අපට අහිමි වු එ උදාර මිනිසා

R.Premadasa

Member
Jul 21, 2011
22
5
0
ඩෙන්සිල් මහත්තයා යුද්ධ කරනකොට කවුද හිටියෙ ප්‍රෙමදාස,එ කාලෙ නායකයින් ගෙ කොන්දක් නොතිබුනු හින්දා තමයි අපිට එ කාලෙම මෙක ඉවර කර ගන්න බැරි වුනෙ..........................අන්තිමට ඩෙන්සිල් මහත්තයාවත්.......................පරලොව යැව්වා
ඒ කාලේ ගහන්න බෑ. හුඟක් ප්‍රශ්න තිබුනා.මහින්දත් හිතාගෙන හිටියේ කොටින්ට සල්ලි දීලා යාලු වෙලා ශේප් එකේ බලයේ ඉන්න.නමුත් රටේ දේශප්‍රේමි බලවේග එතුමාව කො‍ටු කරා.ඒක නිසා මහින්දට තිබුනේ කොටින් එක්ක ඉඳලා බලයෙන් විසි වෙනවද එහෙම නැත්නම් කොටි නැති කරලා බලය ‍රැක ගන්නවද කියන එක.
 

R.Premadasa

Member
Jul 21, 2011
22
5
0
උපාලි විජේවර්ධන
ඩෙන්සිල් කොබ්බැකඩුව
ලලිත් ඇතුලත්මුදලි
විජය කුමාරණතුංග
මේ අයගේ මරණ වලට කට කතා හැදුනේ ප්‍රේමදාස
මහත්තයාට.
?????
 
Last edited:
  • Like
Reactions: gayankuwait

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    @ R.Premadasa මට පෙනවා දැන් ජෙනිවින් එකෙන් ඇවිල්ලා,ත්‍රෙඩ් එක බලනවානෙද????????heeeeeee