අපරාදේ බන් හඳුන්නෙත්ති

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බෙදීමක් වෙන්නෙ නැති පක්ශ දෙකේම ප්‍රබලයො තරග වදින පොඩි දිස්ත්‍රික්කයකට හදුන්නෙත්තියව දැම්මෙ පරදින්නම තමයි.
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    උබලට නිසකවම ඉස්සරහට දුක් වෙන්න වෙනවමයි.. මන්ත්‍රී පඩිය පවා ජනතාව වෙනුවෙන් වෙන් කරපු සහොදරවරු උබලට හොඳ නෑ.. ගනිකාවො කුඩුකාරයො හොරු තමයි උබලට ගැලපෙන්නෙ..
    උබලට කෙලවෙන්න යද්දි ජවිපෙ සහොදරවරු හෙටත් උබල වෙනුවෙන් කතා කරයි..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    හඳුන්නෙත්ති ගැන නම් සිරාවටම දුකයි. යකෙක්ට වත් බය නැති පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ මනුස්සයෙක්. ජවිපෙ දැන්වත් සම්ප්‍රදායික තැටිය මාරු කරලා ආණ්ඩුවට එකතු වෙලා මිනිස්සුන්ට පෙන්නන්න ඕනේ විවේචකයෝ විතරක් නෙවේයි වැඩ කරන්න පුළුවන් පරිපාලකයෝ බව. එහෙම කරොත් අනාගතයක් තියෙයි.
     

    thanujaka

    Well-known member
  • හොද පොරක්..
    පාර්ලිමේන්තුවේ සිටිය යුතුව තිබුණු චරිතයක්..
    වැරදි දේශපාලන භාවිතාව හින්ද තමා උන්ට ඔහොම උනේ..
    තාමත් හිතාගෙන ඉන්නේ කෑගහල විතරක් ඡන්ද දිනන්න පුළුවන් කියල..
    එතනයි වැරැද්ද...
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හොද පොරක්..
    පාර්ලිමේන්තුවේ සිටිය යුතුව තිබුණු චරිතයක්..
    වැරදි දේශපාලන භාවිතාව හින්ද තමා උන්ට ඔහොම උනේ..
    තාමත් හිතාගෙන ඉන්නේ කෑගහල විතරක් ඡන්ද දිනන්න පුළුවන් කියල..
    එතනයි වැරැද්ද...

    Unp eka dinuwe monawa karalada? Adu gaane janathawa wenuwen katak erala thiyanawada?
     

    thanujaka

    Well-known member
  • Unp eka dinuwe monawa karalada? Adu gaane janathawa wenuwen katak erala thiyanawada?

    උපක්‍රමශීලී වෙලා..
    කෑගහල විතරක් ඡන්ද දිනන්න බැරි බව JVP කාරයෝ දැන්වත් දැනගන්න ඕනේ..
    JVP එක දේශපාලන බුද්ධියෙන් මොට්ටයි..
    ප්‍රශ්නේ එතනයි...
     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මම බෙනා;18839434 said:
    උඹලට තිබ්බේ මනූශ ව නෙමේ..මේ වගේ කෙනෙක් ගේන්ඩ බන්..අපරාදේ බන්..
    මිනිස්සු පාරේ යට කරලා අනිත් උන්ට ඉස්පිරිතාලේ ගෙනියන්ඩ කියන එකෙක්ට වඩා...අනේ මන්දා..දෑන් කතා කරලා වෑඩක් නෑ...
    Manusha illuwe galle valin.handunetti illuwe Matarin machang.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    11899760_946201998752311_7808492384974926794_n.jpg
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Unp eka dinuwe monawa karalada? Adu gaane janathawa wenuwen katak erala thiyanawada?

    JVP ekata kade giyata umbata lankawe chandewath na neda ban? :lol: UNP eka thamai miniho ratata nidahasa aran nidahas adiyapanaya genalla umbala wage ewunta rata gihin hambakaranna para hadala dunne
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    උපක්‍රමශීලී වෙලා..
    කෑගහල විතරක් ඡන්ද දිනන්න බැරි බව JVP කාරයෝ දැන්වත් දැනගන්න ඕනේ..
    JVP එක දේශපාලන බුද්ධියෙන් මොට්ටයි..
    ප්‍රශ්නේ එතනයි...

    muslim congress wage da
    un nagenahira wenama illala mehe unp eken illala :lol: