අපරාධය~හා_සමානයි

Kal El

Member
Dec 25, 2007
197
7
0
Alberta
මෙතන වෙන ප්රශ්නෙකුත් තියෙනවා. ගැබ්ගෙන තියෙන්නෙ බලහත්කාරකමකින් නම් ඔය කියන තත්වෙ වෙනස් වෙනවා. එතනදී ඒ කාන්තාවගේ කැමැත්තෙන් නෙමෙයිනෙ වැඩේ වෙන්නෙ.

needle_and_thread.png
:)
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මොන ප්‍රශ්නයක් උඩ හරි..........
මොන නොහැකියාවක් උඩ හරි ගබ්සාව කියන දේ මම නං හෙලා දකින අපරාධයක්.......
කෙනෙක් තර්ක කරන්න පුළුවං ඔය පොඩි වයසට තරුණ කාලේ හිතෙන දේවල් කියලා.........
නැහැ ඒක ‍එහෙම පටු විදිහට හිතලා කියන දෙයක් නෙමේ මම............
මෙතන කතා කරලා තියෙන පළවෙනි කොටසට අනුව........
ආර්ථික ප්‍රශ්න වලට ළමයි මරන එක කොච්චර දුරට සාධාරණධ කියලා ලිපියෙම කියලා තියෙනවා....
ඒකට වෙන සාර්ථක උත්තරයක් නැති තරං...........
දෙවන කොටසෙදිනං මම යම්තාක් දුරකට විතරයි එකඟ වෙන්නේ..............
දූෂණයකින් තොරව පෙම්සබඳතාවකින් ගැබ්ගන්න කාන්තාව අතේ ඒ වගකීමෙන් භාගයක්ම තියෙනවා...
මොකද අද සමාජය ඉස්සරටත් වඩ දියුණුයි.............
ඒත් ඉස්සර කාන්තාව තරංවත් අද කාන්තාව බුද්ධිමත් නැති විදිහටයි හැසිරෙන්නෙ.............
තමං ගැන කාටත් ඉස්සර වගකීමෙන් හිතන්න ඕන තමංමයි...........
කැමති අය ලිංගිකව එකතු වුනාට කමක් නැහැ.............
හැබැයි ඒකේ ආරක්ෂිත භාවය තමං සලසා ගත යුතුයි............
පස්සේ අහිංසක දරුවංගේ අයිතිය උංගෙං උදුරගන්නේ නැතිව.......
 
conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    aniwa machan mama danna kellek innawa ,ekige 1st love ekata hitapu kolla ekiwa dala gihin meya leda wela,meyagen leda wenna hetuwa ahuwama kiwwe eya dala gihin eya genama hitala kiyala,passe hoyala baladdi u honda ekek newei,uta kello daganna eka eka kello yalu karaganna tiyena hekiyawa nisa u dagena tiyenne,thawa scean 3 4k mattu, api hadala goda demma ,tika kalayak hondin hitiya den ayeth aru lejja nethywa dala duka deela giya eka awith.kella ekka yalu wela, u dannawa u kellata presure eka denawada manda e widiyata hitanna, e kiyanne kella kohomath wiswasa karanne, u ehema ekek kiyala eth, u awata passe kella kiwwe eya den hondai mage bf una kalin wage kiyala, eth u inne army camp ekaka masa 5kata peya 2 3kata kellawa humba wenne,kellata no calls,mesages,eth meki u nisa wena ekek ekka kathawak wath nehe,meki duk wewi innawa u katha karai kiyala,eth u wena kellek dagena,meya wiswasa karanne,, meya mage hondama yaluwa,dawasak meyata kenty gihin katha nokarana ekata taraha una,eth mu pahuwada eka mesage 1i ewwe aya meya u ekka yalu una,uta one wena deyak eth,den kella u wenuwen onema deyak karanawa kiyala hitha gena inne,u monawa kiyanawada karawanawada danne kellata e widiyata hitawanna,meka mata epa una mama terum kala eth eki ahanne,eki mata benna eki kiwwa oyata one eyawa magen ain karawanan kiyala ,mama eki ekkka katha karanne,ain una one deyak karaganin kiyala ,mata karanna deyak ne wena

