අපට මොකද..???...බොට හොඳනම්...!!!!

kaladuwannam

Member
Jun 6, 2011
66
16
0
මචං මේකනම් පට්ට. උඹද හැදුවේ? "රම්බරී" සිංදුව කිසිම තේරුමක් නැති වචන ගොඩක් විතරයි. ඒත් මේ සින්දුවේ හිනාවත් එක්ක එකතු වෙච්ච වැදගත් තේරුමක් තියෙනවා. "රම්බරී" වගේ සින්දු වලින් බොරුවට පුම්බලා මහ ලොකු වැදගත් දේවල් වගේ පෙන්නන්න හදන නාස්තිකාර වැඩ වල නිසරු බව මේ සින්දුවේ ලස්සනට කියනවා.
 
Last edited:

Hummer

Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    මචං මේකනම් පට්ට. උඹද හැදුවේ? "රම්බරී" සිංදුව කිසිම තේරුමක් නැති වචන ගොඩක් විතරයි. ඒත් මේ සින්දුවේ හිනාවත් එක්ක එකතු වෙච්ච වැදගත් තේරුමක් තියෙනවා. "රම්බරී" වගේ සින්දු වලින් බොරුවට පුම්බලා මහ ලොකු වැදගත් දේවල් වගේ පෙන්නන පෙන්නන්න හදන නාස්තිකාර වැඩ වල නිසරු බව මේ සින්දුවේ ලස්සනට කියනවා.



    අමූලික ඈත්ත:lol::lol: