Good thread bro...
R.Premadasa Member Jul 21, 2011 22 5 0 Jul 22, 2011 #62 ඩෙන්සිල් මහත්තයා යුද්ධ කරනකොට කවුද හිටියෙ ප්‍රෙමදාස,එ කාලෙ නායකයින් ගෙ කොන්දක් නොතිබුනු හින්දා තමයි අපිට එ කාලෙම මෙක ඉවර කර ගන්න බැරි වුනෙ..........................අන්තිමට ඩෙන්සිල් මහත්තයාවත්.......................පරලොව යැව්වා Click to expand... ඒ කාලේ ගහන්න බෑ. හුඟක් ප්‍රශ්න තිබුනා.මහින්දත් හිතාගෙන හිටියේ කොටින්ට සල්ලි දීලා යාලු වෙලා ශේප් එකේ බලයේ ඉන්න.නමුත් රටේ දේශප්‍රේමි බලවේග එතුමාව කොටු කරා.ඒක නිසා මහින්දට තිබුනේ කොටින් එක්ක ඉඳලා බලයෙන් විසි වෙනවද එහෙම නැත්නම් කොටි නැති කරලා බලය රැක ගන්නවද කියන එක.
ඩෙන්සිල් මහත්තයා යුද්ධ කරනකොට කවුද හිටියෙ ප්‍රෙමදාස,එ කාලෙ නායකයින් ගෙ කොන්දක් නොතිබුනු හින්දා තමයි අපිට එ කාලෙම මෙක ඉවර කර ගන්න බැරි වුනෙ..........................අන්තිමට ඩෙන්සිල් මහත්තයාවත්.......................පරලොව යැව්වා Click to expand... ඒ කාලේ ගහන්න බෑ. හුඟක් ප්‍රශ්න තිබුනා.මහින්දත් හිතාගෙන හිටියේ කොටින්ට සල්ලි දීලා යාලු වෙලා ශේප් එකේ බලයේ ඉන්න.නමුත් රටේ දේශප්‍රේමි බලවේග එතුමාව කොටු කරා.ඒක නිසා මහින්දට තිබුනේ කොටින් එක්ක ඉඳලා බලයෙන් විසි වෙනවද එහෙම නැත්නම් කොටි නැති කරලා බලය රැක ගන්නවද කියන එක.
R.Premadasa Member Jul 21, 2011 22 5 0 Jul 22, 2011 #63 උපාලි විජේවර්ධන ඩෙන්සිල් කොබ්බැකඩුව ලලිත් ඇතුලත්මුදලි විජය කුමාරණතුංග මේ අයගේ මරණ වලට කට කතා හැදුනේ ප්‍රේමදාස මහත්තයාට. ????? Last edited: Jul 22, 2011 Reactions: gayankuwait
උපාලි විජේවර්ධන ඩෙන්සිල් කොබ්බැකඩුව ලලිත් ඇතුලත්මුදලි විජය කුමාරණතුංග මේ අයගේ මරණ වලට කට කතා හැදුනේ ප්‍රේමදාස මහත්තයාට. ?????
001flyD Well-known member Oct 6, 2010 9,800 12,724 113 Mahanuwara Jul 22, 2011 #64 @ R.Premadasa මට පෙනවා දැන් ජෙනිවින් එකෙන් ඇවිල්ලා,ත්‍රෙඩ් එක බලනවානෙද????????heeeeeee
sithija Member Aug 13, 2006 1,206 24 0 49 senehe piri mage sonduru kadalla Jul 22, 2011 #65 HITHANN HITIYA MINISUN MIYA GIYA KALATA PATHANNATA DEYAK NETHI HITH NATHI UN ATHARA
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,094 5,890 113 canada May 1, 2013 #66 http://www.elakiri.com/forum/showthread.php?t=1551923
senarath Well-known member Dec 2, 2006 4,312 1,223 113 47 ඩවුන් සවුත් May 26, 2016 #68 R.Premadasa said: මෙයාව මැරුවේ කොටිද? Click to expand... Wellampitiye sudu mahattaya..