අපරාදේ බන් හඳුන්නෙත්ති

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අපරාදේ බන් හඳුන්නෙත්ති

    1601425_949060245151750_3654127797117389170_n.jpg

    උඹලට තිබ්බේ මනූශ ව නෙමේ..මේ වගේ කෙනෙක් ගේන්ඩ බන්..අපරාදේ බන්..
    මිනිස්සු පාරේ යට කරලා අනිත් උන්ට ඉස්පිරිතාලේ ගෙනියන්ඩ කියන එකෙක්ට වඩා...අනේ මන්දා..දෑන් කතා කරලා වෑඩක් නෑ...
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    Shocked...!!
    පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස සිටිය යුතු පුද්ගලයෙක්....
     
    Last edited:

    ddilshantha

    Junior member
  • May 1, 2010
    633
    12
    18
    ,,

    ranilta witharai rata diunu karana puluwan,porata udda karana nam be,eka mahindata puluwa,eth rata diunu karana be,mahindata kisima ratakin adara dene ne,ranilta hama ratak ekkama contacts tiyanawa,porata godak adara lebenawa,eka thamai wenasa
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මිනිහෙක් යටකරන් ගියපු එකා පාර්ලිමේන්තුවේ
    මිනිස්සු වෙනුවෙන් පොළු පාර කාපු එකා ගෙදර
    තාමත් අපේ මිනිස්සු පරවේණි ඡන්ද ක්‍රමේ හිරකාරයෝ
     
    ddilshantha

    Junior member
  • May 1, 2010
    633
    12
    18
    ,,

    ranil 2005 agamathi una gama,,USA walin hena adarayak denna set una,mama hithane e wage ganak lankawe kisima ekekta gana beri tharam ekak,eka aran ranil rata develop kara nam ai malata poduperamunata aduwak hadana beri wenawa,e nisa chandrika anduwa wisurola dama,
     
    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    උඹලා වෙනුවෙන් ගුටිකාපු හඳුන්නෙත්තිව ගෙදර යවලා, උඹලගෙම එවුන් යටකරලා මරාදාපු මනූෂව උඹලා උඩින්ම පාර්ලිමේන්තු යැව්වා. උඹලගෙ වතුර ටික වෙනුවෙන් කතා කළ සමන්ත විද්‍යාරත්නව ගෙදර යවලා ඡන්දෙට විතරක් උඹලව බලන්න එන අයව අත් දෙක දික්කරලා පිළිගත්තා. උඹලට හොඳ නම්, එහෙමම වුණාවෙ.
    අපට දුක හඳුන්නෙත්ති ගැන නෙවෙයි. විද්‍යාරත්න ගැන නෙවෙයි. ඒ මිස්සුන්ට නැති වෙන දෙයක් නෑ පාර්ලිමේන්තු නොගියා කියලා. ඒ මිනිස්සු තමන්ට බලාගෙන නෙවෙයි දේශපාලනය කරන්නෙ. දුක උඹලා ගැනයි.
    ඒ, ඒ මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න උඹලට බැරි වෙන නිසා.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ජමාල්;18839691 said:
    උඹලා වෙනුවෙන් ගුටිකාපු හඳුන්නෙත්තිව ගෙදර යවලා, උඹලගෙම එවුන් යටකරලා මරාදාපු මනූෂව උඹලා උඩින්ම පාර්ලිමේන්තු යැව්වා. උඹලගෙ වතුර ටික වෙනුවෙන් කතා කළ සමන්ත විද්‍යාරත්නව ගෙදර යවලා ඡන්දෙට විතරක් උඹලව බලන්න එන අයව අත් දෙක දික්කරලා පිළිගත්තා. උඹලට හොඳ නම්, එහෙමම වුණාවෙ.
    අපට දුක හඳුන්නෙත්ති ගැන නෙවෙයි. විද්‍යාරත්න ගැන නෙවෙයි. ඒ මිස්සුන්ට නැති වෙන දෙයක් නෑ පාර්ලිමේන්තු නොගියා කියලා. ඒ මිනිස්සු තමන්ට බලාගෙන නෙවෙයි දේශපාලනය කරන්නෙ. දුක උඹලා ගැනයි.
    ඒ, ඒ මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න උඹලට බැරි වෙන නිසා.

    ඒ, ඒ මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න උඹලට බැරි වෙන නිසා.:(