    mata terenneththe ai me kella mu gena ohoma hitanne, terum ganneththe,mu kellata arala yai elanga niwaduwata awama ,mata karanna deyak ne sry thamai,kella anatai,mage yaluwa paw
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ඔව්, ආරක්ෂිත බාවය ඇති කර ගන්න නම් ඕනේ තමයි...
    දුගි බාවය වෙනුවෙන් මේ වගේ පියවරක් ගන්න තැත් කරනවා නම්..
    ඒක නුවණැති ක්‍රියාවක් කියලායි කියන්න තියෙන්නේ...
    අඩුම තරමින් ඒ වගේ දරුවෙක් ව නැති කර ගන්නේ නැතිව..
    දරුවන් නැති ඒ අයට දරු සෙනෙහස දැක බලා ගන්න බැරි අම්මලා තාත්තලා කී දෙනෙක් ඉන්නවා ද..
    ඒ අය වෙනුවෙන් ඒ බිහි කරන දරුවාව හදා ගන්න බැරි නම් දිලා තිබ්බා නම් කොයි තරම් දෙයක් ද..
    එතන ඒ දෙමව්පියන්ට වගේම ඒ දරුවන් නැති අම්මලා තාත්තලාට..
    වුනත් සන්තොස වෙන්න පුලුවන් නේ අඩුම තරමින්.. ඒත් ඒ තරම් දුරට හිතන්න පටන්න යන්නේ නෑ මේ සමාජයේ බොහෝ දෙනෙක්..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    බොහොම හොඳ වටිනා ත්‍රෙඩ් එකක් මිත්‍රයා,මෙයින් පනිවිඩයක් දෙනවා සමාජයට REP+
    ගබ්සාවට අප සියලු දෙනා එරෙහි විය යුතුයි
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    aniwa machan mama danna kellek innawa ,ekige 1st love ekata hitapu kolla ekiwa dala gihin meya leda wela,meyagen leda wenna hetuwa ahuwama kiwwe eya dala gihin eya genama hitala kiyala,passe hoyala baladdi u honda ekek newei,uta kello daganna eka eka kello yalu karaganna tiyena hekiyawa nisa u dagena tiyenne,thawa scean 3 4k mattu, api hadala goda demma ,tika kalayak hondin hitiya den ayeth aru lejja nethywa dala duka deela giya eka awith.kella ekka yalu wela, u dannawa u kellata presure eka denawada manda e widiyata hitanna, e kiyanne kella kohomath wiswasa karanne, u ehema ekek kiyala eth, u awata passe kella kiwwe eya den hondai mage bf una kalin wage kiyala, eth u inne army camp ekaka masa 5kata peya 2 3kata kellawa humba wenne,kellata no calls,mesages,eth meki u nisa wena ekek ekka kathawak wath nehe,meki duk wewi innawa u katha karai kiyala,eth u wena kellek dagena,meya wiswasa karanne,, meya mage hondama yaluwa,dawasak meyata kenty gihin katha nokarana ekata taraha una,eth mu pahuwada eka mesage 1i ewwe aya meya u ekka yalu una,uta one wena deyak eth,den kella u wenuwen onema deyak karanawa kiyala hitha gena inne,u monawa kiyanawada karawanawada danne kellata e widiyata hitawanna,meka mata epa una mama terum kala eth eki ahanne,eki mata benna eki kiwwa oyata one eyawa magen ain karawanan kiyala ,mama eki ekkka katha karanne,ain una one deyak karaganin kiyala ,mata karanna deyak ne wena

    mata terenneththe ai me kella mu gena ohoma hitanne, terum ganneththe,mu kellata arala yai elanga niwaduwata awama ,mata karanna deyak ne sry thamai,kella anatai,mage yaluwa paw

