අපට මොකද..???...බොට හොඳනම්...!!!!
අපට මොකද..??..අපට මොකද..?? ..අපට මොකද..??
බොට හොඳනම්...!!!!



අපට මොකද..??..අපට මොකද..?? ..අපට මොකද..??
බොට හොඳනම්...!!!!








මචං මේකනම් පට්ට. උඹද හැදුවේ? "රම්බරී" සිංදුව කිසිම තේරුමක් නැති වචන ගොඩක් විතරයි. ඒත් මේ සින්දුවේ හිනාවත් එක්ක එකතු වෙච්ච වැදගත් තේරුමක් තියෙනවා. "රම්බරී" වගේ සින්දු වලින් බොරුවට පුම්බලා මහ ලොකු වැදගත් දේවල් වගේ පෙන්නන පෙන්නන්න හදන නාස්තිකාර වැඩ වල නිසරු බව මේ සින්දුවේ ලස්සනට කියනවා.

