අපරාදෙ බං 900mb ඉතුරුයි මේ මාසෙ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක මගේ සයිට් එකේ හොස්ට් කරලා තිබ්බෙ.. යූසේජ් එක තිබ්බා ගිගබයිට් 1යි ගානක්.. ඒ කියන්නේ 15 දෙනෙක් විතර කොහොම හරි කට්ට කාල ඒක බලලා :lol:

    :(
    කැ# මිනිස්සු යකෝ.. වෙලාවට මගේ කාලක් වගේ ලෝඩ් උනේ..
    :lol:

    තෝ පරණ මෙම්බෙක්නේ.. අවුරුදු ගාණක් පොල් ගෑවද.. ඊයෙ පෙරේදා දැක්කෙ උඹව එළකිරියෙ මුල්ම වතාවට..:dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    ඒක මගේ සයිට් එකේ හොස්ට් කරලා තිබ්බෙ.. යූසේජ් එක තිබ්බා ගිගබයිට් 1යි ගානක්.. ඒ කියන්නේ 15 දෙනෙක් විතර කොහොම හරි කට්ට කාල ඒක බලලා :lol:

    rep nam iaralu
    heta dennam :)

    කෝ බං ඔය රත්තරනෙගෙ Pic එක?
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    අම්මටසිරි.. ඒ මොන උට්ටක් කරන්න ගිහින්ද යකෝ..? :shocked:

    අපේ හංදියේ මහපාර උඩම මඩ ටිකක් තිබ්බා, මම ගානක් නැතුව උඩින් ගියා. රෝදේ බැස්සා කියපන් කෝ චොරොස් ගාලා. මම ඉතින් අහල පහල කට්ටියගේ උදව්වෙන් ගෙදර ගියා. ගෙදරටම ඇවිත් කියලා ගියා රෝදේ ප්‍රෙෂර් එකට බටයක් පුපුරලා ඌට කීයක් හරි දුන්නොත් ශේප් කරන්නම් කියලා. මමත් බැලුවම වතුර නම් ගලන් යනවා. වැඩිය හෙව්වෙ නැහැ බැලුවේ නැහැ 2500ක් වගේ ඌට දුන්නා. හොයන්න ගිහින් කෙල උනොත් මටමනේ පාඩුව:dull:
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    :(
    කැ# මිනිස්සු යකෝ.. වෙලාවට මගේ කාලක් වගේ ලෝඩ් උනේ..
    :lol:

    තෝ පරණ මෙම්බෙක්නේ.. අවුරුදු ගාණක් පොල් ගෑවද.. ඊයෙ පෙරේදා දැක්කෙ උඹව එළකිරියෙ මුල්ම වතාවට..:dull:
    නැහැ බන් මම සිංදු ඩවුන්ලෝඩ් කරන්න ආව වෙලාවක රෙජිස්ටර් උනා. ඒත් ෆෝරම් එකට ආවේ නැහැ වැඩිය. ආවත් පෝස්ට් කියෝන එක විතරයි කලේ:)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    ඒක නෙමේ බං මට අද මේක දැකල මාර අවුල් පව් බං.

    ඇයි බං පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන පරය පොලිස්සියේ සක්කිලින්ව කරන වැඩ media එකට දීල කෙළවන්නේ නැත්තෙ. වූ හැමදාම පොලිස්සියේ මොකක් හරි බලු වැඩක් වුනාම ඒවට තවම පරීක්ෂණ කරගෙන යනව කියල යටගහනවා. ඒත් බලපන් අර පොඩි කෙල්ල මරපු එකට අර sex බලපු පොඩි එකාව බැලුම කරා media වලට දීල ඇයි මේ
    police department එකේ ඉන්න පර වේසිගෙ පුතාලට කෙලවන්නෙ නැත්තෙ. :growl:
     
    • Like
    Reactions: Earn$4Sex
    :lol:
    මගේ ගිගා දෙකක් ඉතුරු වෙලා තිබ්බා.. හිදෙනකම්ම බෑවා දොළහ පනින්න කලින්.. දෙන්නෑ ඕකුන්ට කිලෝබයිට් එකක්වත්.. පර හැත්ත..

    ඒ උනාට තවම බිල ගෙව්වෙත් නෑ බං.. අටදාස් ගාණක් ගෙවන්න තියේ..:(
    දාන්ට 5ක්.;). මගෙත් හත්දහස් ගානක් තියෙනවා බන්..:(:(
    හෙටවත් ගිහින් තුන්දාහක් විතර දාල එන්න ඕනි..:oo:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    දාන්ට 5ක්.;). මගෙත් හත්දහස් ගානක් තියෙනවා බන්..:(:(
    හෙටවත් ගිහින් තුන්දාහක් විතර දාල එන්න ඕනි..:oo:

    ඇයි බං ගොඩ ගහගන්නේ? :oo:
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    දාන්ට 5ක්.;). මගෙත් හත්දහස් ගානක් තියෙනවා බන්..:(:(
    හෙටවත් ගිහින් තුන්දාහක් විතර දාල එන්න ඕනි..:oo:

    avatar410441_7.gif

    ඇයි බන් මේ මකරා ලේ වමනේ දාන්නේ :(
     
    ඇයි බං ගොඩ ගහගන්නේ? :oo:
    මගේ SLT බන්.. යන්න හිතෙන්නේ නැහැ එකේ ඉන්න එවුන්ගේ රෙස්පෙක්ට් බලන්න.:growl::growl: HNB තිබුන වෙලාවක online දානවා. නැත්නම් තමයි හිර වෙන්නේ. :(
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    අනේ මන්දා බන්.. මකරෙක්ට කියලා හොයාගන්න හිටියේ ඕකා විතරයි. :dull:

    පව් බන් ඌ, සිරෝසීස් ද කොහෙද
    ඇයි ගූගl එකේ නැද්ද ලෙඩ නැති මකරු? :)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    මගේ SLT බන්.. යන්න හිතෙන්නේ නැහැ එකේ ඉන්න එවුන්ගේ රෙස්පෙක්ට් බලන්න.:growl::growl: HNB තිබුන වෙලාවක online දානවා. නැත්නම් තමයි හිර වෙන්නේ. :(

    ඉතිං Peoples bank එකෙන් දාපන්කෝ සතයක් වත් අමතර යන්නෙ නැහැ. උඹ ගිහින් උන්ගේ මූණ බලන්න ඕනෙත් නැහැ.