    ඔව්, මේ වගේ කෙල්ලෝ ඕන තරම් ඉන්නවා මචන් මේ සමාජයේ..
    මගේ ජිවිතයේදිත් මේ වගේ චරිත හම්බ වේලා තියෙනවා.. මේක කෙල්ලොන්ගේ වැරද්දක් නෑ මචන්.. ඒ අය ආදරය කරන්න පටන් ගත්තාම ඒ දේ හදවතින්ම කරන්න උත්සහ කරනවා..
    ඒ හින්දා කොයි තරම් වැරදි කතා කොල්ලා ගැන ආවත් ඒ දේවල් අහන්න උත්සහ කරන්නේ නෑ..
    අනික ඒ කෙල්ල දන්නවා.. තමාගේ හැම සතුටක් ම ඒ කොල්ලා පිරිමහන්න දන්න විත්තිය..
    ඒ හින්දා කොයි තරම් හොරෙක් වුනත්.. ඒ සතුටට වහල් වේලා හින්දා..
    ඒ කොල්ලාව තමන්ගේ ජිවිතයෙන් අහක් කරන්න තරම් හිතක් මේ කෙල්ලොන්ට හිත දෙන්නේ නෑ.. ඒකයි යථාර්ථය..
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    " හරි දැන් ඔයා කියන විදියට ළමයි දෙන්නෙක් එක පාරට බලා ගෙන ලොකු මහත් කරන්න බෑ කියන එක නේ ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්නය..
    හරි එහෙනම් දැන් ඔයාගේ අතේ ඉන්න දරුවාගේ ගෙල මිරිකලා ඔයා මරන්න.. එතකොට ඔයාට තව ටික කාලයක් නිදහසේ ඉන්න පුලුවන් වෙයි
    ඔයාගේ බඩේ ඉන්න ළදරුවා ඉපදෙන කම්..
    කොහොමත් ඔයා මේ දරුවන් දෙන්නාගෙන් එක්කනෙක්ව මරන්න නේ ඉන්නේ..
    ඒ හින්දා ඔයාට කොයි දරුවා ද තෝරාගන්නේ කියන එක ගැන හිතන්න ඕන වෙන එකක් නෑ.. "

    ඩොක්ටර් ගේ තර්කය හරියට හරි...
    ************************************
    අද කාලෙට අවශ්‍යම මාතෘකාවක් මේක...
    රෙප්+++
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ඔව්, මේ වගේ කෙල්ලෝ ඕන තරම් ඉන්නවා මචන් මේ සමාජයේ..
    මගේ ජිවිතයේදිත් මේ වගේ චරිත හම්බ වේලා තියෙනවා.. මේක කෙල්ලොන්ගේ වැරද්දක් නෑ මචන්.. ඒ අය ආදරය කරන්න පටන් ගත්තාම ඒ දේ හදවතින්ම කරන්න උත්සහ කරනවා..
    ඒ හින්දා කොයි තරම් වැරදි කතා කොල්ලා ගැන ආවත් ඒ දේවල් අහන්න උත්සහ කරන්නේ නෑ..
    අනික ඒ කෙල්ල දන්නවා.. තමාගේ හැම සතුටක් ම ඒ කොල්ලා පිරිමහන්න දන්න විත්තිය..
    ඒ හින්දා කොයි තරම් හොරෙක් වුනත්.. ඒ සතුටට වහල් වේලා හින්දා..
    ඒ කොල්ලාව තමන්ගේ ජිවිතයෙන් අහක් කරන්න තරම් හිතක් මේ කෙල්ලොන්ට හිත දෙන්නේ නෑ.. ඒකයි යථාර්ථය..

    ane manda ban methana awla,kella pissu wetila muwa nethy wei kiyala balen passen yanawa,anatha unath awlak ne kiyala,u kellawa maga arinawa,anatha unoth kellath iwarai, jeewitheyma nannastarai,

