අපරාධ නීතිය බලාත්මක කරන්න ...පැතුම් රජයෙන් ඉල්ලයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඔබේ නීතියට අන්තර්ජාතික ප්‍රමිතිය නැතිනම්, ගෝලීය වෙළෙඳපොළ තුල ඔබට තැනක් හිමි කර ගැනීම අපහසු ය.

    රටේ නීතිය පිළිගත හැකි මට්ටමේ නොතිබීම ආයෝජන ගෙන්වා ගැනීමට ඇති බාදකයකි.

    එනයින් ගෝලීය ප්‍රමිතීන්ට අනුව සම්මත නීතියක් රටේ ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණයකි.

    #unityforreforms
    #හරිත
    #රටහදනහරිපාර
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,820
    113
    ඔබේ නීතියට අන්තර්ජාතික ප්‍රමිතිය නැතිනම්, ගෝලීය වෙළෙඳපොළ තුල ඔබට තැනක් හිමි කර ගැනීම අපහසු ය.

    රටේ නීතිය පිළිගත හැකි මට්ටමේ නොතිබීම ආයෝජන ගෙන්වා ගැනීමට ඇති බාදකයකි.

    එනයින් ගෝලීය ප්‍රමිතීන්ට අනුව සම්මත නීතියක් රටේ ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණයකි.

    #unityforreforms
    #හරිත
    #රටහදනහරිපාර
    අනේ හුකහං පැතුම්. රජය පිස්සාව පඩේකට ගණන් නොගනී. 🤣
     
    • Haha
    Reactions: hasithayad

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,020
    8,799
    113
    In Your Heart
    Nagin nathi unta .nagga ganna monada ban honda? Doctor kenek neda kaalina subject ekakata article ekak dapan.

    Nikan baila gahan nathiwa.