ඔබේ නීතියට අන්තර්ජාතික ප්‍රමිතිය නැතිනම්, ගෝලීය වෙළෙඳපොළ තුල ඔබට තැනක් හිමි කර ගැනීම අපහසු ය.
රටේ නීතිය පිළිගත හැකි මට්ටමේ නොතිබීම ආයෝජන ගෙන්වා ගැනීමට ඇති බාදකයකි.
එනයින් ගෝලීය ප්‍රමිතීන්ට අනුව සම්මත නීතියක් රටේ ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය ප්රතිසංස්කරණයකි.
#unityforreforms
#හරිත
#රටහදනහරිපාර