දැනට ඔය භාණ්ඩ අපනයනය කරන කොම්පැනියකට ලොකු ඕඩර් එකක් ඇවිල්ල වෙන්න ඇති. ඒකෙන් අදහස් වෙන්නෙ කොහොමද අපිත් ඕව අපනයනය කරන්න හැදුවොත් ඒ වගේ ඕඩර් අපිටත් ලැබෙයි කියල?![]()
ඒ කාරණයට වඩා අපේ රටේ හදන ඒ භාන්ඩ වර්ගවලට තියෙන සමස්ථ ඉල්ලුම වැඩි වීම මේ වර්ධනයට බලපාන්න තියෙන සම්භාවිතාය වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද?
