේරෙන්නේ නැ. සුද්දා පල්ලිය හදලා ක්‍රිස්තියානි කළා උන්ගේ පාඩුවේ. මලබාර් පකකු වඩුග උන් එක්ක සෙට් වෙලා පන්සලටම දේවාලේ ගෙනාව. මට නොතේරෙන කාරණේ, මලබාර් උන් නිදහස දුන්නෙත් නැ, රේල් පාරවල් හැදුවෙත් නැ, තේ වැව්වෙත් නැ, වැඩවසම් ක්‍රමේට හිටියා. අපිට අද ජිවත් වෙන ක්‍රමේට සත පහක දෙයක් මලබාර් රජා කලේ නැ.. එත් උ හොදයි සුද්දා කැරියා.:baffled::baffled::baffled:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    රජකම "උරුමය අනුව" හිමිවන්නේ කන්නසාමිට නෙවෙයි මුත්තුසාමි ට.

    "කන්නසාමි ස්රිවික්රම ලෙස රජවනවිට සෑහෙන වඩුග පිරිසක් උඩරට පදිංචි වී සිටිය .හ. මොහුගේ කාලයේ තව තවත් පැමිණි වදුගයෝ උඩරට ගම්බිම් අල්ලා ගෙන රජු වටා රොක්වුහ. රජුද ඔහුගේ නෑයන්ට විශේෂ සැලකිලි දක්වන්නට විය. රජ මැදුරට පිවිසීම සඳහා වදුගයන්ට වෙනම වාහල් කඩක් විය . ”’මදුර මඩුව ” නමින් වෙනම විවෙකාගාරයක්ද විය රජු තම නයන් පදිංචි කරවුයේ ”’අෂ්ට වංක වීදිය ”’ නම් වූ විශේෂ පහසුකම් ඇති වීදියකය ( වර්තමානයේ කුරුඳුවත්ත වැනි )
    රාජතෙජස හිතට ගත වදුගයෝ සිංහල ප්රභූන්ට ගරුසරු නොදක්වුහ .සිංහල බෞද්ධයන් අමු අමුවේ මරා දැමීමට ස්රිවික්රම සාහසි වුයේ වඩුග නෑයින්ගේ බලපෑම නිසාය. මේ උවදුර පිළිලයක් වන විට සිංහල යන අතර හතු පිපෙන්නාක් මෙන් කුමන්ත්රණ ඇතිවිය එය සිදුවිය යුතුම දෙයකි නැත්නම් ඔවුහු සිංහලයෝ නොවෙති
    පිළිමතලාවේ ඇහැලේපොල වැනි අය වදුගයන් එළවා තමන් හෝ රජවෙන්නට බැලුවේ නම් එය වරදක් නොවේ.
    මේ වනවිට සින්හල රාජ පරම්පරාවන් වඳවී ගොස් තිබු බැවින් එවෙනුවට ගෙන්වූ වදුගයෝ සිංහල බෞද්ධ රට වනසන විට එවකට සිටි අනෙක් ප්රභූන් කලයුතු වුයේ අලුතෙන් සිංහල රජවරු බිහිකිරීමය්
    ඉතින් ඇහැලේපොල රජවීමට හිතුවෙ නම් එය වරදක් නොව රටට අවශ්‍ය දේ කිරීමට උත්සාහ ගැනීමයි. ගත් ක්රියා මාර්ගයේ අඩුපාඩු වෙනම සාකච්චා කලයුතුය

