අපරාධය~හා_සමානයි

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    oya kiyana deyata mama ekagai. Namuth hari kenawa evani deyakata thora gaththa wunath avivahakava e wage deyak karanawanam e deyata ekanga wenna amarui!!

    ඔව්, අනිවාර්යෙන් ම..
    ඒ වගේම ඒ දේවල් කරලා තේරුමක් නැතිව ඒ ජිවිතය අත හැරලා යන එක..
    ඊටත් වඩා ලොකු පවක්..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    kathawa aththa! loku paniwidayak dena post ekak.. daruwo dennama ekai wenasakata thiyenne bada athule jewath wima witharai....

    අපේ මිනිසුන් හිතන්න පතන්න යන්නේ..
    පණ තියෙන්න නම් ඒ ජිවිතය පෙන්නුම් වෙන්න ඕනේ කියන මතයෙන් නේ..
    ඒකයි වැරද්ද...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    nice thread...:yes::yes::yes:

    nice works bro thanks

    Good post

    aniwa bro.. maru post eka.. kiyanna deyak na..
    11.gif

    වේලාවක් වෙන් කරගෙන ත්‍රේඩ් එක කියෙව්වාට ස්තුතියි.
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මෙහෙමයි.. මොන දේ කළත් ආරක්ෂිත දේවල් භාවිතා කළානම් පව් වැඩ කරන්න වෙන්නේ නෑනේ...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    vadagath post ekak..

    nice work ....keep it up and so true..!!

    ස්තුතියි අදහස් දැක්වුවාට..
    බොහෝ දෙනෙක් මේ ත්‍රේඩ් එක දැක්කාත් නොදැක්කා වගේ ඉන්න..
    පෙළබෙන්න හේතුව මට නම් තවම හිතා ගන්න බෑ..
    ඒත් මේවා කියවන්න කිහිප දෙනෙක් හරි ඉන්න එක ගැන සන්තොසයි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.