    kohomath mama wiruddai gabsa karana ekata, kya kehena film eke uba oya kiyana kathawa mulinma terune eka beluwama,owa nowenna mula idalama hithala tiyenna one eth murandu wena unta owa terenne, den goda denekuta owa normal widiyata hithan weradi karana aya godak ada jeewath wenne, thamange peththen witarai sadaranai kiyala hithanne
    You must spread some Reputation around before giving it to coollifestyle4u again.
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඔඋ මචන් උබ උලුප්පපු ප්‍රස්නේ හරිම ප්‍රයොජනවත් මේ ගැන දැනගන්න ඕනේ හැමොම...
    පසු වදන..
    කලාතුරකින් උවත් සිදුවන තව දෙයක් කියන්නම්..ගබ්සාවෙන් පසුව ප්‍රේමවන්තයින් හෝ කව් රු හරි වේවා සදහටම වෙන්වන අයත් ඉන්නවා මොකද දෙන්නගෙන් එක්කෙනෙක් හෝ දෙදෙනාම දරුවන්ට ආදරෙයි ඒත් කරන්නම දෙයක් නැතුව ගබ්සා කරනවා ඒත් එයින් පසුව ඒ දෙන්නට සතුටක් නෑ
    ඉතින් වෙන් වෙන අවස්තා තියනවා ඒක නිසා මේ දේ ගැන ගොඩක් හිතන්න කියලා මගේ යාලුවන්ගෙන් ඉල්ලා සිටිනවා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අද කාලෙට අවශ්‍යම මාතෘකාවක් මේක... කණගාටුවට කරුණ ඔප්පු කරන්න බැරි වීම ගැන
    උදවුවක් වසයෙන් උඩට ගත්තා
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ane manda ban methana awla,kella pissu wetila muwa nethy wei kiyala balen passen yanawa,anatha unath awlak ne kiyala,u kellawa maga arinawa,anatha unoth kellath iwarai, jeewitheyma nannastarai,

    kohomath mama wiruddai gabsa karana ekata, kya kehena film eke uba oya kiyana kathawa mulinma terune eka beluwama,owa nowenna mula idalama hithala tiyenna one eth murandu wena unta owa terenne, den goda denekuta owa normal widiyata hithan weradi karana aya godak ada jeewath wenne, thamange peththen witarai sadaranai kiyala hithanne

    හ්ම්, ඔව්.. එහෙම තමයි කෙල්ලෝ හිතන්නේ මචන්..
    අපිට ඒ අයගේ මතය වෙනස් කරන්න බෑ..
    මගේ යාලුවාත් ඒ මට්ටමෙන් හිතාගෙන හිටියා..
    කොහොම වුනත් ඒ කෙල්ලත් අර කොල්ලාගෙන් ඕන තරම් ෆන් අරන් ඇති..
    ඒත් කෙල්ලගේ දෙමව්පියන් මේ ගැන දැනන් හිටියේ නෑ..
    මෙතන මචන් අපිට කෙලින් ම කෙල්ලොන්ට ඇගිලි දික් කරන්න බෑ..
    හේතුව ගෙදර දෙමව්පියන් හරි අවබෝධයෙන් ඉන්නවා නම් කෙල්ලෙක් ගේ ජිවිතයක්..
    මේ වගේ තේරුමක් නැතිව අසරණ කර ගන්න ඕන වෙන එකක් නෑ..
    මම නම් කියන්නේ මේ හැම දෙයකටම වටෙන් හරි.. තම දෙමව්පියන් බලපානවා කියන එකයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔඋ මචන් උබ උලුප්පපු ප්‍රස්නේ හරිම ප්‍රයොජනවත් මේ ගැන දැනගන්න ඕනේ හැමොම...
    පසු වදන..
    කලාතුරකින් උවත් සිදුවන තව දෙයක් කියන්නම්..ගබ්සාවෙන් පසුව ප්‍රේමවන්තයින් හෝ කව් රු හරි වේවා සදහටම වෙන්වන අයත් ඉන්නවා මොකද දෙන්නගෙන් එක්කෙනෙක් හෝ දෙදෙනාම දරුවන්ට ආදරෙයි ඒත් කරන්නම දෙයක් නැතුව ගබ්සා කරනවා ඒත් එයින් පසුව ඒ දෙන්නට සතුටක් නෑ
    ඉතින් වෙන් වෙන අවස්තා තියනවා ඒක නිසා මේ දේ ගැන ගොඩක් හිතන්න කියලා මගේ යාලුවන්ගෙන් ඉල්ලා සිටිනවා

    ගබ්සා කිරිමට තැන් කරන්න උත්සහ කරන්නේ..
    බොහෝ වේලාවට තමන්ගේ ජිවිතය ගැන හරි වැටහිමක් නැතිව..
    ඉදිරිය ගැන හරි හැටි තේරුමක් නැතිව ජිවත්වෙන උදවියයි..
    මේ තත්වයට ඒ අය භාජනය වෙන්නේ..
    නොදැනුවත් කමට වුනත්.. දැනුවත් බවයෙන් යුතු පිරිසත් මේ වගේ ක්‍රියා කලාපයන් වලට..
    එකගව කටයුතු කිරිම තමයි දූක...