    ශ්රී වික්රමගේ භීෂණ ———-
    වත්මන් මහනුවර වැව බැඳීමේ රාජකාරියේ යෙදීම සත් කෝරලේ වැසියන් විසින් ප්රතික්ෂේප කිරීම නිසා සිය ගණනක් වැව වටේම උල තබා මරා දැම්මේය වැසියෝ රාජකාරිය ප්රතික්ෂේප කලේ රජුගේ ක්රියා රටට විනාශයක් නිසාය.
    සුරියගොඩ සුමංගල හිමි හා මල්වතු විහාරයේ පරනතල අනු නායක ද මරා දැම්මේය . . සතපෙනගෙය් නිලමේ වූ දෙහිගම නිලමේ ඇතුළු පිරිසක් මැදියම් රැයේ රජු ජීවග්රහයෙන් අල්ලා ගැනීමට තත් කලේ මේ රජුගෙන් රට බෙරාගනීමටය එහෙත් කුමන්ත්රණය වැරදුණේය. රජු දෙහිගම නිලමේ අල්ලා කට දිව රත් යවුලකින් පුළුස්සා දැමුවේ අනෙක් හවුල් කරුවන්ගේ නම් හෙළි කරවා ගැනීමටය. එහෙත් නිලමේ කිසිවක් හෙළිනොකර සිය ඉරණම බාරගත්තේය.

    කන්දෙපොල නිලමේ මරා දැමූ අන්දම ”පෙරලිහටන” අනුව මෙසේය

    ”දෑත නාසය කපා ඇස්කන් උගුල්ලා කකුල් දෙක මැදින් කඳ දෙපලු කොට ඉරා සිරුරේ කැබලි තැන තැන එල්ලන ලදී"

    https://is.gd/Uwoj8R
     
    ”දෑත නාසය කපා ඇස්කන් උගුල්ලා කකුල් දෙක මැදින් කඳ දෙපලු කොට ඉරා සිරුරේ කැබලි තැන තැන එල්ලන ලදී
    "

    https://is.gd/Uwoj8R
    අර ගුනේ අයියා කියන්නේ සුද්දා තරම් උ කැරියේක් නෙමෙයි කියලා
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    අර ගුනේ අයියා කියන්නේ සුද්දා තරම් උ කැරියේක් නෙමෙයි කියලා

    සුද්දොත් හොඳ මිනිස්සු නෙවෙයි ඉතිං. ඒ වුණාට වෙඩි තියලා මරණ එකෙයි දෑත නාසය කපා ඇස්කන් උගුල්ලා කකුල් දෙක මැදින් කඳ දෙපලු කොට ඉරා සිරුරේ කැබලි තැන තැන එල්ලන එකෙයි ලොකු වෙනසක් තියෙනවා.
    අර මද්දුම බණ්ඩාර ගෙ අතදරු මල්ලිව වංගෙඩියේ දාලා කොටන්න අණ කරපු එකා නේ.

    උඩරට උන්ට ඒ කාලෙ ISIS එක වගේ තියෙන්න ඇති. :(
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සුද්දොත් හොඳ මිනිස්සු නෙවෙයි ඉතිං. ඒ වුණාට වෙඩි තියලා මරණ එකෙයි දෑත නාසය කපා ඇස්කන් උගුල්ලා කකුල් දෙක මැදින් කඳ දෙපලු කොට ඉරා සිරුරේ කැබලි තැන තැන එල්ලන එකෙයි ලොකු වෙනසක් තියෙනවා.
    අර මද්දුම බණ්ඩාර ගෙ අතදරු මල්ලිව වංගෙඩියේ දාලා කොටන්න අණ කරපු එකා නේ.

