අපනයන වැඩි වෙලා!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැනට ඔය භාණ්ඩ අපනයනය කරන කොම්පැනියකට ලොකු ඕඩර් එකක් ඇවිල්ල වෙන්න ඇති. ඒකෙන් අදහස් වෙන්නෙ කොහොමද අපිත් ඕව අපනයනය කරන්න හැදුවොත් ඒ වගේ ඕඩර් අපිටත් ලැබෙයි කියල? :unsure:

    ඒ කාරණයට වඩා අපේ රටේ හදන ඒ භාන්ඩ වර්ගවලට තියෙන සමස්ථ ඉල්ලුම වැඩි වීම මේ වර්ධනයට බලපාන්න තියෙන සම්භාවිතාය වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද?
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    කටුනායක Zone එකේම කියක් තියෙනවද බං.
    Ex- Capacitors, Inductors, transformers
    naa, sirawata capacitors hadanawada bn lanakwe? mama hithuwe caps athulu electronic compnents okkoma china walin kiyala.ewa use karala circuit hadanawa athi lokema kiyala. lankawe caps hadanna facilities thiyenawada?
    transfomers nam ithin coil & metal ne one.
     
    • Like
    Reactions: castellain

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කාරණයට වඩා අපේ රටේ හදන ඒ භාන්ඩ වර්ගවලට තියෙන සමස්ථ ඉල්ලුම වැඩි වීම මේ වර්ධනයට බලපාන්න තියෙන සම්භාවිතාය වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද?
    1616952987392.png

    1616953041189.png
    https://www.srilankabusiness.com/buyers/export-performance-report.html

    වැඩි "සම්භාවිතාවයක්" තියෙන්නෙ ගිය අවුරුද්දෙ ගානම මේ අවුරුද්දෙත් තියෙන්න.

    කැමති අයට පුලුවන් 2021 මුල් මාස දෙක 2020 මුල් මාස දෙක එක්ක සසඳල දැන් මාරයි කියල පෙන්නන්න.

    Past performance is not indicative of future results කියලත් කියනවනෙ. සමහර විට මුල් මාස දෙකේ export performance ඒ විදිහටම දිගටම තිබිල අවුරුද්ද අන්තිමට රටේ ණය ඔක්කොම ගෙවන ගාණට වැඩිවෙන්නත් පුලුවන්
     
    • Haha
    Reactions: Kolama

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    Machn Seafood වැඩි වෙලා නෑ නේ..රට වටේ මුහුද තියලා වැඩක් නෑ නේ
     
    Yetiya

    Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    naa, sirawata capacitors hadanawada bn lanakwe? mama hithuwe caps athulu electronic compnents okkoma china walin kiyala.ewa use karala circuit hadanawa athi lokema kiyala. lankawe caps hadanna facilities thiyenawada?
    transfomers nam ithin coil & metal ne one.
    Cap hadanawa. Okkoma high quality badu. Lankawe market ekata danne export karanne china,japan,italy,thailand. Un podi damage ewa wath eliyata denna Okkoma crash krnawa.
     
    • Love
    Reactions: Kolama

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ehenam thawa naya kuttyak gani me anduwe hati ehemai. Wena rataka weddek hari kamak ne padiak deelahari tiyaganna berida janadhpathikamata me minihagen athi wedak ne.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Machn Seafood වැඩි වෙලා නෑ නේ..රට වටේ මුහුද තියලා වැඩක් නෑ නේ
    ලංකා මුහුදෙන් අල්ලන හොඳම මාළු ටික යවන්නේ රට..කොරෝන නිසා අඩු වෙන්න අැත්තේ..