අපට වැරදුනා - රාජ්‍ය ඇමඇමතිනී

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ෆේක්වලට ෆේක් නොකිය අහවල් දේද කියන්ඩ ඕන, උබල පිලිගත්තෙ ඕකත් ෆේක් එකක් කියල ඒවගේ තමයි ෆේක් හදන එකාට කියනව ෆේක් කියල..හැබැයි මම ඕනම අකවුන්ට් එකකට උත්තර දෙනව ඒක මගෙ පුරුද්දක්..
    ෆේක් නම් ඔප්පු කරපන් ෆේක් කියලා නිකං ෆේක් ෆේක් නොකියා. අඩුම ෆේක් එක පස්සේ ඉන්න එකාගේ නම ගම හරි එලිකරපන් . නන්දසේන වගේ කටෙන් බතල හිටවන් නැතුව. උබත් ෆේක් නේ පොර නම් වරෙන් කෝ ඔරිජිනල් උප්පැන්නේ නමින් බෑනේද. බලහං උබට අං එනවද කියලා
     
    • Like
    Reactions: kasun_kbp

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    everyone hippo GIF

    Guu Nala ape Professor Erozan
    ambo hotuth panna mekat nm :lol::lol::lol::lol:
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ඔව් තනිකර නරිනාටක තමයි මුන් පෙන්නන්නේ. මුන්ට ගවර්මන්ට් එකෙන් ගෙවනවට හරියන්න වැඩක් කරන්නෙ නෑ.
    බොරුවට නන් දොඩවලා පැනලා යනවා මේ දැන් ගියා වගෙ.
    මූ කලින් තොග මිලක්වත් පිටකොටුවක්වත් කිව්වෙ නෑ කිව්වෙ ගමේ කඩෙ ඒ ගානට දෙනව කියලා 😅
    පිටකොටුවෙත් ඔය ගාණට නම් පොල් නෑ. 50ට පොල් ගන්න නම් ගෑනිව මුදලාලි ගාව තියල එන්න වෙයි
     
    • Like
    Reactions: kasun_kbp

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    අම්මට උඩු :baffled: :baffled:
    පිටු 8ක්

    කාලා බීල ඇවිල්ල කියවන්න ඕනි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බොරුවට නලවන්නේ නැතුව මිනිස්සු බයවෙන්න ඇත්ත කියන්න ඕනෙ :yes:


    minissu merunath boru kiuwe nethnam kohoma "" mama thamai hodatama kare""" kiyanne
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පිටකොටුවෙත් ඔය ගාණට නම් පොල් නෑ. 50ට පොල් ගන්න නම් ගෑනිව මුදලාලි ගාව තියල එන්න වෙයි

    අපි අප්‍රේල් පොල් තොග දුන්නෙත් 50ට .. ඉරෝසනයා රට බයිලා කියවනවා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    minissu merunath boru kiuwe nethnam kohoma "" mama thamai hodatama kare""" kiyanne
    බොරු කියල හොඳටම කරා කියල මාසයක් ලකුණු දාගන්න පුළුවන්, ඇත්ත කිව්වොත් අමාරුවෙන් හරි පුළුවන් විදිහට හොඳට කරා කියල පරම්පරා ගානක් ලකුණු දාගන්න පුළුවන්.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බොරු කියල හොඳටම කරා කියල මාසයක් ලකුණු දාගන්න පුළුවන්, ඇත්ත කිව්වොත් අමාරුවෙන් හරි පුළුවන් විදිහට හොඳට කරා කියල පරම්පරා ගානක් ලකුණු දාගන්න පුළුවන්.


    ehema unath karanna madalulana ballo kemathi ne,
    okunta ona serama hangala, boruwen hari boruwata api 1 kiyanna.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    සෞඛ්‍ය කැබිනට් ඇමතිකම සුදර්ශනීට හරි ....හරි දෙන්න තිබ්බා. පවිත්‍රා දන්න සවුක්කිය
    ජයසුමනට.... මූ තමා යකෝ කෙලින පිස්සු සේරම කෙලියේ

    පැණියක් ගෙනත් දීලා

    ඒවාට වෙච්ච ධෙයක් නෑ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ජයසුමනට.... මූ තමා යකෝ කෙලින පිස්සු සේරම කෙලියේ

    පැණියක් ගෙනත් දීලා

    ඒවාට වෙච්ච ධෙයක් නෑ

    සුමනයට සව්ක්ය ඇමතිකම දෙන්නලු බං උ මේ කාලේ කරපුව දැක්කම ඕකාට දෙන්න හොඳ දේශීය සංස්කෘතික හා කළා ඇමතිකම