    උඩරට උන්ට ඒ කාලෙ ISIS එක වගේ තියෙන්න ඇති. :(
    :yes::yes::yes::yes:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    අර මද්දුම බණ්ඩාර ගෙ අතදරු මල්ලිව වංගෙඩියේ දාලා කොටන්න අණ කරපු එකා නේ
    මූ දැන් හිටිය නම් හිරේ නිකම්ම පොඩි උන් මරපු මුසලයෙක් නේ.. තාත්ත මොන කරත් පොඩි උන් මක්කරන්නද.. ඒ කාලෙත් රජ්ජුරුවෝ වැරදි කියන්න සිංහලයට කොන්දක් නෑ වැරදි කිව්වත් වටේ උන් අන්තිමට උටම කෙලිනවා රජ්ජුරුවෝ මුරුංග අත්තේ තියෙන්න:P:P ඔය හුත්තිගේ පුතා හිටිය මිසක් අඩිය ගගහ..කොරේ මොනාද.. සුද්දට ලියල දීල පොර මාරු අන්තිමට. සුද්ද ගල විදලා නුවර උන් ගත්තේ මොකෝ මූ විදලද :P:P එහෙට එන උන්වත් මැරුව දස වද දීල. සුද්ද හොදයි. :angry::angry: පල හොර රජෙක්නේ.. සිංහලය පුක දුන්න ඇහැලේපොල වැරදි නැ..මු අපතය නිසා තමා ඌ විරුද්ද උනේ.. අපේ ගොන් පාක්කු අදටත් බනින්නේ උට :no::no::frown:

    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සුද්දොත් හොඳ මිනිස්සු නෙවෙයි ඉතිං. ඒ වුණාට වෙඩි තියලා මරණ එකෙයි දෑත නාසය කපා ඇස්කන් උගුල්ලා කකුල් දෙක මැදින් කඳ දෙපලු කොට ඉරා සිරුරේ කැබලි තැන තැන එල්ලන එකෙයි ලොකු වෙනසක් තියෙනවා.
    අර මද්දුම බණ්ඩාර ගෙ අතදරු මල්ලිව වංගෙඩියේ දාලා කොටන්න අණ කරපු එකා නේ.

    උඩරට උන්ට ඒ කාලෙ ISIS එක වගේ තියෙන්න ඇති. :(

    එතකොට රජ්ජුරැවන් ඒ තත්වෙට පත් කරපු පිළිමතලව්ව, ඇහැලේපොළ හොදද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මට ඒ ලොජික් එක අවන්කවම තේරෙන්නේ නැ බන්. මම කියන්නේ මලබාර් එකත් පිට, සුද්දත් පිට.. එතකොට මලබාර් එකා හොද වෙන්නත් සුද්දා නරක වෙන්නත් හේතුව මට තේරෙන්නේ නැ. සුද්දා පල්ලිය හදලා ක්‍රිස්තියානි කළා උන්ගේ පාඩුවේ. මලබාර් පකකු වඩුග උන් එක්ක සෙට් වෙලා පන්සලටම දේවාලේ ගෙනාව. මට නොතේරෙන කාරණේ, මලබාර් උන් නිදහස දුන්නෙත් නැ, රේල් පාරවල් හැදුවෙත් නැ, තේ වැව්වෙත් නැ, වැඩවසම් ක්‍රමේට හිටියා. අපිට අද ජිවත් වෙන ක්‍රමේට සත පහක දෙයක් මලබාර් රජා කලේ නැ.. එත් උ හොදයි සුද්දා කැරියා.:baffled::baffled::baffled:

    කොහෙන් ආවත් රටට වැඩක් කරලා රටේ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න එකෙක්ට ගරන්නන ඕනිද? රාජසිංහ ඔච්චර කැරියෙක් නන් 1803 ම සුද්දො එක්ක ඩීල් දාලා ඌට රජකම තියාගෙන ජීවත කාලෙටම රජ සැප විද විද ආතල් එකේ ඉන්න තිබ්බා... ඌ එහෙම නොකල වරදට තමයි තොපි තාමත් ඌට බනින්නේ....

    මලබාර් උන් නෙමේ මුලින්ම දේවාලේ පන්සලට ගෙනාවේ... සීතාවක රාජසිංහ... ඇයි උෟ ගැන කියන්නෙ තොපෛ් දිය නැමෙන්නෙ නැද්ද ආ...?

    සුද්දා කැරියා තමා.. ඌ අපේ රට අල්ල ගත්තෙ ඌට සල්ලි හම්බ කරන්න මිසක රටේ උන්ට හොදක් කරන්න නෙමේ...
     
    ඉතින් බන් හැමෝම එහෙමනේ බන්. සිංහලු ඉතාලි අරාබි යන්නේ එහෙ රටවල්වල වැඩපල කරගන්න මිනිස්සු නැතුව දුක් විදින නිසාද, නැනේ බන් සල්ලි වලට තමා. අපේ උන් ඉතාලිය ආක්‍රමණය නොකලට කරන්න පුළුවන් නම් එකත් කරනවා. සුද්දාට ඒ කාලේ කරන්න පුළුවන්කම තිබ්බා උ කළා. උබ කියන්නේ සුද්දට තිබ්බ පවර් එක ඒ කලේ සිංහලුන්ට තිබ්බා නම් එංගලන්තේ ආක්‍රමණය කරන්නේ නැද්ද?
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ඉතින් බන් හැමෝම එහෙමනේ බන්. සිංහලු ඉතාලි අරාබි යන්නේ එහෙ රටවල්වල වැඩපල කරගන්න මිනිස්සු නැතුව දුක් විදින නිසාද, නැනේ බන් සල්ලි වලට තමා. අපේ උන් ඉතාලිය ආක්‍රමණය නොකලට කරන්න පුළුවන් නම් එකත් කරනවා. සුද්දාට ඒ කාලේ කරන්න පුළුවන්කම තිබ්බා උ කළා. උබ කියන්නේ සුද්දට තිබ්බ පවර් එක ඒ කලේ සිංහලුන්ට තිබ්බා නම් එංගලන්තේ ආක්‍රමණය කරන්නේ නැද්ද?
    :D:D:yes::yes:
     
    • Like
    Reactions: Janadipathi

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් බන් හැමෝම එහෙමනේ බන්. සිංහලු ඉතාලි අරාබි යන්නේ එහෙ රටවල්වල වැඩපල කරගන්න මිනිස්සු නැතුව දුක් විදින නිසාද, නැනේ බන් සල්ලි වලට තමා. අපේ උන් ඉතාලිය ආක්‍රමණය නොකලට කරන්න පුළුවන් නම් එකත් කරනවා. සුද්දාට ඒ කාලේ කරන්න පුළුවන්කම තිබ්බා උ කළා. උබ කියන්නේ සුද්දට තිබ්බ පවර් එක ඒ කලේ සිංහලුන්ට තිබ්බා නම් එංගලන්තේ ආක්‍රමණය කරන්නේ නැද්ද?

    එන්ගලන්තේ ආක්රමණය කරන්නෙ මොන ලබ්බටද බන්... ඉන්දියාව තමා ආක්රමණය කරන්න තිබ්බෙ... සුද්දාත් දියුණු උනේ ඉන්දියාව ආක්රමණය කලාට පස්සේ...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එන්ගලන්තේ ආක්රමණය කරන්නෙ මොන ලබ්බටද බන්... ඉන්දියාව තමා ආක්රමණය කරන්න තිබ්බෙ... සුද්දාත් දියුණු උනේ ඉන්දියාව ආක්රමණය කලාට පස්සේ...
    හරි ඉතින් කොහෙහරි, ආක්‍රමණය කලේ නැත්තේ සිංහලු බැරිකමට මිසක් ඉන්දියන් උන් පව් කියලා නෙමෙයිනේ. ඉන්දියාවට වඩා බලයක් තිබ්බා නම් සිංහලු ඉන්දියාව අල්ලනවනෙ. නරියා මිදී තිත්තයි කිව්වා වගේ බැරි නිසා අපි නම් අනුන්ගේ රටවල් අල්ලන්නේ නැ සුද්දෝ වගේ කිව්වට බැනේ.. මට ප්‍රශ්නේ ඔය එකක්වත් නෙමෙයි ඇයි උබ පිටරටින් ලංකාවට ආපු දෙගොල්ලොකට දෙවිදියකට සලකන්නේ. දෙගොල්ලොම කලේ මෙහෙ මිනිමරපු එක.